මචන්ලා "L" Board එක car එකේ ගහගෙන යන්න අනිවාර්යයෙන්ම license තියෙන Driver කෙනෙක් අනික් Sheet එකෙ ඉන්නම ඔනද? නත්නම් පොලීසියෙන් දඩ ගහනවද?