eka nam fatta wage machan

මේකත් ලන්කාවටත් ඇවිත් තියෙන්නේ මම දැක්කා පාරේ වගේම ෂෝරූම් එකෙත් තියෙනවා....... ඒත් ඇතුල මහා වෙනසක් නෑ වගේ පරණ ඒකයි මේකෙයි...... අනික පරණ එකේ මිට වඩා ප්‍රෙස්ටිජ් පෙනුමක් තියෙනවා.......
mahindra gahanne oka... indian wesawanta salli tika yanne okath gatoth... rexton chora jeep.. market drop wenne 5.0mn walin..
make gahanne mahindra da???? lorry wage athi

para eake awlak naaaa........ Aluth eake ganhanne mahindra eaken...APE OFFICE EKE PARANA MODEL EKA THIYENAWA BAN. KIYANNA THARAM WARADAK NA MAN DANNA THARAMIN