ko moko ekakwath naththe serever eke

mahesh kiyala daala depaththen charter widihata tags daala thiyenne buwaage thamai.....මචං උඹේ MTA ID එක මොකක්ද බං??

mahesh kiyala daala depaththen charter widihata tags daala thiyenne buwaage thamai.....![]()
![]()
![]()
MTA tournament එක සදහා ඔබේ කන්ඩායමට පුරප්පාඩුවක් පවතීද ?මෙන්න අනගි සුපිරි ක්‍රීඩකයෙක් තවමත් නිදැල්ලෙ,
බිත්තර කිකිලියන් ගැන වදවෙනවා නේද ඔබ ?
අඩියක් තියන්න පුදුම බයක් තියෙනවා නේද ?
මෙන්න විසදුම, දැන්ම අමතන්න ඇම්.ජයන්ත. බිම් බෝම්බයක් තිබ්බ සැනින් එතනට දුවගොස් එය පුපුරවා නිශ්ක්‍රය කරදෙන ලැබේ.
බෝනස් වශයෙන් අහල පහල සතුරන් ගේද හෙල්ත් බස්සවා දෙනු ලැබේ, බලා සිටින්නෙ ඇයි ? දැන්න්ම පී.ඇම් එකක් දමා මොහුව වෙන් කරවා ගන්න

මම මුදලට තරගය පාවා දෙනවා.......පරදින්න ඕනනම් කියන්න..

Mata Heenenuth MTA Gahanawa penawa Yako
try එකක් දුන්න බන් ඒත් හරි ගියේ නෑ....පසනා හඳ හොරකන් කරන්න ගියේ නැතෙයි

මේ ජූලි වලදි බලපන් මගේ හපන්කම්......
අම්මප යකෝ මාත් දැක්ක බන්.. ඒ හීනෙ තිබ්බේ බිත්තර ගැන.. බිත්තර ඔයිට වඩා advanced වෙලා බිත්තරේ ලොකුයි අනික ඒක වටේ රවුමක් වැටිල පෙන්නනව කොච්චර area එකකට ගියොත් ඩ පුපුරන්නේ කියල..
බලහන් බිත්තර නිසා මානසිකව වැටිල තියන වැටිල්ල..![]()

try එකක් දුන්න බන් ඒත් හරි ගියේ නෑ....
මට අළුත් වැඩක් සෙට් වුනාමේ ජූලි වලදි බලපන් මගේ හපන්කම්......
![]()

අම්මප යකෝ මාත් දැක්ක බන්.. ඒ හීනෙ තිබ්බේ බිත්තර ගැන.. බිත්තර ඔයිට වඩා advanced වෙලා බිත්තරේ ලොකුයි අනික ඒක වටේ රවුමක් වැටිල පෙන්නනව කොච්චර area එකකට ගියොත් ඩ පුපුරන්නේ කියල..
බලහන් බිත්තර නිසා මානසිකව වැටිල තියන වැටිල්ල..![]()

ඇයි උඹ දන්නේ නැද්ද????ඇයි 2nd Part එක වත් එනවද???