bumpma ear phone eka hodi da ban
Logitech Ultimate Ears 100
![]()
ලොල් මම ඔයි එකක් ගෙදරම හදාගත්තා
රුපියල් 5000 ක් වත් ගියෙ නැ
ඔච්චර හුරුබුහුටි නම් නැ
නමුත් linux, mac, windows ඕන එකකට samba එක්ක කන්න පුලුවන්
හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා
මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්
මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.
කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ![]()

හොඳ වැඩේ උඹට ...![]()
solar panel එකක් ගහල pc එකට විතරක් current එක දියන්![]()

oya wadata android walin hadpu gadgets ekaka tibba mata eka hariyta matka naහත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා
මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්
මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.
කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ![]()

හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා
මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්
මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.
කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ![]()

Post office ekata gihin unta address eka dunnama un serama pack karala address liyala denawa. Charges denna witharai thiyenne
Post office ekata yaman...![]()

ඕක ගත්තෙ අයියට තෑග්ගකට දෙන්නuba gamanak yana ekek neweine oralosu danna![]()

එහෙමනං අවුලක් නෑBara nan echcharama awulak nae ban. habeyi atha tikak mahatha ewunta thama hodhatama gaelapenne.![]()

bid eka ubada win kale ?
uba win kale nathnam baya wenna deyak na.
win kala machan
Machanla Mama ebay eke HDD casing ekakata waradila Bid kala. Waradila keewe Shipping walata 19$. Eka win karanna kalin mama Seller
ta Msg ekak damma meenna mehema.
I mistakenlly bid on this casing. Because I thought this is a rugged case, If I win this item I would like to buy a rugged case instead of this case. Please understand my situation.
Thank you
Eta passe muu kiyanawa mehema.
We cannot cancel bids at this time.
We apologize for the inconvenience.
Please let me know if you have more questions
Dan mama mokada karanne machanla? Pay karanne nathiwa innada?