Steve Jobs VS Bill Gates

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පූස්;14852713 said:
    ඇපල් වලට වයිරස් ගාඩ් එක හදන්නේ නැතිව වින්ඩොව්ස් වලට හැදුවේ අහවල් කැනියක් කරන්නද?

    සහෝ ඒ දැන් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ windows හින්ද.. මාත් windows තමා පාවිච්චි කරන්නෙ.. ටොපික් එකට අදාලව ඕගොල්ලො කතා කරන්න සහෝ..

    කව්ද හොදම ? ස්ටීව් ජොබ්ස් තමා හොදම :cool:

    michael-jordan-laugh.gif

    කියාගන්න දෙයක් නතුවහම ඔහොම තමා සහෝ ඕගොල්ලො
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    සහෝ ඒ දැන් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ windows හින්ද.. මාත් windows තමා පාවිච්චි කරන්නෙ.. ටොපික් එකට අදාලව ඕගොල්ලො කතා කරන්න සහෝ..

    කව්ද හොදම ? ස්ටීව් ජොබ්ස් තමා හොදම :cool:

    michael-jordan-laugh.gif

    කියාගන්න දෙයක් නතුවහම ඔහොම තමා සහෝ ඕගොල්ලො
    උබලට පිසූ මම මේක දැකල උබල එක්ක බෙදා ගන්න ගියාම එකෙක් ඇවිල්ල අරු හොර මු පොර කිව්වා දැන් වේසි කියනව මගුලක් අනේ මන්ද ජීව දත්ත වගයක් දැම්මේ එකෙකා හොරක් කරපුව ගැන නැහැ ඔකේ :love:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සහෝ ඒ දැන් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ windows හින්ද.. මාත් windows තමා පාවිච්චි කරන්නෙ.. ටොපික් එකට අදාලව ඕගොල්ලො කතා කරන්න සහෝ..

    කව්ද හොදම ? ස්ටීව් ජොබ්ස් තමා හොදම :cool:

    michael-jordan-laugh.gif

    කියාගන්න දෙයක් නතුවහම ඔහොම තමා සහෝ ඕගොල්ලො

    මෙහෙමයි සහෝ මම මෙතන දෙන්නගෙන් කව්ද හොඳ කියල කියන්න ගියෙ නෑනෙ. පෙන්නන්න පුළුවන්නන් මම එහම් කියපු තැනක්. මම කිව්වෙ ඔයාට මගෙ සහෝදරයෙක් විදියට පුක දෙන්න යන්න එපා කියල විතරයි. ඔයා ඉදිරි අනාගතය නිසා. නැත්තන් ටික දවසක් යද්දී උඩින් දාන ඒව බොස් ගාල යටින් යයි ක්ෂනිකෙට
    michael-jordan-laugh.gif

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    michael-jordan-laugh.gif

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Macintosh එකත් එක්ක windows,icons,menus,pointing divice එකක් එක්ක පාවිච්චි කරන්න [/FONT]world first gui එකත් එක්ක වැඩකරන os එක හදුන් වා දීල ලෝකෙ හෙල්ලුවෙ කව්ද සහෝ ?

    හැකර් කෙනෙක් ගෙන් කාර්ණලේ උස්සල mac එක දිහා බලන් develop කරපු මිනිහ ඊට වඩා හොද උනේ කොහොමද සහෝ.. ජනප්‍රියම windows බව ඇත්ත.. ඒත් windows concept එක steve ජොබ්ස් හදුන්වල දුන්නෙ කියල අමතක කරන්න එපා සහෝ

    michael-jordan-laugh.gif

    steve jobs eka issuwe kohenda kiyala danne nathei puthe?:rofl::rofl: :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    It took 5 more years for Bill Gates to become a Millionaire than Jobs.
    And from then it took only one year to become a Billionaire. While Jobs had spend 8 more years :cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සහෝ ඒ දැන් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ windows හින්ද.. මාත් windows තමා පාවිච්චි කරන්නෙ.. ටොපික් එකට අදාලව ඕගොල්ලො කතා කරන්න සහෝ..

    කව්ද හොදම ? ස්ටීව් ජොබ්ස් තමා හොදම :cool:

    michael-jordan-laugh.gif

    කියාගන්න දෙයක් නතුවහම ඔහොම තමා සහෝ ඕගොල්ලො

    :rofl: :rofl: ai mehema une saho.. ehema wenne windows apple walata wada honda nisa neda? thaama apple mac ekak allala wath nathi uya komada apple hondai kiyanne... :angry: :angry: :angry:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    It took 5 more years for Bill Gates to become a Millionaire than Jobs.
    And from then it took only one year to become a Billionaire. While Jobs had spend 8 more years :cool:

    Windows 98 :baffled: maybe

    කොමත් මේ කොම්පැනි දෙකම දැවැන්තයෝ මේ දෙකටම යුසර්ල බේස් එකක් ඉන්නවා ලොස්ට් වෙන්නේ නැති, හැබැයි ඉදිරියේදී ඕපන් සෝස් හා ෆ්‍රී වෙයාර් භාවිතය වැඩි වෙනවා, ලෝකෙම වින්ඩොව්ස් සර්වර් වලට වැඩ යුනික්ස් බේස් සර්වර් ගණන එක්ක වින්ඩොව්ස් බේස් සර්වර් එක්ක බලද්දී ඒ ගැන හිතාගන්න පුළුවන්, මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එක ලිනක්ස් ver. එකක් දාන්න හේතුවත් එකයි. ඔපෙන් සෝස් එකත් එක්ක මේ කොම්පැනි වලට තරග කරන්නනම් බැරියෝ, මොකද මෙයාලගේ වැඩක් කරන්න වැඩ්ඩො 10ක් ඉන්නවනම් ඕපෙන් සෝස් වලට බිලියනයක් ඉන්නවා. මයික්‍රොසොෆ්ට් මාස ගණනකට සැරයක් පැච් එකක් දාද්දි ලිනක්ස් වල කෙර්නල් එක දවසට ඩේව්ලොප් වෙන තරම් දැනගත්තොත් සිහිය නැති වෙයි ආ .:D