බුදුහාමුදුරුවන්න්ට වැරදිලා

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොහෙමද එහෙම උනේ

    මචෝ මේ ත්‍රෙඩ් එකේ අයිතිකරයා සමාවෙන්න ඕන.
    අලුත් ත්‍රෙඩ් එකක් විදියට Comment
    එකක් දැම්මෙ Comment දිග වැඩි වෙල නිසා.
    මට මේක මාර ප්‍රශ්නයක්.

    අපි ඉපදෙන්නත් කලින්ම අපේ අනාගතේ නාඩි කොලයක ( පුස් කොලයක ) ලියවිලා ඉවරයි කියන දේ මීට කලින් අහල තියෙනවද??

    ඒ කොළ අතරින් ඔයාලට අයිති කොලය ඔයාගේ ඇඟිලි සලකුණෙන් හොයාගෙන ඔයාගේ නමේ ඉදල හැම විස්තරයක්ම ජීවිතේ දැනගන්න පුළුවන් කියල ඔයාල මීට කලින් අහල තිබ්බද??

    සමහරවිට මීට කලින් අහල පුළුවන් අපේ එළකිරියේ යාළුවො...
    එහෙම නැත්තන් නොදන්නා කට්ටියත් ගොඩක් ඇති....

    හොදයි නොදන්න කට්ටියටයි දන්නා කට්ටියටයි දෙගොල්ලන්ටම වැදගත් වෙයි මම මේ කියන්න යන විස්තරේ...

    නාඩි වාක්‍යය කියන්නේ ලෝකයේ ඉපැරිණි එමෙන්ම ඉතාමත් නිවරැදි ශාස්ත්‍රයක්...

    මොකක්ද මේ නාඩි ශාස්ත්‍රය???

    මීට අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ විසූ මහා ඍෂිවරුන් හත් දෙනකු විසින් ( අගස්තය , කෞශික ,ව්‍යාස, බොහාර් , බ්රිගු ,වසිෂ්ඨ , වාල්මිකී,)ලෝකයේ මතුවට ඉපදෙන අවම වශයෙන් ඉන්දියාවේ එක් වරක්වත් ඉපිද ඒ එක ආත්ම භාවයක් තුල අවම වශයෙන් එක් මහාපුරුෂ ලක්ෂණයක් වත් පිහිටා තිබූ මිනිසුන් සියල්ලගේම ආත්ම භාවයන් සියල්ලේම විස්තර සිය ආධ්‍යාත්මික බලයෙන් බලයෙන් නාඩි කොළ වල ශ්ලෝක ආකාරයෙන් සනිටුහන් කළේය....

    images

    පළමුව මේ අනාවැකි සකු බසින් ලියැවී තිබූ අතර පසුව මේ අනාවැකි සරල දෙමල බසකට පරිවර්තනය විය...

    මුල් කාලයේ මේ නාඩි පුස්තක අති විශාල ප්‍රමාණය භාරතයේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර තිබූ අතර පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මේ පුස්තක වලින් යම ප්‍රමාණයක් විනාස කල අතර යම ප්‍රමාණයක් වෙන්දේසි කරන ලදී....

    නමුත් අදටත් මේ පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර ඇති අතර මීට අමතරව පාරම්පරික ගුරු කුල විසින් ගුරු කුල වශයෙන් මේ පොත් ආරක්ෂා කරමින් පවතී...

    images

    හොදයි කොහොමද අපි මේ නාඩි කොළ වලින් අපේ අනාගතය නම ගම විස්තර හරියටම දැනගන්නේ...??

    එය සිදු වන්නේ මේ ආකාරයටයි...

    අපි නාඩි වාක්‍ය බලන පුද්ගලයෙක් ලගට ගියහම ඔහු අපේ මහපට ඇගිලි සලකුණ අරගෙන ( පිරිමි නම් දකුණුද ගහැනු නම් වමද ) අරගෙන අපේ ඇගිලි සලකුණු වලට අදාළ පුස්කොල පොත් 50 ක් 60 ක් පමණ ගෙන ඒ අතුරින් අපට අදාළ පුස්කොලය සොයාගැනීම පිණිස අපෙන් යම් සරල ප්‍රශ්න වගයක් විමසනවා..

    උදාහරණයක් විදියට ඔහු එක් පුස්කොලයක් ගෙන එහි සදහන් නම ඔබේ දැයි විමසනවා...
    එවිට ඔබට තියෙන්නේ ඕව් නම් ඕව් නෑ නම් නෑ කියන්න...

