මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: කස්සා / මිනූ (ඩොලී) දෙන්නම මගේ ෆිට් තමා ඒ දවස් වල..... කතා කරපු හැටියට, මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බෑ....... :no:
    මම නම් ඒ දවස්වල වැඩි‍ය active member කෙනෙක් නෙවෙ‍යි..... එන්නෙත් සති‍යකට සැර‍යක් විතර තම‍යි......:dull::dull::dull:

    ඒ දවස්වල හෙන සෙට් එකක් හිටි‍යා කි‍යලා නම් මට හොඳට මතක‍යි......
    :yes::yes::yes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Doly මේකට comment එකක් දාලා ති‍යනවා.....:oo::oo::oo:
    මොන බම්බුවක්ද දන්නේ නෑ බන්.....මට නම් මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑ.......
    :baffled::baffled::baffled:

    මේක නිසා මොලේ කුරුවල් වෙලා තියෙන්නේ බන්
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හපොයි හිතාගන්නවත් බෑ මේ සිදුවීම නම්..හරියටම ඇත්ත දන්නේ කසුන් විතරයි...මම 2010 විතර එළකිරියට ආවේ.ඒත් ඊට කළින් මම එළකිරියේ ත්රෙඩ් බැලුවා..මට මතකයි මේ කස්සයි,මීනුයි තව මොකක් හරි සයිට් එකකත් චැට් කළා..ඒක ග්රූප් චැට්1ක් වගේ මතක.අනේ මන්දා මේ වගේ බොරුකාරියන්ට නම් මෙලොවදීම පළිසන් දෙන්න ඕනි..දැනුත් Fake Account1කින් එළකිරියේ ඒ බොරුකාරි ඉන්නවද දන්නේ නෑ..හපොයි පරෙස්සමින් හැමෝම...

    :yes::yes::yes::yes::yes::yes::confused::confused::yes::yes::yes::yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අඩො පව් කියල මමත මෙකිට R.I.P
    කියල දැම්ම නේ
    මන් හිතුවෙත් සිරා කේස් එකක් කියල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    o11-funl-480.jpg



    ඇගේ මළගම.. දිනය අවසන..
    නිසළ ඇගෙ.. මළ සිරුර සැතපෙනෙ..
    කඳුලු පෙට්ටිය.. කර තියාගෙන..
    නො එන ගමනක්.. රැගෙන යන්නට..
    බැරිව ගිය තැන.. අඳුරු හවසක..
    ඇය ඉතිරි කර.. මට දාමා ගිය..
    පෙර අතීතෙක.. මතක සැමරුම..
    තනිව රැකගමි.. සුසුම් මැදි කොට..
    නිධන් කර.. හදවතේ ගැඹුරක..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කස්සගේ blog එකේ article එකට Doly දාලා ති‍යන comment එක......

    doly.jpg


    දැන් නම් මට නම් හිතෙන්නේ මේ Doly කි‍යන චරිත‍ය පට්ටපල් බොරුවක් කි‍යලම තම‍යි.......
    2010දි එලකිරි‍යෙන් ‍යනවා කි‍යලා දාපු thread එකේ කිව්වේ ආපහු ‍internet යන්නවත් විදි‍යක් නෑ medical treatments හින්දා කි‍යල‍යි......:oo::oo::oo:

    ඒත් මේ article එකෙ comment එක දාලා ති‍යෙන්නේ 2012 ජනවාරි 13.....:dull::dull::dull:
    එලකිරි‍යෙන් අ‍යින් උනාට දිගටම කස්සව ගොනාට අන්දලා වගේ.......
    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටියා;14830038 said:
    o11-funl-480.jpg



    ඇගේ මළගම.. දිනය අවසන..
    නිසළ ඇගෙ.. මළ සිරුර සැතපෙනෙ..
    කඳුලු පෙට්ටිය.. කර තියාගෙන..
    නො එන ගමනක්.. රැගෙන යන්නට..
    බැරිව ගිය තැන.. අඳුරු හවසක..
    ඇය ඉතිරි කර.. මට දාමා ගිය..
    පෙර අතීතෙක.. මතක සැමරුම..
    තනිව රැකගමි.. සුසුම් මැදි කොට..
    නිධන් කර.. හදවතේ ගැඹුරක..
    මේ මොකක්ද මචන්.....කොහෙන්ද මේක ගත්තේ.....:oo::oo::oo:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    තව මොලේ කොල්ලප්පන් වෙනවා බන් කමෙන්ට් දැක්කාම මම ඒ දවස් වල ඉදන් කිව්වා දෙයක් තමා තමන්ගේ ලෙඩේ ඕනිවට වඩා කියලා අනුකම්පාව ගන්න එපා කියලා එත් ඩොලී හැම තේර්ඩ් එකකින්ම එකමයි කරේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තව මොලේ කොල්ලප්පන් වෙනවා බන් කමෙන්ට් දැක්කාම මම ඒ දවස් වල ඉදන් කිව්වා දෙයක් තමා තමන්ගේ ලෙඩේ ඕනිවට වඩා කියලා අනුකම්පාව ගන්න එපා කියලා එත් ඩොලී හැම තේර්ඩ් එකකින්ම එකමයි කරේ

    :yes::D Attention whores
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කස්සගේ blog එකේ article එකට Doly දාලා ති‍යන comment එක......



    දැන් නම් මට නම් හිතෙන්නේ මේ Doly කි‍යන චරිත‍ය පට්ටපල් බොරුවක් කි‍යලම තම‍යි.......
    2010දි එලකිරි‍යෙන් ‍යනවා කි‍යලා දාපු thread එකේ කිව්වේ ආපහු ‍internet යන්නවත් විදි‍යක් නෑ medical treatments හින්දා කි‍යල‍යි......:oo::oo::oo:

    ඒත් මේ article එකෙ comment එක දාලා ති‍යෙන්නේ 2012 ජනවාරි 13.....:dull::dull::dull:
    එලකිරි‍යෙන් අ‍යින් උනාට දිගටම කස්සව ගොනාට අන්දලා වගේ.......
    :P:P:P
    :yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    Me kathawa sure da? Ethakota Doly ge malagedara giya kiyala e dawas wala ela kiri eke kawruhari damma wage mata mathakane. Ada ra oka gana poddak hoyanna one. E kale oya thread ekaka math reply dammane :baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත.

    අම්මටසිරි කිව්වලු, මෙයා මටත් දවසක් නැව් ටොක් එකක් දැම්මනේ . . .

    තනි ඇහැට ඇඩෙනවා ඔයි මේවා අහලා . . .
     
    Status
    Not open for further replies.