2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කදු දෙකක් මැද තියෙන කන්ද ඇතුලෙ තියෙන උමගක් නිසාලු කාන්දුව ඇති වෙන්නෙ...
    ඒ කාන්දු වෙච්ච වතුර පාරත් ගගක් වගේ ගලාගෙන යනවා දැං
    :dull:

    මං පොඩි කාලෙ වැව් බැම්මෙ බිංකුන්ඩො හොයන්න හාරපු නිසා තමයි මේක වුනේ
    :sorry::sorry::sorry::sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14851173 said:
    unblvbl
    OhNo1.gif
    OhNo6.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    මං පොඩි කාලෙ වැව් බැම්මෙ බිංකුන්ඩො හොයන්න හාරපු නිසා තමයි මේක වුනේ
    :sorry::sorry::sorry::sorry:
    බිංකුන්ඩො හම්බව්නද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය පාරෙ කෙලින්ම ගියහම රචවක කියන කුඩා ගමට වැටෙනවා...
    එතනින් යන්න පුලුවන් දූවිලි ඇල්ල බලන්න... අපි ගියෙ ලොරි 2ක.. මේ තියෙන්නෙ දූවිලි ඇල්ල...

    23666_1334296771492_1481972_n.jpg

    23666_1334296731491_2481583_n.jpg

    ඔය දූවිලි ඇල්‍ලෙ කඩා වැටෙන්න කලින් උඩින් තියෙනවා පේනවද ගල් තලාවක්... ආන්න ඒකේ ටිකක් ඉහලට යද්දි ගල් වලින්ම හැදුන පූල් එකක් තියෙනවා... එතන නාන්න පුලුවන්..
    හැබැයි පරිස්සමෙන්...
    වීරකං කරන්න පස්සට ගියොත් ජබුක් :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පඹහින්න හන්දියෙන් හැරිලා යන්න ඕනෙ සමනල වැව බලන්න...
    ඒ පාරෙ තමයි සබරගමුව කැම්පස් එක පිහිටලා තියෙන්නෙ.....

    පින්තූර ටිකක් දාන්නං... :yes:

    ඔය වතුර පාර යන්නෙ සමනල වැවේ ලීක් එක :dull:

    23666_1334296971497_1758551_n.jpg

    මේ තියෙන්නෙ සමණල වැව :cool:

    23666_1334296811493_3474977_n.jpg

    මේ තියෙන්නෙ වේල්ල

    23666_1334296931496_2399827_n.jpg

    thank u අපිටත් බලන්න එක්ක thread එකට දැම්මට සංකයෝ .....
    Laughing02.gif
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඔය පාරෙ කෙලින්ම ගියහම රචවක කියන කුඩා ගමට වැටෙනවා...
    එතනින් යන්න පුලුවන් දූවිලි ඇල්ල බලන්න... අපි ගියෙ ලොරි 2ක.. මේ තියෙන්නෙ දූවිලි ඇල්ල...

    23666_1334296771492_1481972_n.jpg

    23666_1334296731491_2481583_n.jpg

    ඔය දූවිලි ඇල්‍ලෙ කඩා වැටෙන්න කලින් උඩින් තියෙනවා පේනවද ගල් තලාවක්... ආන්න ඒකේ ටිකක් ඉහලට යද්දි ගල් වලින්ම හැදුන පූල් එකක් තියෙනවා... එතන නාන්න පුලුවන්..
    හැබැයි පරිස්සමෙන්...
    වීරකං කරන්න පස්සට ගියොත් ජබුක් :baffled:
    anna e pool eke mama deparak nawa.......duvili alla palleha tiana pool1e...