    මේ ආකාරයට කීප විටක් උත්සහා කර නිවැරදිවම ඔබේ අනාගතය ලියැවී ඇති පුස්කොලය සොයා ගැනීමට ඔහුට පුළුවන...

    එවිට විස්මයජනක ලෙස ඔහු ඔබේ නම ,උපන්දිනය, මවගේ නම , පියාගේ නම , සහෝදර සහෝදරියන්ගේ නම්, ඔබේ අතීතය , වර්තමානය, අනාගතය ගැන පවසාවි....

    ඒ ඔබ ගැන පුරාණ ඍෂිවරුන් විසින් ලියා තැබුන සටහනයි ඔහු කියවන්නේ....

    ඔබේ ජීවිතේ සියලු විස්තර ( ඔබේ රැකියාව ආදී ඔබේ ජීවිතේ සාම විස්තරයක්ම) ඔබට දැනගැනීම හැකි වේවි..

    කොටින්ම ඔබේ අනාගත සහකරුගේ නම පවා ඔබට දැනගැනීමට හැකි වේවි...

    පහත දැක්වෙන YOUTUBE VIDEOS නැරබීමෙන් ඔබට මෙහි සත්‍යතාවය වටහා ගත හැක....

    මේක මමම ලියපු දෙයක් මගේ දැනුමින්....
    කොහෙන්වත් උපුටා ගත් දෙයක් නෙවෙයි...

    මම මේක ගොඩක් අය නොදන්නා නිසා ලිව්වේ...
    මේක බලලා නිකන්ම යන්න එපා... ඔයගොල්ලන්ගේ අදහසුත් ලියල යන්න...

    අරව දුන්නටත් කමක් නෑලු.... :)

    YOUTUBE VIDEOS නරබන්න කලින් ඔයගොල්ලන්ගේ අදහස් ලියල යන්න...

    හරි හරි

    ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි ?????

    පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.
    . ද ????? :confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    rep - deela thiyenne matanam gaanak wath ne.

    hebeyi nana dhaala palayan.
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචෝ මේ ත්‍රෙඩ් එකේ අයිතිකරයා සමාවෙන්න ඕන.
    අලුත් ත්‍රෙඩ් එකක් විදියට Comment
    එකක් දැම්මෙ Comment දිග වැඩි වෙල නිසා.
    මට මේක මාර ප්‍රශ්නයක්.

    හරි හරි

    ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි ?????

    පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.
    . ද ????? :confused::confused::confused:

    එහෙම වෙන්නේ නැ. අනාගතය constant එකක් නෙමයි. නියම ධර්ම අනුව තමයි සියල්ලම තීරණය වෙන්නේ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    නැහැ , නාඩි වාක්‍ය අනාගතේ ගැන 100% මෙන්න මේකම වෙනවා කියල කියන්නේ නැහැ, ඒකෙන් කියන්නේ ," ඔබට අනාගතේ මෙන්න මෙහෙම ලෙඩක් හැදෙන්න පුළුවන්, ඔබට ඒකෙන ගැලවෙන්න ඕනි නම් , මෙන්න මේ විදියට කරන්න. " ඔය වගේ අනාගතේ ගැන අවිනිශ්චිතව සදහන් කරන ගොඩක් කරුණු නාඩි වාක්‍ය අසන ඕනිම කෙනෙක්ට කියනවා.

    ඉතින් ඔකෙන්ම පේනවා අනාගතේ නියතයි කියල කියන්නේ නැහැ කියල.

    එකියන්නේ පුද්ගලයෙක් උපදිනකොට සියල්ලම ති‍රණය වී නොමැත.

    නාඩි වාක්‍ය ට වැරදි ද නැත, බුදුදහමෙහි වැරදුන තැනක්ද නැත.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නැහැ , නාඩි වාක්‍ය අනාගතේ ගැන 100% මෙන්න මේකම වෙනවා කියල කියන්නේ නැහැ, ඒකෙන් කියන්නේ ," ඔබට අනාගතේ මෙන්න මෙහෙම ලෙඩක් හැදෙන්න පුළුවන්, ඔබට ඒකෙන ගැලවෙන්න ඕනි නම් , මෙන්න මේ විදියට කරන්න. " ඔය වගේ අනාගතේ ගැන අවිනිශ්චිතව සදහන් කරන ගොඩක් කරුණු නාඩි වාක්‍ය අසන ඕනිම කෙනෙක්ට කියනවා.

