බන්ටු;14831503 said:සඳ කොර විය..
හිරු තනි විය..
මල පර විය..
තුරු ඇඹරිය..

ඒකනේ මුං මාව කන්න හදන්නේ මෙතන.............

ow ban mama hituwa uba bus ekak genei kiyala, aparade ban
big match ekata bus ekak wath denna lobayaමොකද නැත්තෙ
දැන් තියෙන තත්වේ ගැන කවි සිතිවිල පහල වෙන්නේ නැතෙයි..![]()

එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර

menna thawath kellek





එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර

sankapala maru oi 
mun kisima rahak naa needa banbig match ekata bus ekak wath denna lobaya




එහෙම නම් අරයුගයේ මහා ලිඳට දැමීම පිළිබඳව වෙනම රේඩියෝ වැඩසටහනක් කරමුද


ehema kiyana eka hari na nedaukkun ubata malkavi wenne uncle, nambu deela katha karanna wadihitiyanta![]()



එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර


+++++uba dawal 12 wenakan nidagaththa eka mama kiyanne naha![]()
(kalin dawase kiyanne edaama thamai pandara
)
itin mona big match da kiyala aye poddak nida gaththa 
ඈ බොල ගොං හොට්ටො...දැන් බලන්න ඕනේ කවි ලියන සංකපාලයත් කෙල්ලෙක්ද කියලා![]()


කොම්පියුටරයක් තියෙන පලියට..
ටයිප් කරන්න පුලුවං උන පලියට 
ගොං කථා කියන්ඩ එපා.



. ආයෙ තෝ මාත් එක්ක කථා නොකලට කමක් නෑ 



