පූස්;14852713 said:ඇපල් වලට වයිරස් ගාඩ් එක හදන්නේ නැතිව වින්ඩොව්ස් වලට හැදුවේ අහවල් කැනියක් කරන්නද?
සහෝ ඒ දැන් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ windows හින්ද.. මාත් windows තමා පාවිච්චි කරන්නෙ.. ටොපික් එකට අදාලව ඕගොල්ලො කතා කරන්න සහෝ..
කව්ද හොදම ? ස්ටීව් ජොබ්ස් තමා හොදම
කියාගන්න දෙයක් නතුවහම ඔහොම තමා සහෝ ඕගොල්ලො





maybe