    ඉතින් ඔකෙන්ම පේනවා අනාගතේ නියතයි කියල කියන්නේ නැහැ කියල.

    එකියන්නේ පුද්ගලයෙක් උපදිනකොට සියල්ලම ති‍රණය වී නොමැත.

    නාඩි වාක්‍ය ට වැරදි ද නැත, බුදුදහමෙහි වැරදුන තැනක්ද නැත.

    :yes: :yes: :yes:
     
    ahinsak

    Member
    Jan 11, 2010
    129
    15
    0
    senkadagala
    [FONT=&quot]ඇත්ත[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] මේකයි[/FONT][FONT=&quot] මචන්[/FONT][FONT=&quot] !
    [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය [/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]ඉපදෙන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT] [FONT=&quot]යම්කිසි [/FONT][FONT=&quot]පුද්ගලයෙක්[/FONT][FONT=&quot] හොරෙක්[/FONT], [FONT=&quot]මන්කොල්ලකාර්යෙක්[/FONT], [FONT=&quot]මිනිමරැවෙක්[/FONT], [FONT=&quot]වෙන්නෙත්[/FONT] [FONT=&quot]දොස්තර[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot], ඉංජිනේරුවෙක්[/FONT][FONT=&quot], ගුරුවරයෙක්[/FONT][FONT=&quot] වෙන්නෙත්[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අද[/FONT] [FONT=&quot]අපේ[/FONT][FONT=&quot] මහින්ද [/FONT][FONT=&quot]මාමාට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොච්චර [/FONT][FONT=&quot]බැන්නත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] මනුස්සය[/FONT][FONT=&quot] නොසැලී [/FONT][FONT=&quot]ඉන්නේ[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාවේ[/FONT] [FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]බලවත්[/FONT][FONT=&quot]කමටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]නැකතක [/FONT][FONT=&quot]ඉපදුනාන්නම්[/FONT][FONT=&quot] අපිට [/FONT][FONT=&quot]මෙහෙම [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]විදින්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    ඉතින් [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොහොමද [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]හොඳම [/FONT][FONT=&quot]බලවත්ම [/FONT][FONT=&quot]නැකතක් [/FONT][FONT=&quot]හොයාගන්නේ[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]ඔයාලට [/FONT][FONT=&quot]හිතෙනවා [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]බුදූ[/FONT][FONT=&quot]කෙනෙකුන් [/FONT][FONT=&quot]උපදින්නේ[/FONT][FONT=&quot] අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප[/FONT][FONT=&quot] ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක් [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප [/FONT][FONT=&quot]ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක්[/FONT][FONT=&quot] ඉතාමත් [/FONT][FONT=&quot]බලවත් [/FONT][FONT=&quot]නැකතක්[/FONT][FONT=&quot] එනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එ [/FONT][FONT=&quot]දවස [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] වෙලාව [/FONT] [FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]බෝධිසත්වයෙක්[/FONT][FONT=&quot] ලෙස [/FONT][FONT=&quot]ඉපදී [/FONT][FONT=&quot]අවුරැදු[/FONT][FONT=&quot]ගනනාවක් [/FONT][FONT=&quot]දත කන්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රම [/FONT]2[FONT=&quot] ක්[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]දැනට [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot]. [/FONT]1-[FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ [/FONT][FONT=&quot]නැකැත් [/FONT][FONT=&quot]ශාස්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT] [FONT=&quot]හොඳටම [/FONT][FONT=&quot]ඉගෙන[/FONT][FONT=&quot] ගත්තොත් [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ[/FONT][FONT=&quot] කාරයෝ[/FONT][FONT=&quot] හෝරැ[/FONT][FONT=&quot]). [/FONT]2-[FONT=&quot]භාවනා [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]අධිමානසික [/FONT][FONT=&quot]හැකියාවෙන් [/FONT][FONT=&quot]හොයාගන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]ආතල් [/FONT][FONT=&quot]භාවනා[/FONT][FONT=&quot] පන්ති[/FONT][FONT=&quot]කාරයෝ[/FONT][FONT=&quot] මේවා[/FONT][FONT=&quot] දෙන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot] )[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]අමතරව [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඉපදෙන්නත් [/FONT][FONT=&quot]ඕනේ [/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]වන්ත [/FONT][FONT=&quot]අම්ම [/FONT][FONT=&quot]කෙනෙකුට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]රටක[/FONT], [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශයක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකනේ[/FONT][FONT=&quot] බුදු[/FONT][FONT=&quot]කෙනෙකුන්[/FONT][FONT=&quot] ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]කාලය[/FONT], [FONT=&quot]දීපය[/FONT], [FONT=&quot]දේශය[/FONT], [FONT=&quot]කුලය[/FONT], [FONT=&quot]මව[/FONT][FONT=&quot]කියන[/FONT] [FONT=&quot]හැම[/FONT][FONT=&quot]දෙයක්ම [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]
    කමෙන්ට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දිග [/FONT][FONT=&quot]වැඩිද [/FONT][FONT=&quot]මන්දා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot]දෙයක්ම[/FONT] [FONT=&quot]කිව්වේ[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවි [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] පෙන්නලා[/FONT] [FONT=&quot]දෙන්නයි[/FONT][FONT=&quot]. [/FONT]
    අපි ඉපදුන වෙලාව හරියට විශ්ලේශනය කරොත් අපිට පුළුවන් අපේ අනාගතය දැනගන්න....!:yes::yes::yes:
     
    • Like
    Reactions: suraj1132

    Sidath Indika

    Member
    Jan 1, 2009
    23
    1
    0
    kelaniya
    ela machan.eth deyak ath wdinne nathuwa eka gana kata pura dodana eka hoda na ne.
    budun deshana karapu de thama katawath boru karanna bari una machan.kisima agamakatawath bari una.ehema eke oya kola kalla mokadda ban.
    tc.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    උඹලට නැකතට කරන්නද බැරි උනේ උපදින එකයි මැරෙන එකයි විතරයි.කෙහෙල්මල් වෙලාව...
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ජ්‍යොතිෂය යනු අනාවැකි කීමේ ශාස්ත්‍රයකි,පරිපුර්න නොවු අව්ද්‍යා සම්පන්න දැනුම් සම්භාරයකි.......භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යනු සසර දුක් කෙලවර කරදෙන වැඩපිලිවෙලකි........පරිපුර්න වු දෙයකි............බබලන චන්ද්‍රයා සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබියදී කනාමැදිරි එලි වල පිහිට පැතීම අවිද්‍යාවේ මුල්බැසගැනීමකි.......
     
    • Like
    Reactions: Tharanga81

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    කාලකන්නියෝ

    මචෝ මේ ත්‍රෙඩ් එකේ අයිතිකරයා සමාවෙන්න ඕන.
    අලුත් ත්‍රෙඩ් එකක් විදියට Comment
    එකක් දැම්මෙ Comment දිග වැඩි වෙල නිසා.
    මට මේක මාර ප්‍රශ්නයක්.

    හරි හරි

    ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි ?????

    පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.
    . ද ????? :confused::confused::confused:

    බුදුහාමුදුරැවන්ට වැරදිලද කියන්න.... හිස් පුරැශය නුබට හැකියාවක් නැහැ එහෙම කියන්න-- තෝ වගේ කාලක්න්නියේක බිහිකරපු අම්මටත් නිගාවක්---තොට ලියන්න හැකියාවක් තිබුනට ගින්දර එකක් සේල්ලං කරන්න යන්න එපා---කාලකන්නියෝ මේක අහගනින් වෙන දේවල් එකක් ගලපන්න ගියේත් ධර්මය තොට වෙන වින්නැහිය තෝ දන්නේත් නැහැ-- සුද්ද සිංහලේන් කියල දුන්නට සමාවෙයන් කොල්ලෝ-- ආයේත් මේවගේ වැඩ කර්නන එපා පැටියෝ
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ‘දීඝා ජාගරතො රත්ති - දීඝං සන්තස්ස යෝජනං
    දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං

    නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය.

    ධම්ම පදය
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    [FONT=&quot]ඇත්ත[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] මේකයි[/FONT][FONT=&quot] මචන්[/FONT][FONT=&quot] !
    [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය [/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]ඉපදෙන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT] [FONT=&quot]යම්කිසි [/FONT][FONT=&quot]පුද්ගලයෙක්[/FONT][FONT=&quot] හොරෙක්[/FONT], [FONT=&quot]මන්කොල්ලකාර්යෙක්[/FONT], [FONT=&quot]මිනිමරැවෙක්[/FONT], [FONT=&quot]වෙන්නෙත්[/FONT] [FONT=&quot]දොස්තර[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot], ඉංජිනේරුවෙක්[/FONT][FONT=&quot], ගුරුවරයෙක්[/FONT][FONT=&quot] වෙන්නෙත්[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අද[/FONT] [FONT=&quot]අපේ[/FONT][FONT=&quot] මහින්ද [/FONT][FONT=&quot]මාමාට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොච්චර [/FONT][FONT=&quot]බැන්නත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] මනුස්සය[/FONT][FONT=&quot] නොසැලී [/FONT][FONT=&quot]ඉන්නේ[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාවේ[/FONT] [FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]බලවත්[/FONT][FONT=&quot]කමටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]නැකතක [/FONT][FONT=&quot]ඉපදුනාන්නම්[/FONT][FONT=&quot] අපිට [/FONT][FONT=&quot]මෙහෙම [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]විදින්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    ඉතින් [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොහොමද [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]හොඳම [/FONT][FONT=&quot]බලවත්ම [/FONT][FONT=&quot]නැකතක් [/FONT][FONT=&quot]හොයාගන්නේ[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]ඔයාලට [/FONT][FONT=&quot]හිතෙනවා [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]බුදූ[/FONT][FONT=&quot]කෙනෙකුන් [/FONT][FONT=&quot]උපදින්නේ[/FONT][FONT=&quot] අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප[/FONT][FONT=&quot] ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක් [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප [/FONT][FONT=&quot]ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක්[/FONT][FONT=&quot] ඉතාමත් [/FONT][FONT=&quot]බලවත් [/FONT][FONT=&quot]නැකතක්[/FONT][FONT=&quot] එනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එ [/FONT][FONT=&quot]දවස [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] වෙලාව [/FONT] [FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]බෝධිසත්වයෙක්[/FONT][FONT=&quot] ලෙස [/FONT][FONT=&quot]ඉපදී [/FONT][FONT=&quot]අවුරැදු[/FONT][FONT=&quot]ගනනාවක් [/FONT][FONT=&quot]දත කන්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රම [/FONT]2[FONT=&quot] ක්[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]දැනට [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot]. [/FONT]1-[FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ [/FONT][FONT=&quot]නැකැත් [/FONT][FONT=&quot]ශාස්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT] [FONT=&quot]හොඳටම [/FONT][FONT=&quot]ඉගෙන[/FONT][FONT=&quot] ගත්තොත් [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ[/FONT][FONT=&quot] කාරයෝ[/FONT][FONT=&quot] හෝරැ[/FONT][FONT=&quot]). [/FONT]2-[FONT=&quot]භාවනා [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]අධිමානසික [/FONT][FONT=&quot]හැකියාවෙන් [/FONT][FONT=&quot]හොයාගන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]ආතල් [/FONT][FONT=&quot]භාවනා[/FONT][FONT=&quot] පන්ති[/FONT][FONT=&quot]කාරයෝ[/FONT][FONT=&quot] මේවා[/FONT][FONT=&quot] දෙන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot] )[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]අමතරව [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඉපදෙන්නත් [/FONT][FONT=&quot]ඕනේ [/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]වන්ත [/FONT][FONT=&quot]අම්ම [/FONT][FONT=&quot]කෙනෙකුට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]රටක[/FONT], [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශයක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකනේ[/FONT][FONT=&quot] බුදු[/FONT][FONT=&quot]කෙනෙකුන්[/FONT][FONT=&quot] ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]කාලය[/FONT], [FONT=&quot]දීපය[/FONT], [FONT=&quot]දේශය[/FONT], [FONT=&quot]කුලය[/FONT], [FONT=&quot]මව[/FONT][FONT=&quot]කියන[/FONT] [FONT=&quot]හැම[/FONT][FONT=&quot]දෙයක්ම [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]
    කමෙන්ට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දිග [/FONT][FONT=&quot]වැඩිද [/FONT][FONT=&quot]මන්දා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot]දෙයක්ම[/FONT] [FONT=&quot]කිව්වේ[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවි [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] පෙන්නලා[/FONT] [FONT=&quot]දෙන්නයි[/FONT][FONT=&quot]. [/FONT]
    අපි ඉපදුන වෙලාව හරියට විශ්ලේශනය කරොත් අපිට පුළුවන් අපේ අනාගතය දැනගන්න....!:yes::yes::yes:
    532922_449242535156892_334741344_n.jpg
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බුදුහාමුදුරැවන්ට වැරදිලද කියන්න.... හිස් පුරැශය නුබට හැකියාවක් නැහැ එහෙම කියන්න-- තෝ වගේ කාලක්න්නියේක බිහිකරපු අම්මටත් නිගාවක්---තොට ලියන්න හැකියාවක් තිබුනට ගින්දර එකක් සේල්ලං කරන්න යන්න එපා---කාලකන්නියෝ මේක අහගනින් වෙන දේවල් එකක් ගලපන්න ගියේත් ධර්මය තොට වෙන වින්නැහිය තෝ දන්නේත් නැහැ-- සුද්ද සිංහලේන් කියල දුන්නට සමාවෙයන් කොල්ලෝ-- ආයේත් මේවගේ වැඩ කර්නන එපා පැටියෝ

