me ara mama kiyanna hitapu song1 next year denam hodè... Hi..hi..
A gud work..!!
මෙහෙම දෙයක් ලිව්වට ම එක්ක වලියට එන්න එපා. මම මේ අහන්නේ මගේ හිතට ආපු ප්‍රශ්නයක්. මේ තරඟ ඉසව් සඳහා විනිශ්‍ය මණ්ඩලය වශයෙන් සහභාගිවෙන උදවිය ඒ විනිශ්‍ය සඳහා කොයිතරම් සුදුසුකම් තියනවද කියන විනිවිද භාවය තිබුනනනම් අනාගත පරම්පරාවට හා ඉදිරි කාලයේ පැවැත්වෙන මේ වගේ වැඩසටහන් වලට ලොකු ආදර්ශයක් වෙයි. ඕනෑම කෙනෙක් නිර්මාණයක් කරන්නේ නිර්මාණ කරණයේ හැකියාවක් තියෙන හින්ද. ඉතින් ඒ නිර්මාණ කරුවෝ විනිශ්චය කරන්න පත්කෙරෙන උදවිය ඒ සඳහා සුදුසු නැත්තම් එකෙන් වෙන්නේ නිර්මාණ කරුවෝ නිර්මාණකරණයට පසුභට වෙන එක විතරයි. දැනට ලංකාවේ රුපවාහිනී නාලිකාවල පැවැත්වෙන තරඟ වල වෙන්නේ ඕකයි. ගායනයෙන් විශාරද විභාගේ සමත් වෙච්ච එවුන් ශිහාන් මිහිරංගගෙන් විනිශ්චයට ලක්වෙන තැනට පත්වෙලා. සමහරවිට ගායකයෙක් විනිශ්චය කරන්න එන්නේ ප්‍රසිද්ධය නළුවෙක්. මේ වැඩේ මේ මෙතනදීත් වෙන්න දෙන්න එපා. විනිශ්ය මණ්ඩලය කව්ද එයාලගේ සුදුසුකම් මොනවද කියල ප්‍රේක්ෂක අපිට ඉදිරිපත් කරනවානම් මම පුද්ගලිකව මේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.

ow ow next year dennam hode..![]()

පූස්;14817071 said:අනේ මාව විනිස්ස මණ්ඩලේට දගන්නකෝ. මම දෙක වසරේදී පන්තිය ඉස්සරහ සිංදුවක් කියල තියෙනවා![]()

Originally Posted by polwattacom