meke chat kalla hari yanne naha. Dan prashna thiyana ewun katha karapanko..![]()
මචන් උබ නම් සිරා ඇඩ්මින් කෙනෙක්
.කට්ටියට දැන් අසාදාරනයක් වෙලා තියෙනවා.ඊටත් මචන් මීට වඩා කොච්චර දේවල් එළකිරියේ වෙලා තියෙනවද? මේකේ පබ්ලික් එකේ නම දැම්ම වගේ තව කොච්චර පබ්ලික් එකේ කට්ටිය මර ගත්තද?

ඒවා වලදී මුකුත් ප්‍රස්නයක් උනේ නැනේ, චාටර් කුමාරය ත්‍රෙඩ් එක ඔපෙන් කරපු සහෝදරයට(
laknath123) PM එකක් දාලා කිව්වනම් මේ කෙනාව poll එකෙන් අයින් කරලා තරගය කරන්න කියල අව්ලක් වෙන්නේ නෑ .ඊටත් අර "ස්පෑම් චෙක්" කියන කෙනා කතා කරලා තියෙන විදියත් වැරදිනේ අයියා
.එයා නෙමේනේ ඇඩ්මින් ඊටත් අයියනේ ඇඩ්මින් මේකේ.පොඩ්ඩක් කූල් එකේ එය පැහැදිලි කරලා විසදුමක් දෙනවා මිසක් ත්‍රෙඩ් එක වහන එක වැරදිනේ මන් කියන්නේ.කව්ද ඔය මැට්ට
කියන කෙනා කියල තිබ්බ නම් එයාගේ නම ඉවත් කරන්න කියල,එක කෙලින්ම අර සහෝට කිව්වා නම් පොර අනිවා අයින් කරයි.එහෙමත් නැතුව කට්ටිය අවුරුද්දට එක පාර ගානේ ෆන් එකක් ගන්න කරන ත්‍රෙඩ් එක යකා ගැහුවා වගේ වහලා හරියන්නේ නෑනේ මන් කියන්නේ
.ඊටත් ඒ poll එකේ හිටිය සමහර අයම මෙතන කියල තියෙනව ඒ අයගේ අවුලක් නෑ කියල එකට.ඉතින් එහෙම එකේ ඕකට එක පාර කෙලලා අරින එක අවුල්නේ



, 





