Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    roy harper danma ena patak na..

    roy harper a.k.a red arrow enne seasone finale ehema naththan 22nd episode ekedi :P

    spoiler alert :
    possibility for a nightwing cameo end of season 01 final episode ;)
    apita enne Thursday neda ban :oo: Giye week eke giye neththe ei :baffled::dull:

    yep thursday 2weeks walin giye na season finale / season 1 eke final episode eke shooting walata dawas 14k gihin plan karala thibila thiyenne dawas 10k eth wadipura dawas 4k gihin so eka nisa 2weeks giye na show eka


    එල එල අලුත් එකක් ආවේ නෑ නේද 19න් පස්සෙ :rofl:

    thawama awe na :P
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E20 Home Invasion

    Arrow S01E20 Home Invasion

    vIybs.jpg


    පරක්කු වුනාට සොරි වෙන්න ඕනේ
    ඇරෝ කතා මාලාව කෙමෙන් කෙමෙන් අවසානයට ලං වෙලා තියෙන්නේ මේ කොටසට පස්සේ තව කොටස් 3කින් සීසන් 01 ඉවර වෙනවා.අයි සීසන් 02 එන්නේ සැප්තැම්බර් මාසේ අවසානයට හරි ඔක්තෝබර් මාසේ මැද.


    අද කතාවේ අපට ආයිමත් ඔලිවර්ගේ පරණ සතුරෙක්ව දකින්න පුළුවන්.
    ඒ තමා Deadshot. ඔහු නැවත ස්ටර්ලින් සිටි වලට එන්නේ පිට රටක ඇමරිකානු තානාපති ඇතුළු 6 දෙනෙක් මරලා.
    ඒ වගේම රෝයි හාපර් තමන් දන්නා හැම දේම කරලා ඔහුගේ අලුත් වීරයා එහෙම නැත්තන් ඇරෝ කව්ද කියලා හොයන්න උත්සහ කරනවා.


    තව දේවල් වෙනවා ඔක්කොම කියන්න හරි නෑනේ බලලාම තීරණයක් ගන්න :)

    Download
    Code:
    http://kat.ph/arrow-s01e20-hdtv-x264-lol-eztv-t7348169.html

    PS :

    ලබන සතියේ කොටස දැම්මට පස්සේ
    රෝයි හාපර් ඔලිවර්ගේ සයිඩ් කික් එක එහෙම නැත්තන් රෙඩ් ඇරෝ විදියට ඉන්න ෆොටෝ එකක් දාන්නම් ;)
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E21 HDTV x264-The Undertaking

    Arrow S01E21 HDTV x264-The Undertaking

    nBX13.jpg


    අද කතාව දෙන්න පරක්කු උනාට සොරි මේ ටිකේ ටිකක් අමතක වෙනවා මේක දාන්න. දැන් දැන් ඇරෝ කතාව සීසන් 01 අවසානයට ලඟා වෙලා තියෙන්නේ. තව කොටස් දෙකයි තියෙන්නේ

    අද කොටසෙන් වෙන්නේ පරණ මතකයන් කිහිපයක් යලි ඇදිලා එන එක ඒ තමා ඔලිවර්ගේ තාත්තා රොබට් මැල්කම් වගේ අයගේ සම්බන්ධතා වගේම ඔවුන් නගරයට කරන්න යන විනාශයක් හා එයට එරෙහි වුන රොබට් ව මරන්න සැලසුම් කිරීම.


    ඒ අතරතුර ඔලිවර් සුළුපියා හෙවත් වෝල්ටර් ව බේරාගන්නවා ඒ එක්කම තමන්ගේ මවත් මේ සිද්ධි වලට සම්බන්ධ බව දැනගන්නවා


    ඔක්කොම කියන්න බෑනේ කට්ටිය බලලා තීරණයක් ගන්න

    Code:
    http://kat.ph/arrow-s01e21-hdtv-x264-lol-eztv-t7372038.html

     
    • Like
    Reactions: Nebuchadnezzer

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E22 HDTV x264

    Arrow S01E22 HDTV x264-Darkness on the Edge of Town

    KzAjv.jpg


    දැන් ටිකෙන් ටික පලවෙනි කතාමාලාවේ අවසානයට ලං වෙලා ඉන්නේ. අද දෙන කොටසෙන් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. මේ වෙනකන් ඇරෝ කතා මාලාව පුරාවටම ඔලිවර් වටා ගෙතු ආව කතාව මේ ගිය සතියේ කොටසත් එක්ක වෙන දිශාවකට යොමු උනා. ඒ බව මතක ඇති කියලා හිතනවා කට්ටියටම.

    අද යන්නෙත් ඒ කොටසමට අයිති කොටසක් එහෙම නැත්තන් season finale [part2] මන් එහෙම කිවුවෙ ඇරෝ කතාමාලාවේ අවසන් කොටස් තුන එකී එකට සම්බන්ධ කොටස් තුනක් විදියට දක්වලා තියෙන නිසා.


    කතාව ගැන කෙටියෙන් කියනවා නම් මැල්කම් අයි තමන්ගේ සුපුරුදු බ්ලැක් ඇරෝ චරිතෙට එනවා . ඒ එක්කම දුපතේ ඉන්න කාලේ පොඩි පොඩි ෆ්ලෑෂ් බැක් ටිකක් එනවා

    [
    මාත් තවම ඩවුන්ලෝඩ් කරනවා :/ අද නෙට් ටිකක් ස්ලෝ ]

    download

    කාලෙකට කලින් දුන්න වගේ අඩු සයිස් ටොරන්ට් එකක් දෙන්න හිතුවා . only 128mb :)

    Code:
    http://kat.ph/arrow-s01e22-480p-hdtv-x264-chamee-t7395050.html
    [/code[/FONT][/COLOR]][COLOR=#444444][FONT=arial]
    
    [/FONT][/COLOR][/CENTER]
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල new ep එක දැන් බලලා ඉවර උනේ :D season 1 ලබන සතියෙන් ඉවරයි නේ :(
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E23 HDTV x264 [ season finale ]

    Arrow S01E23 HDTV x264 [ season finale ]

    KzAjv.jpg


    941608_253528341451872_888377253_n.jpg


    සමාවෙන්න ඕනේ මේක දෙන්න පරක්කු විම ගැන. උදේ වරුවේ දෙන්න හිතන් හිටියත් හිතපු නැති විදියේ අනතුරකට මුන දෙන්න වීම නිසා දෙන්න බැරි වුනා.

    මන් හිතන්නේ හැමෝම වගේ අද කොටස බලන්න ඇති අද කොටස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මෙතෙක් කල් ඇරෝ කතාවේ undertaking කියලා කරපු දේ ගැන තමා අද පෙන්නන්නේ. වෙන විදියකට කියනවා නං මැල්කම් ගේ වුවමනාවට ග්ලෙඩ් කියන පෙදෙස සමතලා කරන්න යන්නේ

    ඒ වගේම ඔලිවර් සහා ටොමි අතර මත ගැටුම් හටගැනීමත් ටොමි තම පියා වූ මැල්කම් ට විරුද්ධව නැගී සිටින්න හදන එකත් ඔලිවර් හා මැල්කම් අතර සටනත් තමා මුලිකවම යන්නේ. කතාව අවසන් වෙන්නේ නං ටිකක් දුක්බර විදියට ඒ ඔලිවර්ගේ හොදම යාලුවා වෙච්ච ටොමි මරණයට පත් වීමෙන්.

    මෙතනින් බාගන්න
    Code:
    http://kat.ph/arrow-s01e23-480p-hdtv-x264-chamee-t7421074.html

    අවසන් කතාන්ගයේ director's cut කියලා එකක් ඇවිල්ලා තියේ season 01 එකේ actors / actress / producers ලා සීසන් එකේ අවසන් කතාව ගැන කියන දේවල් ඉදිරියේදී මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියලා. ඊට අමතරව සටන් වලට පෙර පුහුණු වෙන දර්ශන. ඒ කොපි එක 5.2 gb වෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නං කියන්න ලින්ක් එක එවන්නම්


    PS :
    එත් බලාපොරොත්තු වූ විදියට සීසන් 02ට ඉගි ලබා නුදුන්නත් සීසන් 02 දී ඔලිවර් මැල්කම් එක්ක සටන් කරන බවත් ස්ලෙඩ් විල්සන් බොහෝ විට ඔලිවර් සමග මේ සටන් වලට එක්වීමක් ගැනත් කියවෙනවා. ඒ එක්කම කොමික්ස් වල ඉන්න තව චරිත දෙක තුනක් දකින්න පුළුවන් කියලා ඉගි තියෙනවා වගේම රෝයි හාපර් රෙඩ් ඇරෝ විදියටත් ලවුරල් බ්ලැක් කනේරි විදියටත්
    season 02 මැදකදී එනවා කියලා ආරන්චියි


     
    Last edited: