එයාටෙල් 25 card එකට..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගිහින් අම්මට උයන්න උදව් වෙලා පොල් ටිකක් එහෙම ගාලා දීලා හන්දියෙ කඩෙට ගිහින් තාත්තට සිගරට් පැකැට් එකයි ගල් කාලයි අරන් වරෙන්.. මතක ඇතුව ලාම්පු තෙල් බාගෙකුත් ගෙනෙන්.. දැන් පලයන් මෙතන බලන් ඉන්නෙ මාව කන්න වගේ..
    :rofl: ජබුක්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දැන් අනුජ මල්ලි කියන්න යන්නේ මැට්ටා එයා නෙමේ, මම පාවිච්චි කරන්නේ එටිසලාට්, මැට්ට එයාර්ටෙල් කියල..

    උබව කොහේ ගියත් හොයාගන්න පුලුවන් උබේ අවලං කටෙන්.. ගෙදර උන්ගේ තත්වේ පෙන්නන්න එපා බන් මෙතන..

    තරගෙකට ත්‍රෙඩ් එකක් දැම්මත් ඒව ක්ලෝස් කරල ඇඩ්මින්ලට මේව පේන්නේ නැද්ද දන්නැහැ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    තමුසෙට පිස්සුද ඔයි.... ඇගිල්ලෙ තරමට ඉදිමියන්.. වයස ගැන හිතලා මුකුත් නොකියන්නෙ.. කතා කරන ඉගෙන ගනින්.. කුනු හර්ප කිව්වා කියලා උබ ලොකු මිනිහෙක් වෙන්නෙ නැ.. වයසට ගැලපෙන වැඩ කරපන්.. මිනි ටූන්ස් බලපන් ගිහින්.. දැන් කවුද බොයිත් යනවා.. පලයන්.. පලයන්..

    11.gif
    11.gif
    11.gif

    කටුස්සාගෙ කරෙ රත්තරං බැන්දා වගෙ කියලා උපමාවක් (ප්‍ර.පි) මෙන්න මෙ මැට්ටා වගෙ අයට තම්යි එක ගැලපෙන්නෙ:lol: මචන්ලා කබ්බො ෆොම් නොකර ඉමු

    අහ්හ් .. කුවෛට් ...:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කටුස්සාගෙ කරෙ රත්තරං බැන්දා වගෙ කියලා උපමාවක් (ප්‍ර.පි) මෙන්න මෙ මැට්ටා වගෙ අයට තම්යි එක ගැලපෙන්නෙ:lol: මචන්ලා කබ්බො ෆොම් නොකර ඉමු

    සහතික ඇත්ත :dull:
     
    දැන් අනුජ මල්ලි කියන්න යන්නේ මැට්ටා එයා නෙමේ, මම පාවිච්චි කරන්නේ එටිසලාට්, මැට්ට එයාර්ටෙල් කියල..

    උබව කොහේ ගියත් හොයාගන්න පුලුවන් උබේ අවලං කටෙන්.. ගෙදර උන්ගේ තත්වේ පෙන්නන්න එපා බන් මෙතන..

    තරගෙකට ත්‍රෙඩ් එකක් දැම්මත් ඒව ක්ලෝස් කරල ඇඩ්මින්ලට මේව පේන්නේ නැද්ද දන්නැහැ

    අයියෝ $$$ නේද මල්ලි ... ? :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කටුස්සාගෙ කරෙ රත්තරං බැන්දා වගෙ කියලා උපමාවක් (ප්‍ර.පි) මෙන්න මෙ මැට්ටා වගෙ අයට තම්යි එක ගැලපෙන්නෙ:lol: මචන්ලා කබ්බො ෆොම් නොකර ඉමු
    ඒක නම් ඇත්ත අපි මේවට reply කරනවා කියන්නෙ අනාගතේ තවත් scurvy එකෙක් බිහි වෙනවා කියන එක..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    :yes::yes::yes:
    mokekda ban mu? ekakin awilla Etisalat walata hoda kiyanawa ait fake eken awilla kunuharapa kiyanawa.. Grow up ban, ubage demawpiyo paw sirawata

    ඇයි මුව ban කරන්නේ නැත්තේ..මුම කියනවා ඌට account 2 තියෙනවා කියලා:rolleyes:

    :oo: පොඩ් එකෙක් නේ..:dull:
    දැන් කවුද මෙතන මැට්ටා..
     
