muuwa wenasa eke un promote karaa needa![]()
ape minissunta une hamadama eka eka akarayen ena horunta ahuwena eka idiriyatath ohomama thamai
muge pada talk walinma mama dana gaththa muth kamba horek kiyala...
huka mat ne dan

ඇයි බන් හොර බොරු නොකරන ගුරුකම් කාරයෝ හිටියද? ඉන්නවද ?
ගුරුකම් කියන්නේ පට්ටපල් බොරුවක් !
මෙහෙ මාතර පැත්තේ තමයි ඕවට ගොඩක් ප්‍රසිද්ධ එත් ඒ හැම කතාවක්ම බොරු ඕවා තිබුනෙත් නැහැ දැනුත් නැහැ
හැම මිනිහෙක්ම කැමතියි නොපෙනන බලවේග තියෙනවා කියල හිතන්න...![]()

Kala hamarai lol
මුණදැක්කම පේනව හොර පාට..![]()

අයියෝ සල්ලි
කාලෝ පොන්සේකා ට එන්න කියපු පොර නේද

අපි දැකල නැති හැම දේම බොරු කියන්න බැහැ බං
habai me pudgalaya nan amu boruwak karanne
ගංගා සුදර්ශණි සමඟ රනිල් මහියංගනයේ රහසිගත දේව පූජාවක
මහියංගන රජමහා විහාරයේ පිහිටි සමන් දේවාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා (06 දා) සවස රහසේම විශේෂ දේව පූජාවකට සහභාගී වී තිබේ.
ගංගා සුදර්ශනී කරුණාරත්න නමැති කාන්තාවක් විසින් එම දේව පූජාව සංවිධානය කොට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වීමට මහියංගනයට ගොස් ඇත්තේ මහියංගනය සම ආසන සංවිධායකවරු දෙදෙනාට ද හොර රහසේ ය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන බවට සැලවීම නිසා මාධ්‍යවේදීන් කිහිප දෙනකු එම අවස්ථාව ආවරණය කිරීමට ද සූදානම් ව සිටියත් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ දේව පූජාවට මාධ්‍ය ආවරණ ලබා දීම තහනම් කොට තිබේ.
එම විශේෂ දේව පූජාව සෙනසුරාදා සවස හයට පමණ ආරම්භ වී පැය දෙකකට අධික කාලයක් පවත්වා ඇති බව ද දැන ගන්නට ඇත.