ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    54.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ නොකවුට් ගැහුවම ගහන්න දෙයක් නෑනේ බං. ඒ නිසා තමා League ගහන්න තීරණය කරේ. හැමෝටම හැම ටීම් එකක් එක්කම ගහන්න හම්බෙනවා එතකොට :D:D
    එහෙනම් ඉතින් ලැග් වෙන එවුන් ගැන බයවෙන්නෙ මොකටද? ඔයා උඹලා උසියෙන් ෆේස්2 ෆේස් ගහනකොට ඔහොම කේස් ආවට මමනම් ලැග් උන් කියලා ජාතියක් දැකලා නෑ. :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    එහෙනම් ඉතින් ලැග් වෙන එවුන් ගැන බයවෙන්නෙ මොකටද? ඔයා උඹලා උසියෙන් ෆේස්2 ෆේස් ගහනකොට ඔහොම කේස් ආවට මමනම් ලැග් උන් කියලා ජාතියක් දැකලා නෑ. :P

    මම කලින් කමෙන්ට් එකක දාලා ඇති බං ලැග් එවුන් දාන්න බැරි හේතුව :oo::oo:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    MTA tournament එක සදහා ඔබේ කන්ඩායමට පුරප්පාඩුවක් පවතීද ? :)මෙන්න අනගි සුපිරි ක්‍රීඩකයෙක් තවමත් නිදැල්ලෙ,:cool: බිත්තර කිකිලියන් ගැන වදවෙනවා නේද ඔබ ? :dull: අඩියක් තියන්න පුදුම බයක් තියෙනවා නේද ? :no: මෙන්න විසදුම​, දැන්ම අමතන්න ඇම්.ජයන්ත​. බිම් බෝම්බයක් තිබ්බ සැනින් එතනට දුවගොස් එය පුපුරවා නිශ්ක්‍රය කරදෙන ලැබේ. :rolleyes::baffled: බෝනස් වශයෙන් අහල පහල සතුරන් ගේද හෙල්ත් බස්සවා දෙනු ලැබේ, බලා සිටින්නෙ ඇයි ? දැන්න්ම පී.ඇම් එකක් දමා මොහුව වෙන් කරවා ගන්න :rolleyes::P
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    ගීත මගේ අදහස් ටිකක් .... Final Matches Video කරමු ..... තව අපේ Overall Teams වන RED and BLUE
    Teams වලටත් match එකක් දාමු ..... දිනන පැත්තට මොකක් හරි දෙයක් දෙන්න ....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    ගීත මගේ අදහස් ටිකක් .... Final Matches Video කරමු ..... තව අපේ Overall Teams වන RED and BLUE
    Teams වලටත් match එකක් දාමු ..... දිනන පැත්තට මොකක් හරි දෙයක් දෙන්න ....

    ඒක ගැන වැඩි විස්තර ඉදිරියේදී දෙනු ලැබේ. Blue vs Red එකක් තියන්න ඉන්නේ Tournament එකෙන් පස්සේ :cool::cool: