උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    නිකං බොරුවට හිත් රිද්දගන්න එක විතරයි බං වෙන්නෙ..
    තේරුමක් නෑ..
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:muge side eka gatta unwa ban koraida danneth naa...:P

    අවුලක් නැහැ බන් මමත් ලකා කියන එක අනුමත කරනවා:yes:බැන් කරනාවානම් මම් ලිස්ට් එකෙ මුලටම දාන්න කියලා ඉල්ලනවා:yes::cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කට කෑවත් ඇත්ත කියල තියෙනව බං.. උඹගෙ ත්‍රේඩ් එක ක්ලෝස් කලේ වෙනම හේතුවක් නිසා.. හේතුව මං උඹට ඕන නම් PM කරන්නම්.. එහෙම නැතුව කවුරුවත් ඕකට විරුද්ධව ගේමක් ඇද්දෙ නෑ.. අනික උඹ මුල්ම පිටුවෙ මේ කරන්නෙ මොකක්ද කියලා පැහැදිලිව කියලත් තියෙනවා.. අසාධාරණ වෙච්ච ඒවා නැවැත්තුවෙ නෑ.. සාධාරණව කරන එක නැවැත්තුවා.. ඕවා ඔහොම තමා බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ..:rofl:

    මේකයි මමවත් මගේ ත්‍රෙඩ් එකවත් අර කඔ සීන් එකට පලි නැහැ හරිද..අනික මගේ ත්‍රෙඩ් ටයිටල් එක කඹවත් ඒ සම්බන්ධ දෙයක්වත් නෙවෙයි‍නේ...ඇයි එක එකා මේකට මාව සම්බන්ධ කර ගත්තේ :angry:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    there are pig headed SOB in everywhere .... and EK is no exception .....

    I just get the weird idea that it's GTRZ who z handling the spamcheck ID as well .....

    he keeps spamcheck as a contingency plan when things go south and the pet talk no longer becomes applicable

    In early days Mods behave really well, 3rd class behavior is a discrimination against innocent members
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වරෙන් ස්පෑම්චෙක් එලියට... ඇවිත් උත්තර දීපං මේවට...

    උඹ කතාකරන විදිහටම තමා අපිත් උඹට කතා කරන්නෙ... බල්ලා වගේ :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :yes: සිරාවට අනික බන් මෙකෙ නිති එක එක්කෙනාට වෙනස් ත්‍රෙඩ් වහන්නෙ එක එක්කෙනට ඔන විදියට අපි දෙයක් කිවුවොත් එකට මොනහා හරි කියන එකාට උත්තර් දෙන්න වෙන්නෙ නැහැ එ කියන එකා උත්තර දිලා ත්‍රෙඩ් එක වහනවා අපිව බල්ලො කරලා අපි නැට්ට පුකෙ ගගගෙන එවා
    දිහා බලන් ඉන්න ඔන එවාට උත්තර දෙන්න විදියකුත් නැහැ අලුතෙන් ත්‍රෙඩ් දාන්න විදියකුත් නැහැ
    දානකොටම වහනවා මොනවත් වැර්දක් නැතුවම

    අනික ඒ thread එක එහෙම close කරන්න ඕන thread එකක් ද බං.. අපි ආතල් එකක් නෙ ගත්තෙ.. අනික මේකෙ දාන කැ@ thread වල හැටියට ඒක කොච්චර සදාචාරාත්මක thread එකක් ද බං.. අනික මේ april මාසෙ එනකන් ඉන්නෙ මෙහෙම වත් ආතල් එකක් ගන්න.. ඒකටත් කෙලෙව්වහම රිදෙන්නෙ නැද්ද බං.. thread එක දැම්ම ගමන් close කරානම් කාටවත් උකේ අමාරුවක් ඇති වෙන්නෙ නෑ..

    ඒ කරල තියෙන්නෙ මහ පර වැඩක් කියල කොන්ද පන ඇතුව පිළිගන්න කියහන්..
     
    • Like
    Reactions: MC New York

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අනික ඒ thread එක එහෙම close කරන්න ඕන thread එකක් ද බං.. අපි ආතල් එකක් නෙ ගත්තෙ.. අනික මේකෙ දාන කැ@ thread වල හැටියට ඒක කොච්චර සදාචාරාත්මක thread එකක් ද බං.. අනික මේ april මාසෙ එනකන් ඉන්නෙ මෙහෙම වත් ආතල් එකක් ගන්න.. ඒකටත් කෙලෙව්වහම රිදෙන්නෙ නැද්ද බං.. thread එක දැම්ම ගමන් close කරානම් කාටවත් උකේ අමාරුවක් ඇති වෙන්නෙ නෑ..

    ඒ කරල තියෙන්නෙ මහ පර වැඩක් කියල කොන්ද පන ඇතුව පිළිගන්න කියහන්..
    සිරාවට ඒ ත්‍රෙඩ් එකනං ක්ලෝස් කරන්න ඕන ත්‍රෙඩ් එකක් නෙවේ :yes::yes::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෙන් නෙමෙ සයිට් එකට ප්‍රශ්න එන්නෙ ඔන්න ඔය වගෙ අනාතයන්ගෙන්:D
    අපි ඔවා රිපොර්ට් කරනකොට දවසක් මෙකෙ ලොකු කියා ගන්න මෙම්බර් කෙනෙක් කිවුවා
    පොඩි එකෙක් හැදෙන්න සයිට් එකක් ලින්ක් එක දැම්මට රිපොර්ට් කරන්න එපා කියලා
    එහෙම අයව තම්යි කර තියන් ඉන්නෙ ඇඩ්මින්ලා:yes::rofl:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    spamcheck කියන එකවුන්ට් එකට මීට ටික කාලෙකට කලිනුත් කේස් එකක් ගියා වගේ මතකයි.හරියටම ශුවර් නෑ

    :oo::oo::angry::angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    In early days Mods behave really well, 3rd class behavior is a discrimination against innocent members

    yeh machan ..they were like us.like members....chating..commenting ...(B'day/posts) wishing trds 4rm admin...ect...
    but now..they are like gods ;)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අපෙන් නෙමෙ සයිට් එකට ප්‍රශ්න එන්නෙ ඔන්න ඔය වගෙ අනාතයන්ගෙන්:D
    අපි ඔවා රිපොර්ට් කරනකොට දවසක් මෙකෙ ලොකු කියා ගන්න මෙම්බර් කෙනෙක් කිවුවා
    පොඩි එකෙක් හැදෙන්න සයිට් එකක් ලින්ක් එක දැම්මට රිපොර්ට් කරන්න එපා කියලා
    එහෙම අයව තම්යි කර තියන් ඉන්නෙ ඇඩ්මින්ලා:yes::rofl:

    ehema qwada ban :lol: haha. ehenam meke serama un eliyata adeewi.
     
    Status
    Not open for further replies.