මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;14830603 said:

    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:

    :yes::yes::yes::yes:moda kalakanni,,rep kapana saha,,metana me 2 puugena uda dagena okun gana hoyanne,,
    1000/2000 pooja karapu waahela tamay,,ane yako,,
    poddak hitapan,,
    thopi wage kalakanni me loketa bihi karapu a ammata tattata,,gihin oway mona hari kanna hari geniyapan,,me wage walamawal walata pooja karanna,,thopi marilama pala,,moda hatta
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරු වුණත් මේක ලියපු එකා මේ ත්‍රෙඩ් එක බලලා බිම පෙරලි පෙරලි *කෙනුත් හිනා වෙනව ඇති උඹල මේකටත් එක එකා ගේ රෙප් කපන එකට...............

    අවසාන වශයෙන් එකයි කියන්න තියෙන්නේ................

    නෙට් එකේ ඉන්න එකෙක්වත් විශ්වාස කරන්න එපා........
    මේ ලෝකේ තමා ව ඇර වෙන කිසි එකෙක් ව විශ්වාස කරන්න එපා (මේකෙ තේරුම අවිශ්වාස කරන්න කියන එක නෙවේ....විශ්වාස කරන්න එපා! ඒක තේරුම් ගනිල්ලා)

    අඩේ බින්දුව කවි ලියන උන්ට එක එක ඒව කියනව මමත් කවි ලියන්න ඉන්නේ .....
    විල් තෙරත් නතර කරපු එකේ.............
    මම ලියන්න කලින් ම මූ ලිදේ දානව නේ බං ...............:baffled::dull::angry:

    :yes::yes::yes::yes:
    11.gif

    ඒක නම් ඇත්ත මීට පස්සේ ගහ, කොල ගැන කවි
    ලියන එක හොඳා අපේ ගෙදර ඉස්සරහා මාසෙකට පාරක්
    අවිත් විදුලි බලෙන් ඇවිත් කපලා යන පිහිඹියා ගහක් තියෙනවා
    ඒ ගැන මොනව හරි ලියන්න ඕන..
    ගහ සුවර්...
    පොටො එකකුත් ගහලා දාන්න ඕන..

    :yes::yes::yes:

    • Like
    Reactions: බින්දු

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එකෙන් ම වක පුන්ස්.....එකෙන් ම...................

    මට පේන්නේ එකෙක් හැට හුට හමාරකට ඉන්වර්ස් ගැන්ග් බැන්ග් එකක් දීල වගේ...........

    ඉහල පාලන අධිකාරියේ සිට පහල සොක්කා තෙක්, සේරම එකම වගා ළිඳක.
    :baffled:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බින්දු;14830603 said:

    සිරාවට. අපිත් ගෑනු අයි ඩී එකකින් ඇවිත්, කවියක් කියලා මොකක් හරි හෑල්ලක් දැම්මා නම් අඩුම ගානේ සයිට් එකේ බාගයක වත් දත් ගලවන්න පුලුවන්. :baffled::baffled: අහු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන. අනිත් එක මුං හිතං ඉන්නේ ඔය කවි දාන වාහෙලා පට්ට ලස්සන සිරා කෑලි කියලා. පට්ට ලස්සන සිරා කෑලි වලට කොල්ලෙක් අල්ලගන්න ඕන නම් කවි උරච්චි කර කර ඉන්න ඕන නෑ. ඔය හදවතේ ලස්සන බලන්න , හදවත බලන්න කියන වාහේලා සේරම යක්කු වගේ කැත ඩයල් :P මූන බැලුවම ලොවෙත් කොල්ලෙක් තියා සීයා කෙනෙක් වත් කැමති වෙන්නෙ නෑ. උන් එක්ක යාලු වුනොත් පාරේ ගෙනියන්න වෙන්නේ බුර්කා අන්දලා.:baffled::baffled: අපේ වාහේලත් මේවට අහු වෙනවා නේ. :oo::oo:

    මමත් ms48female කියලා id එකක් හදාගෙන එන්න ඉන්නේ. :rofl::rofl:. බබාගේ කවි ටිකක් උස්සලා දානවා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14830606 said:
    කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම :dull:
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට :dull:

    එදා මට දුක හිතුනෙ කෙනෙක් අකාලයේ මිය ඇදුන නිසා.
    ඒක මවාපෑමක් කියල අද දැනගත්තත් එදා එක දැනන් නොහිටිය නිසා. එදා හිතුවෙ මනුස්සකම කියන දෙයින් නිසා.
    අපි සේරම එහෙමයි.
    මම දැක්ක අපේ මුළු එළකිරියම මනුස්සකම තියෙන තැනක් කියල ඒ දෙයින් :)
    අපි හොඳයි කියල හිතන් නොහිටිය කට්ටිය පවා එකට දුක් වෙලා තිබුන.
    මම දැන් ඒ ත්‍රෙඩ් එකේ අපේ උන්ගෙ ඒව කියවල ආවෙ.
    මමත් දැම්ම පහු වෙලා හරි.
    ඒ දුකක් දැනුන නිසා.
    මට ඇත්තටම දුක හිතුන.
    ඇහැට කඳුලක් ආව.
    ඒ අපේ මනුස්සයෙක්ට වෙච්ච අකල් මරණයක් නිසා.
    මනුස්සකම නිසා.

    මට අද දුක හිතුනෙ වෙන දෙයක් නිසා නෙමෙයි.

    මේ අතරෙ මනුස්සකම විහිළුවකට ගත්තු, මනුස්සකම බලු සතේකට මායිම් නොකරන අයත් මේ ලෝකෙ ඉන්නවා නේද කියල හිතන කොට දුකයි.
    අපේ උන්ගෙ මනුස්සකෙමෙන් අයුතු ප්‍රයෝජන, ලාභ අපේක්ෂා කරන අය ඉන්නවා කියල හිතන කොට දුකයි.

    හැබැයි මේ ලංකාව ලෝකෙ මනුස්සකම වැඩියෙන්ම තියෙන රටලු.
    ඒක ඔප්පු වෙලත් තියෙනවා. ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

    එහෙම අකල් මරණයක් නොවුන කියල දැනගත්ත නිසා අද මම සතුටු වෙනවා :)
    ඒක එහෙම නිසා මම සතුටු වෙනව. :)
    na puuso me 3 denama ekkenek wagelu.:baffled:.blogs promote karanna karana wedak wenna puluwan :dull:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපොයි නිකමටවත් කියන්න එපා , ඕවට පැටලෙන්න මම කැමති නෑ. .:oo:

    Hodama example ekak me thiyenne EK female ID gana, Image eka lassanai, name eka titi aka nipple, but in real ekko kalu katha mahatha kellek or kollek :P (no offence just an example)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Sirama ban, lassana kellak leggin ekak gahagena pare giyahama api kela peragena passen yanne, un liyana kawi :rofl::rofl:

    :yes::yes::P:P:D:D

    :yes::yes::yes::yes:moda kalakanni,,rep kapana saha,,metana me 2 puugena uda dagena okun gana hoyanne,,
    1000/2000 pooja karapu waahela tamay,,ane yako,,
    poddak hitapan,,
    thopi wage kalakanni me loketa bihi karapu a ammata tattata,,gihin oway mona hari kanna hari geniyapan,,me wage walamawal walata pooja karanna,,thopi marilama pala,,moda hatta

    :yes::yes::yes:

    :P ම pilot episode එවියි. ඒනම් සිරා. ජිකි ජිකි සීනුත් තියෙවා :P :love::love: 2න්ඩ් එපිසෝඩ් එක අද එවා :love:
     
    Status
    Not open for further replies.