Penis Head White Spots. Help!!

Cronus

Member
Mar 9, 2013
291
19
0
බය වෙන්න දෙයක් නෑ. මේකට කියන්නේ Hirsuties coronae glandis කියලයි. මේක සාමාන්‍යයෙන් ගොඩක් Keratinized නොවු Penis එකක ශිෂ්ණ මුණ්ඩයේ අග දාරයේ තියෙනවා. සාමාන්‍යයෙන් Penis එක Keratinized වෙන්නේ සුන්නත් කරාමයි. ඉතින් සුන්නත් කරපු පිරිමින්ගේ මේ තත්වය අඩු වෙන්න පුලුවන් නමුත් සුන්නත් කිරිම මේකට ප්‍රතිකර්මයක් නෙවෙයි. මොකද සුන්නත් කිරිමෙන් දැඩි හානියක් ශිෂ්ණයට වෙන නිසා. මේ තත්වය බය වෙන්න දෙයක් නෙවෙයි අපහසුතාවයක් තියෙනවා නම් විතරක් අයින් කරගන්න පුලුවන් දොස්තර කෙනෙක්ට පෙන්වලා නැත්නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. මේක අයින් කරගන්න ඕනෙම නම් ඒකට තියෙනවා ප්‍රතිකර්ම 2ක්. එකක්. CO2 Laser Treatment එක අනෙක් එක Radiofrequency surgery මේක දෙකම ටිකක් ගණන් ඉතින් හොදම වැඩේ තමයි ඕක තියාගෙන ඉන්න. නමුත් අපහසුතාවයක් තියෙනවා නම් විතරක් අයින් කරගන්න. බය වෙන්න දෙයක් නෑ ඉතින් ඒ වගේම තමයි මේක ලිංගික සම්බන්ධයක් පැවත්වීම මගින් කාටවත් බෝවෙන්නත් නෑ. ඉතින් තමන්ගේ සහකරුට/කාරියට මේ ලෙඩේ යයි කියලා බය වෙනවා නම් ඒ ගැන තියෙන අනිසි බිය අත්හැරගන්නත් පුලුවන්. මේක ඇති වෙන්න හේතුව නම් මොකක්ද කියලා මම දන්නේ නෑ කොහොම නමුත්.නමුත් හොදට සහතික කරගන්න මේ නෙරීම් තියෙන්නේ ශිෂ්ණ් මුණ්ඩයේ වළල්ව වගේ කොටසේම කියලයි වෙන තැනක තියෙනවා එහෙනම් වෙනත් රෝගයක් වෙන්න පුලුවන්.
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Oka doc kenek meet wela kiyapan. balanne ne ban. kiyaddi porawalla dannawa mkd seen eka kiyala. so behethak dei. don't worry.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජෙල් ටූට් පෙස්ට් කියන්නේ මොනවද බන්......? ඕක ශුවර් එකටම හරියනවද බන්.....අතුරු ආබාද කියන්නේ මොනවා ගෑනද උබ කියන්නේ.... මටත් මේක වදයක් බන් :dull:

    machan oya transparency toothpaste thiyenawa neada ewa thamai gel eka .eka mea wedeta hariyanne nea normal white tooth paste eka thamai hariyanne 'meka oya bibili thiyena then wala gapan sathiyak withara owa nikamma gelawila yanawa ube poddai nam thiyenne wede lesi .mama boruda kiyanne kiyala me seen eka google gahala balapan me kame thamai pahasuma widiya :D
     
    Last edited:

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus

    hoda toothpaste ekak kiyapanko machan name eka?? meka krama cese ekak awoth machan?? feelings adu weida? thawa mona hari prblmz eida?????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ජෙල් ටූට් පෙස්ට් කියන්නේ මොනවද බන්......? ඕක ශුවර් එකටම හරියනවද බන්.....අතුරු ආබාද කියන්නේ මොනවා ගෑනද උබ කියන්නේ.... මටත් මේක වදයක් බන් :dull:

    gel - closeup
    white - signal,clogard
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Sorry Putha

    Ubata Ara lede hadilada koheda, ikmanata palayan DOCek gawata, tho kohe hari, ringuwa neda, aththa kiyapan
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Kattiya dila tiyenne niwaradi answers... Oka ganan ganna epaa live as normal... Hithata hoda nathnam Dr. kenek meet wenna.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ara toothpaste remedy eka gena umba moko kiyanne?? :confused:

    Mama nam kiyanne owwa nokara inna taramata tamai hoda machan... Owwa gaalaa anthimata othana wena mokak hari wena prashnayak awoth hoda karaganna amaarui... Mokada dawasa puraa underwear adan inna kota wena treatment kalath hoda karaganna amaarui..
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    Mama nam kiyanne owwa nokara inna taramata tamai hoda machan... Owwa gaalaa anthimata othana wena mokak hari wena prashnayak awoth hoda karaganna amaarui... Mokada dawasa puraa underwear adan inna kota wena treatment kalath hoda karaganna amaarui..

    gedara idala meka nathi krganna vidiyak nadda bun :-( toothpaste scene 1k krnnath hithenawa