අපේ කතාව(story telling 4)

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රව්ම් ගියාට... කොන්ඩෙ කැපුවට,කොටට ඇන්දට,රෑ ජාමෙ බීගෙන ගෙදර ආවට..ඇදුම් මාරු කරනවා වගේ කොල්ලො මාරු කලාට.. ඒකි හොද ලැජ්ජ බයට හැදිච්ච.. විනීත , කීකරු , යුවතියක් කියන්නද ? :rolleyes::cool:
ටිටිට බයින්න එපා බල්ලො:angry::angry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතැන් සිට ටිටී යන චරිත නාමය නෙතූ ලෙස වෙනස් වේ..:yes:
    ටිටී නම පාවිච්චි කරන්නෙපා.. නෙතූ නම පාවිච්චි කරපන් මෙතන ඉඳන්..:love:

    සචී : බුවා මේ... තෝ මහ පට්ට බයගුලු වේසාවියක්නේ.. මං හිතුවෙ තොගේ බඩේ හැටියටයි ප# හැටියටයි මීට වඩා වැඩකාරයෙක් වෙන්නැති කියලා.. බලාගෙන ගියාම ගස් බල්ලෙක්නේ යකෝ.. තෝ කෙලපන් මේ කැලයක් අස්සට වෙලා.. මට බඩගිනියි.. මං යනවා..

    බුවා : ප# මේ.. මට කියලා ඇට දෙක තලාගන්නෙපා.. අරුන් අපිව පණ දාගෙන හොයනවා.. තෝව අහුවුනොත් ඇටේ ඉඳන් කාවි යකෝ..

    නෙතූ : අයියායායායායායා.... අනේනේනේනේ....

    නෙතූ හඬමින් සචිත් සහ බුවා අසළට වේගයෙන් දිව එයි.

    සචී : ඒපාර තෝ මොකෝ.. චිකේ...... මොකක්ද වේසියෙ ඔය ඇවිදින ඇවිදිල්ල.. හරියට ගස් බැල්ලියෙකුට පු# ඇරලා වගේ.. මොකෝ බොට වුණේ.. හොඳට හිටියනේ පොඩ්ඩකට කලින්.. බොට පණු අමාරුවද..?

    නෙතූ : අනේනේනේනේ...

    සචී : මොකෝ වේසියෙ අනේ හුනේ ගාන්නෙ.. බුවා පොඩ්ඩක් බලපන් මේකිට නොපෙනෙන බලවේගයක් පු#වත් අරිනවද කියලා.. මොන මල හු#තක්ද යකෝ.. අපිට මේ මෙතනින් පැනගන්න බැරිව ඉන්නවා.. තෝ වගේ එකියක් එක්ක යාලු වුණාට වැඩිය හොඳයි අම්මපා.... මගේ ප#ය කෝච්චියට තියාගන්නවා.. තූ විතරක්..

    නෙතූ : අනේ අයියෙ මගේ කකුල අස්සෙන් මොකෙක්ද සතෙක් ගියා..

    සචී : කොහෙද ගියේ..?

    නෙතූ : කකුල උඩට ගියේ.. අනේ තාම යනවා..

    සචී : ඉතිං උඩ පනින්නෙ නැතුව හිටපන්කො.. කෝ කෝ.. කොයි හරියෙද..

    බුවා මොවුන් දෙදෙනා දෙස වික්ෂිප්ත දෙනෙතින් බලා සිටී..

    නෙතූ : අනේ ඔය මොකක්ද අල්ලන්නෙ.. ඔතන නෙමෙයි.. කකුලෙ අනේ.. ආ...හ්.... ආහ්... ආහ්..

    බුවා : මොකක්ද යකෝ තෝ මේ කරන්නෙ..? ගවුම අස්සෙ ඔලුව දාගෙන..

    සචී : මම මේ සතා හොයනව බං..

    නෙතූ : අනේ......... ආයි... ආහ්.. ආ...............හ්..

    බුවා : ඔය කැරපොත්තා බිමට වැටිලා දැන් විනාඩි පහක් විතර වෙනවා බැල්ලියෙ.. තෝ රෙද්ද අස්සෙ ඔලුව දාගෙන මගුලක්ද කරන්නෙ..

    සචී : ඒකනේ බං මාත් මේ බැලුවෙ.. හොයනව හොයනව හොයාගන්න බෑ.. කැලේ අස්සෙත් බැලුවා..

    බුවා : මොකක් කිව්වා..

    සචී : නෑ.. නෑ.. බොට ඒක ඕන නෑ.. මෙන්න මෙහෙ වර යන්න..

    නෙතූ : අම්මෝ............ මං බයවෙච්ච තරමක්..

    සචී : කැරපොත්තටද..?

    නෙතූ : අපෝ නැහැ.. ඔයාගෙ දිවට.. අනේ මගෙ ඇඟටත් පණ නෑ වගේ..

    නෙතූ ඒ අසලම තිබූ ගල් පොත්තකින් වාඩි විය.

    බුවා : මේ ඔය කැරපොතත්ගෙ ආච්චිට හාල් ගරන්නෙ නැතුව මං කියන එක අහපන්.. හොඳ ප්ලෑනක් මතක් වුණා.. ඊට කලින් ඔය කට වටේට තියෙන බඩු ටික පිහදාගෙන හිටපන්.. තෝ කැරපොත්තා හෙව්වෙ මේකිගෙ හු#තට දිව දාලද යකෝ.. චික්.. වනචර ප#යා..

    සචී : තෝ හිතුවද යකෝ මං ඒ තරම් මෝඩයෙක් කියලා.. මුලින් ඇඟිල්ලෙන් හොයලා හොයලා බැරිම තැන තමා දිව දාලා බැලුවෙ.. පොඩි සතෙක් නම් දිවේ හරි පැටලෙයිනේ.. බලපං දැන් මාසෙකටම ලුණු හම්බවුණා මට ඒකෙන්.. අයඩින් රහිත නෙතූ ලුණු.. තූ විතරක්..

    බුවා : හා හා.. ඒ හෙවිල්ල පැත්තකට දාහන්කො.. මං නොදන්නවයි උඹ ගැන.. ඒක නෙමෙයි.. අපි බඩීව හොයාගෙන යමං.. හොයාගෙන ඌට ඇත්ත විස්තරේ කියමු.. බුවා අසාධාරණයට විරුද්ධයිනේ..

    සචී : තොට පිස්සුද යකෝ.. ඌ අපිට වෙඩි තියල දාවි ඇට මුං ඇට වෙන්නම..

    නෙතූ : අනේ නැහැ එයා හරි හොඳ කෙනෙක්..

    සචී : තොට කවුද යකෝ හොඳ නැත්තෙ.. දකින දකින එකා තොට හොඳයිනේ.. ඔය තොට හොඳ එකෙක්වත් අපි දෙන්නටම හොඳ නෑ.. අන්න ...................................

    සචී ගොලු විය.. ඒ ඔහු ඉදිරියේ පිස්තෝලයක් දික් කරගෙන සිටින කෙනාගේ දර්ශනය දැකීමෙනි..

    බඩී : අත් උස්සපන් ඩෝ ඔලු කටු කුඩු වෙන්න තියන්න කලින්.. උඹලා මහ කෙරුමොද..? කැලේට වෙලා බයේ හැංගිලා ඉන්න බයගුලු හැත්ත..

    බුවා : සර් ම... මං.. මෙ.. මේ...

    බඩී : මොකෝ උඹ තෙපරබාන්නෙ.. කතා කරන්නෙපා තොපිලා.. තියනවා කුඩුවෙන්න.. දණ ගහපිය පරයා..

    නෙතූ : අනේ සර්........ අ.. අපි මේ..

    බඩී : ආ කියන්න නංගි.. මොකක්ද සීන් එක.. මේ සත්තු ඔයාට කරදර කලේ නෑ නේද..?

    නෙතූ : අනේ නෑ සර්.. මේ දෙන්නා හරිම හොඳයි.. රෑට සචිත් අයියා මගේ ළඟින්ම ඉන්නවා.. සචිත් අයියා නිදාගත්තම බුවා අයියා මාව ළඟට ගන්නවා.. මට හරිම ආදරෙයි..

    සචී : අඩෝ බුවා.. මොකක්ද යකෝ ඒ කියපු සක්කිලි කතාව..... හිටපං මං තොට..

    බඩී : කොහෙද තෝ ඔය දුවන්නෙ.. හිටපිය ඔහොම..

    සචී : සර් මං මුගේ ඉතුරු ඇටෙත් පොඩි කරන්න යන්නෙ.. දැක්කද මූ කරපු අවලං වැඩේ..

    බුවා : තොට පිස්සුද බල්ලො.. තෝ මට සහෝදරයෙක් වගේ.. ඔන්න බලපං තෝ මං ගැන හිතාගෙන ඉන්න විදිය... අපිත් සහෝදරයො කියලා ආශ්‍රය කරන්නෙ මහ බලු හැතිකරයක් එක්කනේ.. ශික්..

    බඩී : හා හා... අපි ඒවා පස්සෙ බලාගමු.. දැන් හොඳ හිතින් නැගපන් ජීප් එකට.. එහෙම බැරි නම් මට පුළුවන් නග්ගවන්න..

    බුවා : සර් මං කියන එක අහන්නකො.. සර්ට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. සර් වැරදි මිනිහා පස්සෙ පන්නන්නෙ..

    සචී : ඔවු සර්.. අපි නෙමෙයි වැරදිකාරයො..

    බඩී : යකෝ මේ මට වරදින්න.. තෝ දන්නවද මං කවුද කියලා..?

    බුවා : අපෝ දන්නව සර්.. සර් නේද ගිය සතියෙ කොට ලබ්බගෙ පොට් එකේ බඩුවක් ගැහුවෙ..?

    බඩී : හා හා.. කට කට.. මං තොපි තුන්දෙනාට අවසාන වතාවට මේ කියන්නෙ.. නැගපන් ජීප් එකට..