    ඒක නම් ඇත්ත අපි මේවට reply කරනවා කියන්නෙ අනාගතේ තවත් scurvy එකෙක් බිහි වෙනවා කියන එක..

    ඉතිං ඒකනේ පොන්ස් මම මුලදීම උබට කිවුවේ ..
    පුක නොදී හිටු කියලා .. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි මුව ban කරන්නේ නැත්තේ..මුම කියනවා ඌට account 2 තියෙනවා කියලා:rolleyes:

    :oo: පොඩ් එකෙක් නේ..:dull:
    දැන් කවුද මෙතන මැට්ටා..
    පොන්නයා වගෙ ඉන්න එකා:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් අනුජ මල්ලි කියන්න යන්නේ මැට්ටා එයා නෙමේ, මම පාවිච්චි කරන්නේ එටිසලාට්, මැට්ට එයාර්ටෙල් කියල..

    උබව කොහේ ගියත් හොයාගන්න පුලුවන් උබේ අවලං කටෙන්.. ගෙදර උන්ගේ තත්වේ පෙන්නන්න එපා බන් මෙතන..

    තරගෙකට ත්‍රෙඩ් එකක් දැම්මත් ඒව ක්ලෝස් කරල ඇඩ්මින්ලට මේව පේන්නේ නැද්ද දන්නැහැ
    :yes::rofl::yes:
    සහතික ඇත්ත :dull:
    :yes:
    ඒක නම් ඇත්ත අපි මේවට reply කරනවා කියන්නෙ අනාගතේ තවත් scurvy එකෙක් බිහි වෙනවා කියන එක..
    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොන්නයා වගෙ ඉන්න එකා:dull:

    අනික් thread එක පටන් ගද්දිම කිව්ව නෙ බන් මම.. මූට තියෙන්නෙ මානසික අසහනයක්.. තමන් ම තමන් ව මාකට් කර ගන්නව.. අනුකම්පා කරහන් බන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික් thread එක පටන් ගද්දිම කිව්ව නෙ බන් මම.. මූට තියෙන්නෙ මානසික අසහනයක්.. තමන් ම තමන් ව මාකට් කර ගන්නව.. අනුකම්පා කරහන් බන්..

    එක තම්යි මෙතන වෙන්නෙ ගමෙ බල්ලෙක්වත් මුව ගනන් ගන්නෙ නැතිව ඇති:dull:
    එ නිසා මෙ වගෙ වෙලා ඇත්තෙ:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක තම්යි මෙතන වෙන්නෙ ගමෙ බල්ලෙක්වත් මුව ගනන් ගන්නෙ නැතිව ඇති:dull:
    එ නිසා මෙ වගෙ වෙලා ඇත්තෙ:rolleyes:

    ඔක පුදුමයක් නෙමෙයි බන්.. දැන් හැදෙන පොඩි උන් "අ" යන්න කියවන්නෙත් ඉන්ටනෙට් එකෙන්.. ගමේ ගහක කොලක වෙල් ඉපනැල්ලක දුවන පනින මිනිස් පැටව් නෙමේනෙ බන්.. කෙලින්ම ලොකෙට එන්නෙම මැශින් එකෙන්.. අර Cesarean (C-section) Birth නෙ බන් මුන්.. අම්මා විලිරුදාව විදලම නැ.. ඒක නිසා දරු කැක්කුම නැ.. ඉතින් ඌට හෙන ගැහුවත් අම්මට ෆැශන්.. මූත් ජාතකෙ එහෙම වෙච්ච එකෙක්.. ඔක්කොම ගැජට් කැලි අඩු වයසෙන් කාමරේට ගෙනත් දුන්නම ඔහොම වෙනවා.. හෙට අනිද්දා මූ ගැනියෙක් ඔනා කියලා ඇඩුවත් අම්මා එකත් ගෙනත් දෙනවා පොඩි එකානෙ කියලා.. බලපන්, මුගෙ කතාව.. 18+, 21+ උන්නෙ එලකිරි එකෙ ඉන්නෙ.. උන්ට sex කියලා දෙන්න මූ ඉදිරිපත් වෙලා.. මොන තරම් කලි යුගයකද අපි ජීවත් වෙන්නෙ..
     
    අනේ පඩයෝ .. උබ හරි අයියා නේ ..
    අනික තොටත් තාම 21 බව අමතක උනාද පොන්ස් ? :lol: