Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    නියමයි සහෝ...එලටම ලියල තියෙන්නේ ඕන ටික..යන්ඩ ඉන්න උන්ට කියන්නේ..ජිවිතේ විදපල්ලා...එහෙම කාලයක් අයෙ එන්නේ නෑ..එහෙම යාලුවෝ අයෙ set වෙන්නෙත් නෑ...ඒකෙ අඩුව දැනෙන්නේ campus එකෙන් out උණු දාට ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ubata programming thibbe nadda bola lap one na kiyanne :oo:

    එකට CC එක පාවිච්චි කරන්න පුළුවන්නේ මචන්,
    කොහොමත් රැ 12 වෙනකල් CC එක ඇරලා තියෙන නිසා එකෙන් වැඩ ටික කර ගන්න පුළුවන්///
    Elec වගේ කරනවා නම් සෙකන්ඩ් ඉයර් ඉදල ලැප් එකක් ගන්න එක හොදයි.......
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15388484 said:
    එකට CC එක පාවිච්චි කරන්න පුළුවන්නේ මචන්,
    කොහොමත් රැ 12 වෙනකල් CC එක ඇරලා තියෙන නිසා එකෙන් වැඩ ටික කර ගන්න පුළුවන්///
    Elec වගේ කරනවා නම් සෙකන්ඩ් ඉයර් ඉදල ලැප් එකක් ගන්න එක හොදයි.......

    :oo::oo::dull::dull:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නියමයි සහෝ...එලටම ලියල තියෙන්නේ ඕන ටික..යන්ඩ ඉන්න උන්ට කියන්නේ..ජිවිතේ විදපල්ලා...එහෙම කාලයක් අයෙ එන්නේ නෑ..එහෙම යාලුවෝ අයෙ set වෙන්නෙත් නෑ...ඒකෙ අඩුව දැනෙන්නේ campus එකෙන් out උණු දාට ..

    :):):) aniwa.....
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,288
    715
    113
    "
    දැන් එන්නේ නිවාඩු කාලේ,
    ඒ කියන්නේ නෑදෑයෝ සෙට් වෙන කාලේ,
    කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න උන්ගෙන් නෑදෑයෝ අහනවා මොනවද ඔනේ කියලා,
    පුලුවන් තරම් සල්ලි ඉල්ලපන්,
    බොරු විච්චූර්න බඩු අරන් දෙන්න එපා කියපන්,
    සල්ලි දෙන්න බැරි නම් කැල් එකක් වගේ දෙයක් අරන් දෙන්න කියපන්...... "

    he he මට නං මේක විහිළුවක් අපේ සමහරු campus යනවටත් තරහයි. anyway thanks your advice.