2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    GT aiyagen ahala namai needa ooka patan gaththe? oya vage eevata elakiri eke inna godak gahanu lamai kamathi na. moka da eka eka kathaa ahaganna kavuruth kamathi venne nahane. anith eka eyalage avasarayak nathuva kohomath ehema num yoojana karanna hakiyavakuth na.

    උබ අලුත් අව්රුද්දක් වේවා.. දැක්ක කල්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ අලුත් අව්රුද්දක් වේවා.. දැක්ක කල්...

    එසේ ම වේවා ඔබතුමාටත් !!! ඒකනෙ සෑහෙන කාලයකින් තමයි සෙට් වුණේ. කොහොම ද?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    GT aiyagen ahala namai needa ooka patan gaththe? oya vage eevata elakiri eke inna godak gahanu lamai kamathi na. moka da eka eka kathaa ahaganna kavuruth kamathi venne nahane. anith eka eyalage avasarayak nathuva kohomath ehema num yoojana karanna hakiyavakuth na.

    මාලිංග අයියගේ කතාවත් ඇත්ත.. කොල්ලෙක් නම් පොඩ්ඩක් ඇරගත්තා පස්සේ ශේප්.. :yes::yes: කෙල්ලෝ එහෙම නෙවේ හොටු පෙරාගෙන අඩ අඩා ත්‍රෙඩ් දානකොට නලවපල්ලා.. :angry::angry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එසේ ම වේවා ඔබතුමාටත් !!! ඒකනෙ සෑහෙන කාලයකින් තමයි සෙට් වුණේ. කොහොම ද?

    මමත් සැප සේ සුව සේ ඉන්නවා... :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාලිංග අයියගේ කතාවත් ඇත්ත.. කොල්ලෙක් නම් පොඩ්ඩක් ඇරගත්තා පස්සේ ශේප්.. :yes::yes: කෙල්ලෝ එහෙම නෙවේ හොටු පෙරාගෙන අඩ අඩා ත්‍රෙඩ් දානකොට නලවපල්ලා.. :angry::angry:

    උබත් කෙල්ලෙක් වගෙ හොටු පෙර පෙර අඩනවා නෙද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාලිංග අයියගේ කතාවත් ඇත්ත.. කොල්ලෙක් නම් පොඩ්ඩක් ඇරගත්තා පස්සේ ශේප්.. :yes::yes: කෙල්ලෝ එහෙම නෙවේ හොටු පෙරාගෙන අඩ අඩා ත්‍රෙඩ් දානකොට නලවපල්ලා.. :angry::angry:

    :rolleyes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    GT aiyagen ahala namai needa ooka patan gaththe? oya vage eevata elakiri eke inna godak gahanu lamai kamathi na. moka da eka eka kathaa ahaganna kavuruth kamathi venne nahane. anith eka eyalage avasarayak nathuva kohomath ehema num yoojana karanna hakiyavakuth na.

    මමත් මේ කතාවට එකඟයි. කොහොමත් poll එකක් තිබ්බත් මම vote කරන්නෙ නෑ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මාලිංග අයියගේ කතාවත් ඇත්ත.. කොල්ලෙක් නම් පොඩ්ඩක් ඇරගත්තා පස්සේ ශේප්.. :yes::yes: කෙල්ලෝ එහෙම නෙවේ හොටු පෙරාගෙන අඩ අඩා ත්‍රෙඩ් දානකොට නලවපල්ලා.. :angry::angry:
    tuzki-bunny-emoticon-011.gif

    මම යෝජනා කරනවා මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියල. ඕනෙ නෑ මේ වගේ හුචක්කු ආයෙ :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කිසි කෙනෙකු යෝජනා නොකරමි. කිසිවෙකුට කඩේ නොයමි. කිසිවෙකුට චන්දය නොදෙමි.. :yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    tuzki-bunny-emoticon-011.gif

    මම යෝජනා කරනවා මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියල. ඕනෙ නෑ මේ වගේ හුචක්කු ආයෙ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තරඟ වලට දාද්දි Community එකට වැඩක් කරපු එවුන්ව දැම්මනම් හොඳයි.
    මම දැක්කා පහුගිය ටිකේ වටින කියන ත්‍රෙඩ් එකක් නොදාපු එවුන් තරඟ වලට නොමිනේට් වෙලා ඉන්නවා. වැඩක් කරන, කරපු අයව තරඟෙට ගනිං නැත්තං හොඳ මෙම්බර්ස්ලා කලකිරෙයි.

    අනික කබ්බො ෆෝම් කරන්න එපා. :rofl:
     
    Status
    Not open for further replies.