ගුරුකම් සක්විති අතේ මාට්ටු

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ape minissunta une hamadama eka eka akarayen ena horunta ahuwena eka idiriyatath ohomama thamai
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    muge pada talk walinma mama dana gaththa muth kamba horek kiyala...

    huka mat ne dan

    ඇයි බන් හොර බොරු නොකරන ගුරුකම් කාරයෝ හිටියද? ඉන්නවද ?

    ගුරුකම් කියන්නේ පට්ටපල් බොරුවක් !
    මෙහෙ මාතර පැත්තේ තමයි ඕවට ගොඩක් ප්‍රසිද්ධ එත් ඒ හැම කතාවක්ම බොරු ඕවා තිබුනෙත් නැහැ දැනුත් නැහැ

    හැම මිනිහෙක්ම කැමතියි නොපෙනන බලවේග තියෙනවා කියල හිතන්න...:rolleyes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇයි බන් හොර බොරු නොකරන ගුරුකම් කාරයෝ හිටියද? ඉන්නවද ?

    ගුරුකම් කියන්නේ පට්ටපල් බොරුවක් !
    මෙහෙ මාතර පැත්තේ තමයි ඕවට ගොඩක් ප්‍රසිද්ධ එත් ඒ හැම කතාවක්ම බොරු ඕවා තිබුනෙත් නැහැ දැනුත් නැහැ

    හැම මිනිහෙක්ම කැමතියි නොපෙනන බලවේග තියෙනවා කියල හිතන්න...:rolleyes:

    :yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002068A.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි බන් හොර බොරු නොකරන ගුරුකම් කාරයෝ හිටියද? ඉන්නවද ?

    ගුරුකම් කියන්නේ පට්ටපල් බොරුවක් !
    මෙහෙ මාතර පැත්තේ තමයි ඕවට ගොඩක් ප්‍රසිද්ධ එත් ඒ හැම කතාවක්ම බොරු ඕවා තිබුනෙත් නැහැ දැනුත් නැහැ

    හැම මිනිහෙක්ම කැමතියි නොපෙනන බලවේග තියෙනවා කියල හිතන්න...:rolleyes:

    අපි දැකල නැති හැම දේම බොරු කියන්න බැහැ බං
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඇයි බන් හොර බොරු නොකරන ගුරුකම් කාරයෝ හිටියද? ඉන්නවද ?

    ගුරුකම් කියන්නේ පට්ටපල් බොරුවක් !
    මෙහෙ මාතර පැත්තේ තමයි ඕවට ගොඩක් ප්‍රසිද්ධ එත් ඒ හැම කතාවක්ම බොරු ඕවා තිබුනෙත් නැහැ දැනුත් නැහැ

    හැම මිනිහෙක්ම කැමතියි නොපෙනන බලවේග තියෙනවා කියල හිතන්න...:rolleyes:

    11.gif
    11.gif
    11.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    habai me pudgalaya nan amu boruwak karanne

    මේක බලපන්කො පොඩ්ඩක්
    විපක්ෂ නායකයත් මෙහෙමනම් තව මොන කතාද

    ගංගා සුදර්ශණි සමඟ රනිල් මහියංගනයේ රහසිගත දේව පූජාවක

    මහියංගන රජමහා විහාරයේ පිහිටි සමන් දේවාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා (06 දා) සවස රහසේම විශේෂ දේව පූජාවකට සහභාගී වී තිබේ.

    ගංගා සුදර්ශනී කරුණාරත්න නමැති කාන්තාවක් විසින් එම දේව පූජාව සංවිධානය කොට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට සහභාගී වීමට මහියංගනයට ගොස් ඇත්තේ මහියංගනය සම ආසන සංවිධායකවරු දෙදෙනාට ද හොර රහසේ ය.

    කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණෙන බවට සැලවීම නිසා මාධ්‍යවේදීන් කිහිප දෙනකු එම අවස්ථාව ආවරණය කිරීමට ද සූදානම් ව සිටියත් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වූ දේව පූජාවට මාධ්‍ය ආවරණ ලබා දීම තහනම් කොට තිබේ.

    එම විශේෂ දේව පූජාව සෙනසුරාදා සවස හයට පමණ ආරම්භ වී පැය දෙකකට අධික කාලයක් පවත්වා ඇති බව ද දැන ගන්නට ඇත.