First and last warning..Who the f^^^ is this?

Status
Not open for further replies.

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    බබා නැති නිසා දැන් වෙන අය උගෙ තැන අරගන්න හදන්නෙ. අර මැට්ටා කියලා පොඩි බට්ටෙක් නටනවා අරහෙ. උඹලා ඇක්ටිව් නැති නිසා මේවා වල්වදිනවා. වලේ ඉන්න සතා සීපාවො මේකට වදිනව.
    :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොන්න වැඩ..
    පුළුවන්නම් කෙලින් ඇවිල්ලා කියන්න කියපන්කෝ ෆෝරම් සයිට්වල මැසේජ් ගගහා ඉන්නේ නැතුව..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,952
    9,307
    113
    Microsoft
    බබා නැති නිසා දැන් වෙන අය උගෙ තැන අරගන්න හදන්නෙ. අර මැට්ටා කියලා පොඩි බට්ටෙක් නටනවා අරහෙ. උඹලා ඇක්ටිව් නැති නිසා මේවා වල්වදිනවා. වලේ ඉන්න සතා සීපාවො මේකට වදිනව.

    :yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බබා නැති නිසා දැන් වෙන අය උගෙ තැන අරගන්න හදන්නෙ. අර මැට්ටා කියලා පොඩි බට්ටෙක් නටනවා අරහෙ. උඹලා ඇක්ටිව් නැති නිසා මේවා වල්වදිනවා. වලේ ඉන්න සතා සීපාවො මේකට වදිනව.
    hehe.. ei den baba nedda :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Face book
    frist

    images

    confirmed ... mal baba thamai :rofl:
     
    බබා නැති නිසා දැන් වෙන අය උගෙ තැන අරගන්න හදන්නෙ. අර මැට්ටා කියලා පොඩි බට්ටෙක් නටනවා අරහෙ. උඹලා ඇක්ටිව් නැති නිසා මේවා වල්වදිනවා. වලේ ඉන්න සතා සීපාවො මේකට වදිනව.

    පල පල ඩෝ යන්න ... :frown:
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    එහෙම Warning දෙන්නේ නෑ සුදු වෑන් වලින් උස්සනවා නම්. මම දැක්කා මේ ගැන ලිපියක් කොහෙද දාලා තිබ්බා. සුදු වෑන් එකකින් උස්සනවා නම් මුලින්ම කරන්නේ ඒ මිනිස්සු තමන්ගේ දින චරියාව අධ්‍යනය කරනවා, ඒ කියන්නේ යන එන තැන් වගේ ඊට පස්සේ පාළු තැනකින් යනකම් ඉදලා වෑන් එක ළගට ගෙනල්ලා දාගෙන යනවා. ඊට පස්සේ ප්‍රශ්ණ අහනවලු අහලා වැරදි කෙනා වගේ නම් අතහැරලා යනවා කොහේට හරි. හරි කෙනා නම් අල්ලගත්තේ මොනවා වෙනවද දන්නේ නෑ. :P
    මේක බොරු එකක් මට හිතෙන හැටියට එක නිසා බය වෙන්න ඕන නෑ.
     
    • Like
    Reactions: mldarshana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    එහෙම Warning දෙන්නේ නෑ සුදු වෑන් වලින් උස්සනවා නම්. මම දැක්කා මේ ගැන ලිපියක් කොහෙද දාලා තිබ්බා. සුදු වෑන් එකකින් උස්සනවා නම් මුලින්ම කරන්නේ ඒ මිනිස්සු තමන්ගේ දින චරියාව අධ්‍යනය කරනවා, ඒ කියන්නේ යන එන තැන් වගේ ඊට පස්සේ පාළු තැනකින් යනකම් ඉදලා වෑන් එක ළගට ගෙනල්ලා දාගෙන යනවා. ඊට පස්සේ ප්‍රශ්ණ අහනවලු අහලා වැරදි කෙනා වගේ නම් අතහැරලා යනවා කොහේට හරි. හරි කෙනා නම් අල්ලගත්තේ මොනවා වෙනවද දන්නේ නෑ. :P
    මේක බොරු එකක් මට හිතෙන හැටියට එක නිසා බය වෙන්න ඕන නෑ.

    :oo: uba neda PM eka ewuwe? :P
    dan baya wela wena ekakin rp danawa..:rolleyes:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අනේ මන්ද බන් ඇත්තද බොරුද කියල නම් දන්නේ නෑ .එළකිරියේ බුකියේ වගේ වෙබ් සයිට් වල කොල්ලෝ පලකරන දේවල් ගැන පිඑස්දී එක හොයනවා බන් .විශේෂයෙන් ආණ්ඩු විරෝධී අදහස් පල කරන උන් ගැන එහෙම .:oo::oo::oo::oo:
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    :oo: uba neda PM eka ewuwe? :P
    dan baya wela wena ekakin rp danawa..:rolleyes:

    මට මේ වගේ එකක් එවන්න ඕන නෑ මොකද මමත් මේ ආණ්ඩුවට කැමති නැති නිසා.:P
    Electricity Bill ,Telephone Bill, Water Bill, බඩු මිළ අහසට උසට, පඩිත් හරියට නෑ මිනිස්සුන්ට, පාරවල් අබලන්, ඇමතිලා සුර සැප විදිනවා, ජනතාව දුකසේ, ඒ මදිවට Broadband එකට FUP දැම්මා ළගදි මේච්චර රටේ ප්‍රශ්න තියාගෙන තවත් ආණ්ඩුවට කඩේ යනවා නම් මම මෝඩයෙක් වෙන්න ඕනේ.

    අනික මම දේශපාලණයට කොහොමත් නැති කෙනෙක්. මම post එක දැම්මේ උදව් කරන්න ඕන නිසයි. මම හැම දාම වගේ Elakiri එන කෙනෙක් නමුත් Permanent Account එකක් නෑ. Post එකක් දාන්න වුනාම register වෙලා එවලෙම දානවා.
     
    Status
    Not open for further replies.