    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ බුදුහාමුදුරැවන්ට වැරදිල කියන්නෙ නෙවෙ. එක්කො ඔය නාඩි මගුල තවත් බොරුවක් වෙන්න ඕන නැත්නම් බුදුහාමුදුරැවන්ට වැරදිල තියෙන්න ඕන. මම දන්නව බුදුහාමුදුරැවන්ගෙ දර්මය නියම හේතු පලවාදි කියලා.
    ගොඩක් උන් කියන්නෙ මේ දෙකම හරි කියල . නැකත්, ජෝතිශය, ගුරුකම් , හස්ත රේකා කිසිම පදනමක් නැති දේවල් හැබැයි මිනිස්සු මාර ආසයි ත්මන්ගෙ අනාගතය දැනගන්න. ඒ නිසා හැමදාම ඔය වගෙ උන්ට රැවටෙනවා.

    පහල තියන ලින්ක් එකත් බලන්නකෝ..

    https://www.youtube.com/watch?feature=player_embedded&v=0q9NowDMa2k

    http://www.youtube.com/watch?v=5QrjZcOFtKA&feature=player_embedded
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    [FONT=&quot]ඇත්ත[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] මේකයි[/FONT][FONT=&quot] මචන්[/FONT][FONT=&quot] !
    [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය [/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]ඉපදෙන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT] [FONT=&quot]යම්කිසි [/FONT][FONT=&quot]පුද්ගලයෙක්[/FONT][FONT=&quot] හොරෙක්[/FONT], [FONT=&quot]මන්කොල්ලකාර්යෙක්[/FONT], [FONT=&quot]මිනිමරැවෙක්[/FONT], [FONT=&quot]වෙන්නෙත්[/FONT] [FONT=&quot]දොස්තර[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot], ඉංජිනේරුවෙක්[/FONT][FONT=&quot], ගුරුවරයෙක්[/FONT][FONT=&quot] වෙන්නෙත්[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අද[/FONT] [FONT=&quot]අපේ[/FONT][FONT=&quot] මහින්ද [/FONT][FONT=&quot]මාමාට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොච්චර [/FONT][FONT=&quot]බැන්නත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] මනුස්සය[/FONT][FONT=&quot] නොසැලී [/FONT][FONT=&quot]ඉන්නේ[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාවේ[/FONT] [FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]බලවත්[/FONT][FONT=&quot]කමටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]නැකතක [/FONT][FONT=&quot]ඉපදුනාන්නම්[/FONT][FONT=&quot] අපිට [/FONT][FONT=&quot]මෙහෙම [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]විදින්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    ඉතින් [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කොහොමද [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]හොඳම [/FONT][FONT=&quot]බලවත්ම [/FONT][FONT=&quot]නැකතක් [/FONT][FONT=&quot]හොයාගන්නේ[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]ඔයාලට [/FONT][FONT=&quot]හිතෙනවා [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]බුදූ[/FONT][FONT=&quot]කෙනෙකුන් [/FONT][FONT=&quot]උපදින්නේ[/FONT][FONT=&quot] අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප[/FONT][FONT=&quot] ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක් [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]අවු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කල්ප [/FONT][FONT=&quot]ලක්ෂයකට [/FONT][FONT=&quot]වරක්[/FONT][FONT=&quot] ඉතාමත් [/FONT][FONT=&quot]බලවත් [/FONT][FONT=&quot]නැකතක්[/FONT][FONT=&quot] එනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එ [/FONT][FONT=&quot]දවස [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] වෙලාව [/FONT] [FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]බෝධිසත්වයෙක්[/FONT][FONT=&quot] ලෙස [/FONT][FONT=&quot]ඉපදී [/FONT][FONT=&quot]අවුරැදු[/FONT][FONT=&quot]ගනනාවක් [/FONT][FONT=&quot]දත කන්න[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]හොයා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රම [/FONT]2[FONT=&quot] ක්[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]දැනට [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot]. [/FONT]1-[FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ [/FONT][FONT=&quot]නැකැත් [/FONT][FONT=&quot]ශාස්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT] [FONT=&quot]හොඳටම [/FONT][FONT=&quot]ඉගෙන[/FONT][FONT=&quot] ගත්තොත් [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ජෝතිෂ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයේ[/FONT][FONT=&quot] කාරයෝ[/FONT][FONT=&quot] හෝරැ[/FONT][FONT=&quot]). [/FONT]2-[FONT=&quot]භාවනා [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]අධිමානසික [/FONT][FONT=&quot]හැකියාවෙන් [/FONT][FONT=&quot]හොයාගන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]ආතල් [/FONT][FONT=&quot]භාවනා[/FONT][FONT=&quot] පන්ති[/FONT][FONT=&quot]කාරයෝ[/FONT][FONT=&quot] මේවා[/FONT][FONT=&quot] දෙන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot] )[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]අමතරව [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඉපදෙන්නත් [/FONT][FONT=&quot]ඕනේ [/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]වන්ත [/FONT][FONT=&quot]අම්ම [/FONT][FONT=&quot]කෙනෙකුට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]රටක[/FONT], [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශයක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකනේ[/FONT][FONT=&quot] බුදු[/FONT][FONT=&quot]කෙනෙකුන්[/FONT][FONT=&quot] ඉපදෙන[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]කාලය[/FONT], [FONT=&quot]දීපය[/FONT], [FONT=&quot]දේශය[/FONT], [FONT=&quot]කුලය[/FONT], [FONT=&quot]මව[/FONT][FONT=&quot]කියන[/FONT] [FONT=&quot]හැම[/FONT][FONT=&quot]දෙයක්ම [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]
    කමෙන්ට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දිග [/FONT][FONT=&quot]වැඩිද [/FONT][FONT=&quot]මන්දා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot]දෙයක්ම[/FONT] [FONT=&quot]කිව්වේ[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ජීවිතය [/FONT][FONT=&quot]තීරණය[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] ඉපදුන [/FONT][FONT=&quot]වෙලාව [/FONT][FONT=&quot]අනුවි [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] පෙන්නලා[/FONT] [FONT=&quot]දෙන්නයි[/FONT][FONT=&quot]. [/FONT]
    අපි ඉපදුන වෙලාව හරියට විශ්ලේශනය කරොත් අපිට පුළුවන් අපේ අනාගතය දැනගන්න....!:yes::yes::yes:

    අපෝ උබල වගෙ උන් ඉන්නකල් ගුරුකම් කරන කේන්දර බලන උන්ට කල්ල මරේ... තවම ඉන්නෙ 18 ශතවර්ශයේ... විලිලැජ්ජයි..

    උඹලට නැකතට කරන්නද බැරි උනේ උපදින එකයි මැරෙන එකයි විතරයි.කෙහෙල්මල් වෙලාව...

    100% true Rep +6

    ජ්‍යොතිෂය යනු අනාවැකි කීමේ ශාස්ත්‍රයකි,පරිපුර්න නොවු අව්ද්‍යා සම්පන්න දැනුම් සම්භාරයකි.......භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යනු සසර දුක් කෙලවර කරදෙන වැඩපිලිවෙලකි........පරිපුර්න වු දෙයකි............බබලන චන්ද්‍රයා සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබියදී කනාමැදිරි එලි වල පිහිට පැතීම අවිද්‍යාවේ මුල්බැසගැනීමකි.......

    100% true Rep +6
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් ඔය කියන විදියට හොඳම වෙලාවක් බලල සිසේරියන් සැත්කමකින් ළමයව එළියට ගත්තනම් ඔක්කොම හරියන්න ඕන නේද ... දැන් එතකොට එහෙම වෙලා ඇති නේද :D