කදු දෙකක් මැද තියෙන කන්ද ඇතුලෙ තියෙන උමගක් නිසාලු කාන්දුව ඇති වෙන්නෙ...
ඒ කාන්දු වෙච්ච වතුර පාරත් ගගක් වගේ ගලාගෙන යනවා දැං![]()




බිංකුන්ඩො හම්බව්නද?
මං පොඩි කාලෙ වැව් බැම්මෙ බිංකුන්ඩො හොයන්න හාරපු නිසා තමයි මේක වුනේ![]()

පඹහින්න හන්දියෙන් හැරිලා යන්න ඕනෙ සමනල වැව බලන්න...
ඒ පාරෙ තමයි සබරගමුව කැම්පස් එක පිහිටලා තියෙන්නෙ.....
පින්තූර ටිකක් දාන්නං...
ඔය වතුර පාර යන්නෙ සමනල වැවේ ලීක් එක
![]()
මේ තියෙන්නෙ සමණල වැව
![]()
මේ තියෙන්නෙ වේල්ල
![]()
anna e pool eke mama deparak nawa.......duvili alla palleha tiana pool1e...ඔය පාරෙ කෙලින්ම ගියහම රචවක කියන කුඩා ගමට වැටෙනවා...
එතනින් යන්න පුලුවන් දූවිලි ඇල්ල බලන්න... අපි ගියෙ ලොරි 2ක.. මේ තියෙන්නෙ දූවිලි ඇල්ල...
![]()
![]()
ඔය දූවිලි ඇල්ලෙ කඩා වැටෙන්න කලින් උඩින් තියෙනවා පේනවද ගල් තලාවක්... ආන්න ඒකේ ටිකක් ඉහලට යද්දි ගල් වලින්ම හැදුන පූල් එකක් තියෙනවා... එතන නාන්න පුලුවන්..
හැබැයි පරිස්සමෙන්...
වීරකං කරන්න පස්සට ගියොත් ජබුක්![]()