ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    DIKG9qb.png


    The Unbeatables

    sachith19920726
    Terminater
    Voltage
    diazkolla
    chucks


    BUMP!​
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් ටූනමන්ට් බැනර් එක සහ එලකිරි හෝම් එකේ දාන්න බැන්ර් හදල දෙන්න පුළුවන් පින්වතුන් ඉන්නවනම් පොඩ්ඩක් පී ඇම් එකක් ගහපන් :)
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    අනේ මාවත් ගන්නකෝ අයියේ :sorry::sorry:

    තෝ කොහෙද පනින්න යන්නේ :frown::frown::frown:

    කැත ටෝක්ස් දෙනවා මුන්..:dull:
    අනික දැන් වුණත් මාව ගණන් ගත්තෙ නෑනෙ ඔයා ඇරෙන්න වෙන කවුරුවත්..;)


    පිස්සුද බන් ..... උබ වරෙන් පිස්සු කෙලින්නේ නැතුව... තරහ මරහ නැනේ මේකේ .... Just for fun :yes::yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    කොපි පේස්ට් කරන්න අලුතෙන් කතාවක් එහෙම නැද්ද බන් ........ :oo:
    නෑ බං. එකක් හොයන්න ඕනේ අලුතෙන් දාන්න :P වෙලාව නෑ මේ ටිකේ :oo:
    ube ahawal ekata irisiya karannada :angry::angry::angry: :P
    කියන්න බෑනේ පෘතඃජන ජනයානේ :P
    යකෝ හැම මැච් එක ගහන්න කලින්ම ජාතික ගීයට සීරුවෙන් ඉදල තමා පටන් ගන්නෙ :rofl:
    අවුලක් නෑ. කොහොමත් මැච් එකක් විනාඩියක් වගේ තියෙන්නේ, පස්සේ විනාඩි 5ක් බලන් ඉන්න එකනේ කරන්නේ :oo:
    තෝ කොහෙද පනින්න යන්නේ :frown::frown::frown:
    හොරෙන් පනින්න කියලා බැලුවේ :P
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    PC 10 set keregena eka tanakata set wela gahamu..network kerela..ethakota cheat kerennath lag wennath bane katawath..

    pc දහයට උබ sponser කරනවානම් මම එන්නම්... හැබැයි එව හොද ගෙමින්ග් pc වෙන්න ඕනේ... :rolleyes::rolleyes: 4GB ram 1GB Vga වගේ...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    අඩේ!! මම ඊයේ ඔයාව දැක්ක බන් ජාඇල පැත්තේ ඇවිත් ඉන්නව.... මම උබව ෆොටෝ එකකුත් ගත්තා... එක පොඩ්ඩක් අවුල්.... බලපන්කො...

    |

    |

    |

    ||

    |

    ||

    |

    |

    toothless___night_fury_dragon_by_techdrakonic-d31n1cu.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    අඩේ!! මම ඊයේ ඔයාව දැක්ක බන් ජාඇල පැත්තේ ඇවිත් ඉන්නව.... මම උබව ෆොටෝ එකකුත් ගත්තා... එක පොඩ්ඩක් අවුල්.... බලපන්කො...

    |

    |

    |

    ||

    |

    ||

    |

    |

    toothless___night_fury_dragon_by_techdrakonic-d31n1cu.jpg
    ඇයි මොකද?? මීට කලින් මේ වගේ ඒවා දැකලා නැද්ද??? නි.වැ.බ.ය.ම.ය :frown::frown: