bump කරන්න කලින් මේ ඔක්කොම ටික හොදට කියවන්න
මචාලා මම මේ ත්‍රෙඩ් එක දන්නා හිතුවේ ඔයාලව දිනපතා update වෙන technologies ගැන දැනුවත් කරන්න... මම පුරුද්දක් විදිහට gizmodo.com,lifehacker.com,engadjet.com වගේ සයිට්ස් බලනවා... හමොටම මේවා හැමදාම බලන්න බැරි හින්දා තමා මම මෙහෙම thread එකක් හදලා news දන්නා හිතුවේ... හැබැයි දිග හෑල්ලක් වගේ නෙමෙයි.... පොඩි සාරාංශයක්.... මටත් වෙන වැඩ නැතුවටද ඉතින්...
තව ඔයගොල්ලන්ටත් ලේසියි නේ....
හැම news එකකම වැඩිදුර විස්තර වලට මම වෙනම ලින්ක් එකක් දාන්නම්... මේක news තියන විදිහට තමා update වෙන්නේ... මම මේක බම්ප් කරන්නත් වෙනම ක්‍රමයක් කියන්නම් ඊළග පොස්ට් එකෙදී... වැඩේ හොදනම් ඉතින් rep දුන්නත් අවුලක් නෑ !!!

Last edited: