iphone ගැන ඕනේ දෙයක්...

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    iphone4s ekak mama use karanne... mata den apple kiyana brand ekath epa wela thiyenne iOS 6 awata passe..

    WiFi grayed out wela den 3 months wage. kisima solution ekak ne.
    3G on karala thibbama signal drop unama samahara welawata kisimata signal ekak detect karanne nethuwa "no service" wenawa.. ayith off karala on karanna one..

    mama hemotama recommend karanne iphone eka hodai but prob ekak unoth epath ne helpless. e nisa apple store ekak nethi rataka iphone gannawa kiyanne loku moda wedak.... !!
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    ow bun matath apple epa wela thiyenney.
    nama vitharai.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    cable eka original ekak, mama cable eka wena iphone ekakata daala check kara same PC ekema, eka hodata sync wuna.
    Mama DFU seen ekath kara but no use.

    anith iphones magey PC ekey itunes ekath ekka sync wenawa bun seen eka thiyenney magey iphone eke wagey :(
    habai mey seen eka wenna patan gatthey mama magey PC eka format karala, aluthen itunes install karata passey.

    hardware ගැටළුවක් වගේ.. කරන්න තියෙන්නේ. හොද තැනකට දීලා බලව ගන්න එක.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iphone4s ekak mama use karanne... mata den apple kiyana brand ekath epa wela thiyenne iOS 6 awata passe..

    WiFi grayed out wela den 3 months wage. kisima solution ekak ne.
    3G on karala thibbama signal drop unama samahara welawata kisimata signal ekak detect karanne nethuwa "no service" wenawa.. ayith off karala on karanna one..

    mama hemotama recommend karanne iphone eka hodai but prob ekak unoth epath ne helpless. e nisa apple store ekak nethi rataka iphone gannawa kiyanne loku moda wedak.... !!

    එක නන ඇත්ත තමා.. කරුමෙට ඔයාට සෙට් වෙලා තියෙන්නේ.. ලෙඩ තියෙන එකක් වගේ. මම ඒකාලේ ඉදන ම 3G එකේ ඉදන් පාවිචිචි කරන්නේ . මට නන එපා වෙන්න තරඟ දෙයක් තාම වෙලා නැ..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හැමදෙනාටම සුබ නව වසරක් ේවා...!

    මේ Thread එකේ වැඩියෙන් කතා කරන්නෙ iPhone ගැන නිසා මගේ ප්‍රශ්නෙ පොඩ්ඩක් වෙනස්. මට තියෙන්නෙ iPad ගැන ගැටළුවක්.
    (මම වැරදියි නම් නිවැරදි කරන්න.)

    මම දන්න හැටියට iPad වලට Lock කියල දෙයක් නැහැ. 3G වලටත්. ඒ නිසා unlock කරන්න ප්‍රශ්නයක් iPad වලට නැහැ. නමුත් iOS එකට වෙනස් කරගන්න අවශ්‍ය apps දාගන්න නම් අපි දන්නව Cydia අනිවාර්යෙන්ම නෙ කියල. ඉතින් ඒ නිසා Jailbreak කරන්න වෙනව.

    මට දැනගන්න නෙ iPad, iPad 2 model වලදි jailbreak ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් ේවිද? ඒ ගැන වැදගත් වෙන කරුණු ටිකක් කියන්න පුළුවන්ද...? iPad2 +
    iOS 6.x වලට Jailbreaking සාර්ථකව ඇවිත් තියෙනවද ?
     
    iOS 6.xවලට Jailbreaking සාර්ථකව ඇවිත් තියෙනවද ?

    එසේම වේවා...

    iPad වලට වෙන එකක් දාලා තිබ්බා මන්.. ඒවා යට ගිහින් මේක තමා වැඩිපුර බම්ප් වෙන්නේ. එකට කමක් නැ.. මේකේ දැම්මට.

    ඔව් iPAD වලට ලොක් එකක් එන්නේ නැ.

    6.1.2 වෙනකන් තියෙන ඕනෙම iphone එකක් ipad / itouch ජෙල්බ්රෙක් කරන්න පුළුවන්. නමුත් ලගදි අපු 6.1.3 නන් කරන්න බැ..

    මේ ලින්ක් එකට ගිහින් ජෙල්බ්රෙක් කරන්න ඕනේ ටුල් එක බාගන්න. සරිං සිම්පල දෙයක්. කන්ක්ට් කරලා එකේ දෙනා උපදෙස් වලට කරන්න. වෙනම tutorials ඕනේ නැ.

    https://mega.co.nz/#!lscBQKST!88XCNjSPj0FYFlu1v3WApcrwW2XnHD_IEPKRef1RiWk

    iOS 6 වලට ජෙල්බ්රෙක් එක හදපු Evaders team එක ජෙල්බ්රෙක් කරන්න ඕනේ කරන Bugs ටිකක හොයාගෙන තියෙනවා. එවලින් එකක් තමා එමක්ට බවිත කරලා තියෙන්නේ. පස්සේ එක හදන්න තමා Apple 6.1.3 එලියට දැම්මේ. එක නිසා 6.1.3 එක ජෙල්බ්රෙක් කරන්න බැ. Evaders ලට අනුව එයාලගේ 6.1.3 වලට ජෙල්බ්රෙක් එකක් හදන්න ප්ලෑන් එකක් නැ ලු. :rolleyes: දැන් එයාලගේ Target එක iOS 7 :cool:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බොහොම ස්තූතියි...!
    ඉතාම වැදගත් විස්තර ටිකක්... :):):)

    එසේම වේවා...

    iPad වලට වෙන එකක් දාලා තිබ්බා මන්.. ඒවා යට ගිහින් මේක තමා වැඩිපුර බම්ප් වෙන්නේ. එකට කමක් නැ.. මේකේ දැම්මට.

