මම නම් 10 පාරකට වැඩිය හෝටන් තැන්නට ගිහින් තියනවා. දෙපාරක් පට්ටිපොල ස්ටේශන් එකේ ඉඳල පයින් ගියා![]()
![]()
. යනව යනව ඉවරයක් නෑ
. හැබැයි නියම experience එක
mamath worls end gihilla tianawa hise kes ganata....මම නම් 10 පාරකට වැඩිය හෝටන් තැන්නට ගිහින් තියනවා. දෙපාරක් පට්ටිපොල ස්ටේශන් එකේ ඉඳල පයින් ගියා![]()
![]()


gonnu dakkada oya?mama dakka,,egollanta kamath dunna api..මාත් ගියා station එකේ ඉඳල පයින්. යනව යනව ඉවරයක් නෑ
. හැබැයි නියම experience එක
![]()

ඔව් බන් එපා වෙනවා. ඒත් ආතල්. අපි ස්ටේශන් එකේ ඉඳල පයින් ගිහින්, තොටුපල කන්දත් නැග්ගා.![]()


