පත්තරේ විස්තරෙත් උඩින් පල්ලෙන් කියෙව්වේ......... බලමුකෝ හිමිට.......
ඔක්කොම මුල ඉඳන් කියවලා... හොඳට හිතේ ධාරණය කරගෙන... ගෙදර ගිහින් පාඩම් කරලා... වයිෆ් එක්ක සාකච්ඡා කරලා.. ඊට පස්සෙ ප්‍රශ්න අහපං හොඳේ...

පත්තරේ විස්තරෙත් උඩින් පල්ලෙන් කියෙව්වේ......... බලමුකෝ හිමිට.......

ඔක්කොම මුල ඉඳන් කියවලා... හොඳට හිතේ ධාරණය කරගෙන... ගෙදර ගිහින් පාඩම් කරලා... වයිෆ් එක්ක සාකච්ඡා කරලා.. ඊට පස්සෙ ප්‍රශ්න අහපං හොඳේ...![]()

meka dakkada ?
![]()

සිරාජ් ඕනවට වඩා මුස්ලිම් ඒවා දදා ආගම ප්‍රොමෝට් කරන්න ගිය එක තමයි ඔක්කොටම මුල.... ඒකෙන් තමයි ඔක්කොම කේස් ඇදුනේ...


එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර

ලිදේ...... 
ඈ බොල ගොං හොට්ටො...කොම්පියුටරයක් තියෙන පලියට..
ටයිප් කරන්න පුලුවං උන පලියට
ගොං කථා කියන්ඩ එපා.
. ආයෙ තෝ මාත් එක්ක කථා නොකලට කමක් නෑ
(Copyrights-Achcharu rathne )![]()
-14 
Issara rasika hitiye Doly eyage pawle neadeayek wage pennagena.
Danuth elakiri eke nathi naadakam athikaragaththa punchi nangila aiyala nathuwama nowei![]()

+ beware of gals who writes love poems also


දත් කිඹුලට කියලා ඇන්දක් ගලෝනවා තොගෙ...
කිඹුලා ඕනෙත් නෑ ඇපටන්ට් අක්කා හිටියත් ඇති![]()
![]()


ඔයාලා වගේ අය තමා ඔය වගේ වැඩ කරන්නෙ
ජපං රටේ ඉන්නවා කිය කිය...
කව්ද දන්නෙ ලංකාවෙමද කියලා![]()

එදා මෙදා තුර එළකිරි ඩොට් කොම්...
එන යන හැමටම කොලේ වසා.......
හිතේ තියේ තව ඇය ලියු ගී පද...
හිතුනෙ නැතත් තව ලිදේ කියා.....
මිලාන වී ගිය නෙතින් බලන්නෙමි...
ගොනා වෙලා අද බොහෝ දෙනා........
දෑත ලයේ බැද තව එක් ගමනක්..
ඒ සමයම යන්නටම ගියා....
එදා මෙදා තුර....
දෑස් කවුලුපත් ඇරං ඉන්න බෑ...
නෝන්ඩි වැටෙනා ලොවෙත් ඉතිං.....
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
ලිදක් සොයන්නට ගෙවල් ලගින්...
ඈත්ව යන්නං දාලා ශොට් එකක්...
අමතක වෙන්නට උඹව ඉතිං......
මාත් මගේ හිතටත් උඹ මැරිලයි...
ආයෙ එන්නෙපා ගෑණියෙ දැං...
එදා මෙදා තුර....
ඊයේ ඉපදී අද මිය යන්නට...
කවි ලියලා ත්‍රෙඩ් දැමූ ලයේ....
හීයේ වේගෙන් කිව්ව පොයියවල්...
තාමත් මතකේ තියේ තියේ.....
ඒත් ඉතිං අද යෝධියෙ උඹ නැත...
මම තනිවෙන්නං බෝතලයේ....
සංසාරෙටවත් උඹව එපා මට....
ෆේක් ආදරේ වින්නැහියේ.......
එදා මෙදා තුර

ammo balagena yanakota online inna kollot ekai kellot ekai..
me boy mechchara modada ah
onna lamai gedarin hoyala ho real life eke ayawa hoya gann alove karanna![]()

Now we have a mission..,
Just equip with what you need to find out her even if she lives in another planet
Go guys, get her soon and reveal to EK
