මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    mata hithena hatiyata nam meka honda nawakathawak.. kassaD, Dil , doly kiyana pradana charitha thunama fake..... me Ramesha Siriwardena kiyana kena vitharai me thun dena ganama danata danna ekama kena... ethakota kalekaata kalin me kathawa liwweth me Ramesha Siriwardenama wenna barida??? meka nikan mata hithunu deyak :confused:

    අති විශිෂ්ටයි dr.watson

    මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............
    සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!

    :rofl::rofl::rofl:

    :lol:මේ මොකාද බන්..මෙක ලියලා තියෙන්නේ..ඌ තාම ඇවිලිලා ද දන්නේ නැ..:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    සැබෑ ආදරය නෙමෙයි යකෝ... එදා තමයි උන් දෙන්නව බෑන් කරේ මේකේ වලියක් දාගෙන... :lol:

    :oo:යකෝ උන් සුපෙම්වතුන්ගේ භුමිකාව නේද මෙකේ රගපැවේ..:rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යකෝ මමත් කවි ලියනව නේහ්.................:angry::angry::angry:

    අවලං පූෂ තෝ ඕක නතර කරනව ද නැද්ද?????????:angry::angry::angry:

    සාදු තොට.....
    මාව ළිදට දාන්න හැදුවට........

    තෝ තමා ඔය කස්සා කියන පොන්ටිං ඩයල් එක......ඩෙෆා............

    මගේ වෙරිත් බස්සා හත්දෙය්යනේ :angry: හෙලා දකිනවා බොරු චෝදනා කරනවට :angry: අනේ තව තව කිඹුලා අය්ය ලිඳට වැටේවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ane me..oyage kavi :P

    මුං ඔක්කොටම එලකිරි එන්න ඉතිං මේ වගේ එකක් වෙන්නම ඔනේ... මගේ කවි නම් මෙලෝ රහක් නෑ කියලා පහුවෙලා හරි දැනගත්තා.. ඒ වුනාට ඒකට කොමෙන්ට් දාපු උන් එකෙවත් මට කිව්වේ නැහැනේ... එකම එකයි එහෙම කිව්වේ... ඌ ඒක කිව්වෙත් අද... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට හිතෙන්නෙ මේකෙ කොමාව වැටිලා නෑ වගේ හරි තැනට. හරි විදිහට මෙහෙම වෙන්න ඕනෙ.

    ඉබ්බා, මල්ලි බලාගෙන, කිඹුලා කයි

    :rofl::rofl:

    :rofl::rofl:

    අය්යෝ... ජයනාතයා ආපහු ලිඳේ...
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මුං ඔක්කොටම එලකිරි එන්න ඉතිං මේ වගේ එකක් වෙන්නම ඔනේ... මගේ කවි නම් මෙලෝ රහක් නෑ කියලා පහුවෙලා හරි දැනගත්තා.. ඒ වුනාට ඒකට කොමෙන්ට් දාපු උන් එකෙවත් මට කිව්වේ නැහැනේ... එකම එකයි එහෙම කිව්වේ... ඌ ඒක කිව්වෙත් අද... :baffled:
    ha ha :rofl:
     
    Status
    Not open for further replies.