ela porakne...just like our president , eyath 10% toyagena ithurutika denawane ratata....

ela porakne...just like our president , eyath 10% toyagena ithurutika denawane ratata....
උබට වරදිලා බන් එයා 100% ණය අරගෙන එකෙන් 90% ලඟ තියාගෙන 10% රට හදන්න යොදවනවා, හැබැයි ඒ ණය වලින් 100% ගෙවන්නෙ අපිටයි අපේ දරුවන්ටයි ඒ දරුවන්ගේ දරුවන්ටයි තමයි.

ඔබ වගේ ශ්‍රේෂ්ට මිනිසුන් අප රට තුල පහළවන්න අපි පින් කරලා නැහැ මතිදුනි .
ඔබ තුමාට දීඝායු වේවා.
අසරණ මිනිසුන්ගේ දාඩියෙන් දිව්‍ය ලෝක සැප විදින එවුන්ට ශාප වේවා.
ඔබ තුමා වැනි උතුමන් ලොව ජන නායකයන් වන්න මිනිස්සු පින් කරත්වා.