kiynna ba elakri eka kalinut oya waga seen ekak giyamuge side eka gatta unwa ban koraida danneth naa...
![]()
muge side eka gatta unwa ban koraida danneth naa...
![]()
බැන් කරනාවානම් මම් ලිස්ට් එකෙ මුලටම දාන්න කියලා ඉල්ලනවා

කට කෑවත් ඇත්ත කියල තියෙනව බං.. උඹගෙ ත්රේඩ් එක ක්ලෝස් කලේ වෙනම හේතුවක් නිසා.. හේතුව මං උඹට ඕන නම් PM කරන්නම්.. එහෙම නැතුව කවුරුවත් ඕකට විරුද්ධව ගේමක් ඇද්දෙ නෑ.. අනික උඹ මුල්ම පිටුවෙ මේ කරන්නෙ මොකක්ද කියලා පැහැදිලිව කියලත් තියෙනවා.. අසාධාරණ වෙච්ච ඒවා නැවැත්තුවෙ නෑ.. සාධාරණව කරන එක නැවැත්තුවා.. ඕවා ඔහොම තමා බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ..

there are pig headed SOB in everywhere .... and EK is no exception .....
I just get the weird idea that it's GTRZ who z handling the spamcheck ID as well .....
he keeps spamcheck as a contingency plan when things go south and the pet talk no longer becomes applicable
enna sinhapedia wata


සිරාවට අනික බන් මෙකෙ නිති එක එක්කෙනාට වෙනස් ත්රෙඩ් වහන්නෙ එක එක්කෙනට ඔන විදියට අපි දෙයක් කිවුවොත් එකට මොනහා හරි කියන එකාට උත්තර් දෙන්න වෙන්නෙ නැහැ එ කියන එකා උත්තර දිලා ත්රෙඩ් එක වහනවා අපිව බල්ලො කරලා අපි නැට්ට පුකෙ ගගගෙන එවා
දිහා බලන් ඉන්න ඔන එවාට උත්තර දෙන්න විදියකුත් නැහැ අලුතෙන් ත්රෙඩ් දාන්න විදියකුත් නැහැ
දානකොටම වහනවා මොනවත් වැර්දක් නැතුවම
සිරාවට ඒ ත්රෙඩ් එකනං ක්ලෝස් කරන්න ඕන ත්රෙඩ් එකක් නෙවේ
අනික ඒ thread එක එහෙම close කරන්න ඕන thread එකක් ද බං.. අපි ආතල් එකක් නෙ ගත්තෙ.. අනික මේකෙ දාන කැ@ thread වල හැටියට ඒක කොච්චර සදාචාරාත්මක thread එකක් ද බං.. අනික මේ april මාසෙ එනකන් ඉන්නෙ මෙහෙම වත් ආතල් එකක් ගන්න.. ඒකටත් කෙලෙව්වහම රිදෙන්නෙ නැද්ද බං.. thread එක දැම්ම ගමන් close කරානම් කාටවත් උකේ අමාරුවක් ඇති වෙන්නෙ නෑ..
ඒ කරල තියෙන්නෙ මහ පර වැඩක් කියල කොන්ද පන ඇතුව පිළිගන්න කියහන්..



අපෙන් නෙමෙ සයිට් එකට ප්රශ්න එන්නෙ ඔන්න ඔය වගෙ අනාතයන්ගෙන්



බින්දු;14815493 said:
anna time managementIn early days Mods behave really well, 3rd class behavior is a discrimination against innocent members

අපෙන් නෙමෙ සයිට් එකට ප්රශ්න එන්නෙ ඔන්න ඔය වගෙ අනාතයන්ගෙන්
අපි ඔවා රිපොර්ට් කරනකොට දවසක් මෙකෙ ලොකු කියා ගන්න මෙම්බර් කෙනෙක් කිවුවා
පොඩි එකෙක් හැදෙන්න සයිට් එකක් ලින්ක් එක දැම්මට රිපොර්ට් කරන්න එපා කියලා
එහෙම අයව තම්යි කර තියන් ඉන්නෙ ඇඩ්මින්ලා![]()
haha. ehenam meke serama un eliyata adeewi.maama kalpana kale mu 28 badala lamaith hadala Ek th enawaneanna time management


mama poll ekak dammet na..eta kalin aurudu kumariya nominate karanna kiyala thread ekak damma...mata pm ekakwat awe na...a thread ekat close karala dala..
