මචන්ලා.... මම Samsung Galaxy Tab 2 (wi-fi only) එකක් ගන්න හිතාගන ඉන්නේ. ඔයාලා අතරින් ඒ ටැබ් එකක් පාවිච්චි කරන අය ඉන්නවනං මට කියන්න පුලුවන්ද මේ ටැබ් එකට ඩොන්ගල් එකක් ගහල නෙට් යන්න පුලුවන්ද කියලා. එහෙම පුළුවන් නං මොනාද සපෝර්ට් කරන ඩොන්ගල් ජාති.
Last edited:
