මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    dil kiyanne sayu ge fake ekak da ?
    8.gif

    දැන් බලන්න ඕනේ කවි ලියන සංකපාලයත් කෙල්ලෙක්ද කියලා :lol:

    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:මේ මොකාද බන්..මෙක ලියලා තියෙන්නේ..ඌ තාම ඇවිලිලා ද දන්නේ නැ..:P
    තෝ මාව ළිදට දානව ද ගස් ගෙම්බා....???????????????????????:angry::angry::angry::rofl:
    :rofl::rofl:

    අය්යෝ... ජයනාතයා ආපහු ලිඳේ...
    සාදු ඕකට................
    වෙරි බැහැල ම පල.......
    ළිදට ම වැටිය..............
    සසා ඕකට බූට් එක තියල අර කුරුණෑගල එකීවම බැදපිය...........:angry::angry::baffled::rofl::P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14831461 said:
    දුක තමයි අපි කව්රුත් වින්දෙ. :(
    තමන් විසින්ම ලිං හෑරීමේ කලාව....
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ මාව ළිදට දානව ද ගස් ගෙම්බා....???????????????????????:angry::angry::angry::rofl:

    සාදු ඕකට................
    වෙරි බැහැල ම පල.......
    ළිදට ම වැටිය..............
    සසා ඕකට බූට් එක තියල අර කුරුණෑගල එකීවම බැදපිය...........:angry::angry::baffled::rofl::P

    :baffled: :dull: :dull: හිටපන්කෝ තව පොස්ට් එකක් උස්සගෙන එන්නම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: යකෝ මම මේක දන්නෙත් නැ... මම කවි ලිව්වෙත් නැ... ලියන තැනක හිටියෙත් නැ .. මුන් මාවම නෙහ් ලිඳේ දාන්න යන්නේ :angry:

    අපි නොදමමු... ඔබම වැටී ඇත... :P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සඳ කොර විය.. :confused:
    හිරු තනි විය.. :confused:
    මල පර විය.. :confused:
    තුරු ඇඹරිය.. :confused:

    කස්සා මිනූ ආදරේ..
    මට නොතේරේ.. :confused:
    බොටද නොතේරේ.. :confused:

    කූර මෘගයිනේ.. :P
    යමක් කිව.. :angry:

    අනේ උයාල දන්න එකෙක් පැහැදිලිව කියහල්ලකෝ සරලව මෙයා ඇත්තක්ද බොරුවක්ද කරලා තියෙන්නේ?
    නැත්තම් novel එකක කොටසක්ද?????? :rolleyes:



     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Online karaddith phone eken sathiyak wage call karala meet unama hari. Awurudhu ganan chat witharak unama thama kela wenne;)

    mata online ekak thibba :dull: me dan mathak wune, film ekak balanna yannath set wela mata amathaka wunada mokakda huta patayak una
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: සස්ලිටා කිව්වා..... මැයි මාසේ ඌයි, ජයියයි කසාද බදිනවා කියලා ස්කයිප් එකේ මේ දැන් ටිකකට කලින්...... :yes: :P

    අප්පටසිරි... එහෙනම් මැය් මාසෙ ලී කෙලි සෙල්ලං ජයට තියෙයි... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: මගේ දත් සෙට් එකම ගලවල අතට දෙයි වගේ... මොහොතක් රැදී සිටින්න අනිත් තර්ඩ් එක බලන ගමන් ... හොඳ හොඳ ඒවා සෙට් උන ගමන් ජබුක්

    :oo: දත් ටික ඕනා වෙයි නේ.... වෙඩිම මැයි වල නේ..... :P
     
    Status
    Not open for further replies.