මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කියන දෙයක් කෙලින් කියපන්. බන්.. ජොලියට එකයි, සිරා එකයි.. එහෙම පුරුදු වෙන්න එපා පොඩි කාලෙ ඉදන්ම.. උබ අනුජ එකෙන් වරෙන්.. දාලා යන්න තරම් දෙයක් උනේ නැනෙ.. අනික උබ ඔහොම කියද්දි බයත් හිතෙනවා.. මොකද අද හැදෙන පරම්පරාවට දරාගැනීමෙ ශක්තියක් නැ.. උබ මොඩ වැඩක් එහෙම කරන්න එපා.. ඉන්ටනෙට් සාමාජයකින් අයින් කිරීමේ දුකට කියලා live@8 කෙල්ල නලවලා උබව හෙට පෙන්නයිද දන්නෙ නැ ලිදක.. ඒ වගේ මොඩ වෙන්න එපා.. දිගටම වරෙන්.. කියන එක කියහන්.. බැන්නත් කෙලින් බැනපන්.. කුනු හර්ප කියන්න එපා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියන දෙයක් කෙලින් කියපන්. බන්.. ජොලියට එකයි, සිරා එකයි.. එහෙම පුරුදු වෙන්න එපා පොඩි කාලෙ ඉදන්ම.. උබ අනුජ එකෙන් වරෙන්.. දාලා යන්න තරම් දෙයක් උනේ නැනෙ.. අනික උබ ඔහොම කියද්දි බයත් හිතෙනවා.. මොකද අද හැදෙන පරම්පරාවට දරාගැනීමෙ ශක්තියක් නැ.. උබ මොඩ වැඩක් එහෙම කරන්න එපා.. ඉන්ටනෙට් සාමාජයකින් අයින් කිරීමේ දුකට කියලා live@8 කෙල්ල නලවලා උබව හෙට පෙන්නයිද දන්නෙ නැ ලිදක.. ඒ වගේ මොඩ වෙන්න එපා.. දිගටම වරෙන්.. කියන එක කියහන්.. බැන්නත් කෙලින් බැනපන්.. කුනු හර්ප කියන්න එපා..
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම කියන්න එපා බන්
    2.gif
    කොහොම උනත් ඔකට හැදෙන්න තව අවස්තාවක් දෙන්න ඔන :dull:
    උඹ ඔය කටෙන්ද කථා කරන්නෙ සහෝ...:dull:
    ඉන්නකං ඒ අහින්සකයගෙ වයස නොබලා මඩ ගහලා.. වට කරගෙන ඒවා මේවා කරලා...:baffled:
    ඌ යන්න හදද්දි කියනවා අවස්ථාවක් දෙන්නලු :oo:
     
    • Like
    Reactions: yasiru2k

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,891
    1
    9,689
    113
    Gampaha
    අප්පටහුඩු මොකද යන්න හේතුව?? මොකද බන් උනේ?? ඔන්න ඔහේ හිටපන් බන්...
     
    Status
    Not open for further replies.