aluth stealth ekak thiyenawada ??? mama koi wele baluwath kawruth na neh
mtasa://116.251.209.138:22003
menna karanawanam hoda idea ekak geethq manasikawa wetenawa oya idea walata![]()

එහෙනම් ඉතින් ලැග් වෙන එවුන් ගැන බයවෙන්නෙ මොකටද? ඔයා උඹලා උසියෙන් ෆේස්2 ෆේස් ගහනකොට ඔහොම කේස් ආවට මමනම් ලැග් උන් කියලා ජාතියක් දැකලා නෑ.යකෝ නොකවුට් ගැහුවම ගහන්න දෙයක් නෑනේ බං. ඒ නිසා තමා League ගහන්න තීරණය කරේ. හැමෝටම හැම ටීම් එකක් එක්කම ගහන්න හම්බෙනවා එතකොට

එහෙනම් ඉතින් ලැග් වෙන එවුන් ගැන බයවෙන්නෙ මොකටද? ඔයා උඹලා උසියෙන් ෆේස්2 ෆේස් ගහනකොට ඔහොම කේස් ආවට මමනම් ලැග් උන් කියලා ජාතියක් දැකලා නෑ.![]()

mama dekkaමම කලින් කමෙන්ට් එකක දාලා ඇති බං ලැග් එවුන් දාන්න බැරි හේතුව

knockout ගැහුවනම් ඉවරයි බන්![]()

SA team eka nila salakuna

aayith ahala dappan 5kD2 awe netnam lida tama ubata
kattia harida ban den
ape eke mamai ncpasanui witarai
kawuruth awe netnam api denna hari gahanawa

ඔය ටීම් දෙක එකක් කරපන් මචන්. මූවත් දාලම
loweth okawa binduwatama wattanna oone tournament eka patan ganna kalin....menna karanawanam hoda idea ekak geethq manasikawa wetenawa oya idea walata![]()

මෙන්න අනගි සුපිරි ක්රීඩකයෙක් තවමත් නිදැල්ලෙ,
බිත්තර කිකිලියන් ගැන වදවෙනවා නේද ඔබ ?
අඩියක් තියන්න පුදුම බයක් තියෙනවා නේද ?
මෙන්න විසදුම, දැන්ම අමතන්න ඇම්.ජයන්ත. බිම් බෝම්බයක් තිබ්බ සැනින් එතනට දුවගොස් එය පුපුරවා නිශ්ක්රය කරදෙන ලැබේ. 
බෝනස් වශයෙන් අහල පහල සතුරන් ගේද හෙල්ත් බස්සවා දෙනු ලැබේ, බලා සිටින්නෙ ඇයි ? දැන්න්ම පී.ඇම් එකක් දමා මොහුව වෙන් කරවා ගන්න 

ගීත මගේ අදහස් ටිකක් .... Final Matches Video කරමු ..... තව අපේ Overall Teams වන RED and BLUE
Teams වලටත් match එකක් දාමු ..... දිනන පැත්තට මොකක් හරි දෙයක් දෙන්න ....

ගීත මගේ අදහස් ටිකක් .... Final Matches Video කරමු ..... තව අපේ Overall Teams වන RED and BLUE
Teams වලටත් match එකක් දාමු ..... දිනන පැත්තට මොකක් හරි දෙයක් දෙන්න ....
