What are the supported dongles for Samsung Galaxy Tab 2?

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලා.... මම Samsung Galaxy Tab 2 (wi-fi only) එකක් ගන්න හිතාගන ඉන්නේ. ඔයාලා අතරින් ඒ ටැබ් එකක් පාවිච්චි කරන අය ඉන්නවනං මට කියන්න පුලුවන්ද මේ ටැබ් එකට ඩොන්ගල් එකක් ගහල නෙට් යන්න පුලුවන්ද කියලා. එහෙම පුළුවන් නං මොනාද සපෝර්ට් කරන ඩොන්ගල් ජාති.



    Tab_GT-P3113_v_front.jpg
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්න. ලොකු උදව්වක්
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ela kiri thnx machan, normally dan yana price eka kiyada? & ganna hoda place eka mokakda banz?

    $200 විතර වගේ වෙනවා කියල තමා කිව්වේ. ලංකාවෙන් නෙමේ බං මම ගන්නේ
     
    • Like
    Reactions: Deadmau5