Block කරපු Site වලට යන්න....

machan poddak karana hati daapanko images
images ඕන වෙන 1ක් නෑ. වැඩේ ලේසියි.
1. මේ link 1ට ගියා.
HTML:
https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/
2. Add to firefox කලා.
3. ඊට පස්සේ එන message box 1කේ install button 1ක click කලා.
4. Firefox Restart කලා
එච්චරයි බඩු වැඩ
 

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    11.gif