    ඔව් iPAD වලට ලොක් එකක් එන්නේ නැ.

    6.1.2 වෙනකන් තියෙන ඕනෙම iphone එකක් ipad / itouch ජෙල්බ්රෙක් කරන්න පුළුවන්. නමුත් ලගදි අපු 6.1.3 නන් කරන්න බැ..

    මේ ලින්ක් එකට ගිහින් ජෙල්බ්රෙක් කරන්න ඕනේ ටුල් එක බාගන්න. සරිං සිම්පල දෙයක්. කන්ක්ට් කරලා එකේ දෙනා උපදෙස් වලට කරන්න. වෙනම tutorials ඕනේ නැ.

    https://mega.co.nz/#!lscBQKST!88XCNjSPj0FYFlu1v3WApcrwW2XnHD_IEPKRef1RiWk

    iOS 6 වලට ජෙල්බ්රෙක් එක හදපු Evaders team එක ජෙල්බ්රෙක් කරන්න ඕනේ කරන Bugs ටිකක හොයාගෙන තියෙනවා. එවලින් එකක් තමා එමක්ට බවිත කරලා තියෙන්නේ. පස්සේ එක හදන්න තමා Apple 6.1.3 එලියට දැම්මේ. එක නිසා 6.1.3 එක ජෙල්බ්රෙක් කරන්න බැ. Evaders ලට අනුව එයාලගේ 6.1.3 වලට ජෙල්බ්රෙක් එකක් හදන්න ප්ලෑන් එකක් නැ ලු. :rolleyes: දැන් එයාලගේ Target එක iOS 7 :cool:
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    දැන් තියෙන OS එකයි.. මොඩම් වර්ෂන් එකක් මොකක්ද?

    eeka balaaganne kohomada ban...lock screen eken ehaata yanne neene,,,,lock screen eken kelinma yanne emergency call ekk ganda...echcharai.. :/

    and

    thawa phone ekk thiyenawa 4S ekk,,,meeke nan ethulata yanda anan manan karnda puluwan(ipod ekk wagee use karnda puluwan),,wena sim ekk daanda thamai beri..meekath unlock karana heti kiyapanko...
    meeke, version eka = 6.0.1(10A523) , Modem firmware eka 3.0.04 , dnt hav the original sim also....
     
    මෙනු එකට යන්න බැරි එක ජෙල්බ්රෙක් කරන්න එතකොට හරි..

    4S එක නන කරනන් තියෙන්නේ IMEI අන්ලොක් එක තමා... එකට ඉතින් ගානක් ගෙවන්න ඕනේ.. ලංකවේ ඔනෙත්ර්ණ කරන අය ඉන්නවා.. හොද කෙකෙන්ක් බලල කරගන්න..
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    මෙනු එකට යන්න බැරි එක ජෙල්බ්රෙක් කරන්න එතකොට හරි..

    4S එක නන කරනන් තියෙන්නේ IMEI අන්ලොක් එක තමා... එකට ඉතින් ගානක් ගෙවන්න ඕනේ.. ලංකවේ ඔනෙත්ර්ණ කරන අය ඉන්නවා.. හොද කෙකෙන්ක් බලල කරගන්න..

    jail break karaa ban,,,(eka eka forum wala thibba widihata) ,eeth mokuth wenne neee,, cycida ehema installing kiyala wetila, okkoma welaa anthimata boot unaama aaye lock screen ekee hira wenawa... :O ..:(

    4S ekata ara X-sim, R-sim kiyana eewa daala goda daa ganda beri weida,,,, :O ,, gewanawann keeyak witra gewnda weida dannee neee...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    jail break karaa ban,,,(eka eka forum wala thibba widihata) ,eeth mokuth wenne neee,, cycida ehema installing kiyala wetila, okkoma welaa anthimata boot unaama aaye lock screen ekee hira wenawa... :O ..:(

    4S ekata ara X-sim, R-sim kiyana eewa daala goda daa ganda beri weida,,,, :O ,, gewanawann keeyak witra gewnda weida dannee neee...

    ජල්බ්රෙක් කරපු ටුල් එක මොකක්ද?
    බහ ඔය මොකෙන් වත් එක කරන්න බ.. :no:
     
    Seegiri89

    Member
    Feb 4, 2013
    19
    0
    1
    yaaluwane mamath i phone ekak ganna hithagena ennawa iphone 3GS ekak tama ganna hitagena enne.e wagema ipod touch 4 ekak gannath aasaii ma deken koii eka ganna ekada wediya hoda kiyala kiyanna puluwanda loku udawwakkkkkkkkkkkk
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    yaaluwane mamath i phone ekak ganna hithagena ennawa iphone 3GS ekak tama ganna hitagena enne.e wagema ipod touch 4 ekak gannath aasaii ma deken koii eka ganna ekada wediya hoda kiyala kiyanna puluwanda loku udawwakkkkkkkkkkkk

    3GS එක නන දැන් පරණයි.. එක එත් තමා OS 6 එක දාන්න පුළුවන් එක නිසා ගටළුවක් නැ.. ෆෝන් එකක් විදියට ඕනේ නතින විතරක් i touch එක ගන්න..