First and last warning..Who the f^^^ is this?

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    andu wirodi ballek thama machan oka ewala thiyanne. uba oya widihatama thread ekak daala ooka anik ayatath pennai kiyala hithagana. baya wennepa

    samahara wita onnam GT ayiyata kiyala ue ip hoyagana uwa track karala anatha karanna puluwan:rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බබා නෙවේ ඌ ඊයෙ උදේ ඉදන් අපේ ගෙදර ගසල වැටිල හිටියෙ :rofl:
    අද උදේ ගියෙ :rofl:
    :rofl:
    බබා නැති නිසා දැන් වෙන අය උගෙ තැන අරගන්න හදන්නෙ. අර මැට්ටා කියලා පොඩි බට්ටෙක් නටනවා අරහෙ. උඹලා ඇක්ටිව් නැති නිසා මේවා වල්වදිනවා. වලේ ඉන්න සතා සීපාවො මේකට වදිනව.
    :rofl:
     
    • Like
    Reactions: kinkon

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    අනික මම දේශපාලණයට කොහොමත් නැති කෙනෙක්. මම post එක දැම්මේ උදව් කරන්න ඕන නිසයි. මම හැම දාම වගේ Elakiri එන කෙනෙක් නමුත් Permanent Account එකක් නෑ. Post එකක් දාන්න වුනාම register වෙලා එවලෙම දානවා.

    :oo: ඒ කියන්නේ උබට account කියක් තියෙනවද ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: ඒ කියන්නේ උබට account කියක් තියෙනවද ?

    නැහැ බන් මුට එකවුන්ට් නැහැ පොස්ට් එකක් දාන්න ඔනනම් අලුතෙන් එකක් හදන්වා පොස්ට් එක දාලා එ එකවුන්ට් එක අත හැරලා දානවා :rofl: මහින්දවත් මෙ තරම් බොරු කියලා නැතිව ඇති:baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    නැහැ බන් මුට එකවුන්ට් නැහැ පොස්ට් එකක් දාන්න ඔනනම් අලුතෙන් එකක් හදන්වා පොස්ට් එක දාලා එ එකවුන්ට් එක අත හැරලා දානවා :rofl: මහින්දවත් මෙ තරම් බොරු කියලා නැතිව ඇති:baffled:

    :D මරු බඩු තමා ඉන්නේ..
     

    aruna47

    Well-known member
  • tama andanawa ponnya kaapu para :P
    kohomada ape weda mage Sinhala ponnayo?

    NRNap.gif
     
    Status
    Not open for further replies.