මම නම් මලාට පස්සෙ දාපු ත්රෙඩ් එකට හිටගෙන කවියක් ලිව්ව...........පූස්;14831020 said:ලොක්කත් ජබුක් නේද?![]()




mama e bawa nodena sitiya nowe...![]()
:
භගමණිය කියන්නෙ මොක්ද්ද මාමෙ![]()
නහයයි, ඇස් දෙකයි, තොල් දෙකයි එකට හා වෙලා හැදෙන ටිකක් අරුම පුදුම ගැජට් එකක් පුටේ............
අලියට ලිදෙනව ඇලියහම.................![]()




මේකෙන් ගත යුත්ත..එක්කෝ තුනම එකම ෆේක් එකකි..බොහෝ විට කියන පුද්ගලයාට රුපියලකවත් පාඩුවක් නොවී ඇතිවාට සැක නැත..මොකද ඩොලී මැරුවට පස්සේ මේකේ ඔය ගැන කිසිම දෙයක් පල උනේ නෑ අද වෙනකන්..හැම රෙද්දටම මේක හොයන් එන උන් ඔය වෙලාවට එළකිරියෙන් උදව් නොගෙන ඉන්නේ නෑ..ඒ නිසා මෙය ලොවෙත් ගොනා කිරීමකි.. ඒ නිසා ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු නොකරන්න..
වගේම මා පෙර කියන්නා සේම සමස්ථ FB % වඩා ෆේක් තොගයක් Ek තුළ පවතී..සෑම දිනකට ෆේක් එකතු වෙමින් පවතී..ඒ නිසා මෙවැනි දේවල් සිදු වීමට ඇති ඉඩ ගැන සිතා බලන්න..එළකිරියෙන් මට මේ වෙන තෙක් බූට් වැදී නැත..මන්ද මා සපත්තු සොයා නොගිය නිසා..මුදලක් කියා රු.500ක් (රු1000ක්) සෙට් ඌයේ සෝමපාලගේ රේඩියෝ වැඩසටහනක පැනයකට පිළිතුරු ලබා දී අරවින්ද හා සම සමව බෙදා ගත් මුදල පමනි..
එමෙන්ම ඇස් රතු වෙන මෙවැනි විහිලු ඉදිරියට සිදුවන බව දුටු විට ඒ ගැන මුල් දැනුවත් කිරීම වඩා අගනේ ය...



මම නම් මලාට පස්සෙ දාපු ත්රෙඩ් එකට හිටගෙන කවියක් ලිව්ව...........
ඒකයි ලිං ගැට්ටෙ ඉන්නේ.................
නමුත් සමහරක් ප්රතිකාර සදහා මුදල් ද දුන්න ලු...!!!!! අනේ දන්නෙ නෑ බං රට්ටු කියන කතා............
කවුද ලොක්කා???
මේ..මේ අපේ ...මේ........
එයා ද??????
හෆොයි..........![]()

ඇට වර්ගයක්...භගමණිය කියන්නෙ මොක්ද්ද මාමෙ![]()

එම්බා කොල්ල...............මාගේ අති ජාත මිතුර අම්මටසිරි වෙන කවි ටිකක් ලියල .. අයිත් නැ වගා ලිඳේඔබ එල්ලී සිටින ලින් ගැට්ටේ තවත් එල්ලී සිටින බැවින් සියලු දෙනාම පත බෑ විය හැකි
Hodama example ekak me thiyenne EK female ID gana, Image eka lassanai, name eka titi aka nipple, but in real ekko kalu katha mahatha kellek or kollek(no offence just an example)
ටිටී වගා ලිදකට..... 

නහයයි, ඇස් දෙකයි, තොල් දෙකයි එකට හා වෙලා හැදෙන ටිකක් අරුම පුදුම ගැජට් එකක් පුටේ............
අලියට ලිදෙනව ඇලියහම.................![]()

යකෝ ඌ කොල්ලෙක්......
![]()
මේක දැක්කොත් ඕකා ලිදට පනී......
![]()

ඕකා මට වස් කවියක් කියයිද දන්නෑ 
"A" akuren patanganna ekiyak hitye..anna e batu ete thamai..
net eke oya ID eka gehuwama kunu kandal serama tika enawa...ethakotai denagaththe mata wagema thawath ayata mata unu siddiya wela kiyala...
ekai man kiwwe meki thamanta oni wede karaganna kollo ekka chatuwen yaluwela inne...wede karagaththama atha erala danawa...
eka unta purudui and ekata thamai online enneth..![]()

mata hithena hatiyata nam meka honda nawakathawak.. kassaD, Dil , doly kiyana pradana charitha thunama fake..... me Ramesha Siriwardena kiyana kena vitharai me thun dena ganama danata danna ekama kena... ethakota kalekaata kalin me kathawa liwweth me Ramesha Siriwardenama wenna barida??? meka nikan mata hithunu deyak![]()



dil kiyanne sayu ge fake ekak da ?onna ithin mata kiyala oyawa blackmail karaganna epa![]()