    සචී : ඉතිං සර් අපිට විනාඩියක් කතා කරන්න දෙන්නකො..

    බඩී : හරි.. විනාඩියයි.. විනාඩියක් ඇතුලත කතා කරපන්..

    සචී : සර් නෙතූ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.. අර ගයාන් කියන මැර ඇමතියා මෙයාව බලෙන් අරන් යන්න හදන්නෙ.. දන්නවනේ සර් ලොකු ලොක්කන්ගෙ හැටි.. මට මෙයාව ඕනෙ සර්.. මට මෙයා නැතුව ඉන්න බෑ.. හහ්.. හහ් හා...

    සචී හඩා වැටෙයි..

    බඩී : මොකක් කිව්වා.. එතකොට තෝ මොන බිජ්ජකටද ගයාන්ගෙන් ලක්ෂ පණහක් ඉල්ලුවෙ කෙල්ලව එවන්නං ලක්ෂ පනහක් දෙන්න කියලා..

    සචී : ඔවු සර්.. ලක්ෂ පනහක් දුන්නොත් කෙල්ලව යවනවා.. නැත්තං යවන්නෑ..

    බඩී : මොන අම්මගෙ රෙද්දෙ කතාවක්ද යකෝ ඒ..

    සචී : සර් ලක්ෂ පනහක් තිබුණොත් කෙල්ලො සීයක් ගන්න බැරියෑ..#තු පනහක රස බලන්න බැරියෑ.. අන්න ඒකයි සර් කේස් එක..

    බඩී : තොට අමු කැවිලද හු#තො.. අන්න අරහෙ නැගපන් ජීප් එකට.. බුවා.. නෙතූ තොපි දෙන්නටත් එක්කමයි කිව්වෙ..

    බුවා : සර් මුගේ ඇටේ ඉඳලා පිස්සු.. මං කියන එක අහන්නකො.. නෙතූ පෙරේදා වෙනකන්, අපි මේකිව උස්සනකන් මේකි ගයියගෙ ගර්ල් ෆෙන්ඩ් තමා.. ඒත් ඊයෙ ඉඳන් මේකි මුගේ ගර්ල් ෆෙන්ඩ් වුණා.. අපි අහිංසක අසරණ මිනිස්සු සර්..

    බඩී : මට මේ කිසි මගුලක් තේරෙන්නෙ නෑ ඕයි.. මානසිකව වැටෙනව යකෝ... මට තේරෙන සිංහලෙන් කියපං.. දැන් ගිහින් ජීප් එකට නැගපන්..

    බුවා : ඉතිං සර් අපිව අත්අංගුවට ගන්න කලින් කතාව අහන්නකො.. එතකොට සර්ට හැමදේම තේරෙයි..

    බඩී : ඒක තමා පරයො ජීප් එකට නගින්න කිව්වෙ.. අපි අපේ ගෙදර ගිහින් කතා කරමු.. තෝ හැබැයි මට බොරුවක් කරල තිබුණොත් තියනවා තොපි දෙන්නගෙම මොල කුඩු වෙන්න.. හා දැන් යමල්ලා..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුවා සහ සචියා ජීප් එකට නැගීමට ඇවිදගෙන යයි.....
    නෙතූ දරාගත නොහැකි ශෝකයෙන් ඉකි ගසයි.....

    නෙතූ- අනේ මගේ සත්තලනේ... මගෙ පන........
    මගෙ දෙයියෝ..... අනේ මගෙ සුකිරිබටිල්ලෝ...... උයා නැතුව මං කොහොමද පනේ ජීවත් වෙන්නෙ......


    සචී - මොන මගුලක් කියවනවද බැල්ලි, තෝ හිතුවෙ මං මලා කියලද *(&*(*)(*)(**(
    මහ ** මිනිස්සු ඕයි
    2.gif


    නෙතූ-
    නොකියාම මෙදා වාහනයේ දොර ඇත ඇරලා....
    ඇයි සචී මගේ ඔබ යන්නේ මා හැර දාලා......
    මේ ජීවිතයේ..........................
    මේ ජීවිතයේ මට දැං කම් සැප හිමි නැත්තේ....
    මම නෑනෙ තවම රන් හූයෙන් ඔබෙ අත ගත්තේ..... :baffled:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සචිත් සහ බුවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලට ලක් කිරීමෙන් පසුව...
    ස්ත්‍රීයක් පැහැරගැනීම හා කප්පම් ඉල්ලීම , දෙදෙනෙකුගේ අනාගතය විනාස කිරීම යන චෝදනා යටතේ වසර 5ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම විය...

    නෙතූ- දින කීපයක වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනුරුත්තාපණ කදවුරකට ොමු කරන ලදී.. ඇය තවමත් සචී නැති ොවින් තැේ....
    ගයාන් ඇමති ඇයව නැවතත් ලබා ගැනීමට මාන බලයි ...

    සේවයේ කුසලතාවය අගය කරමින් බඩී කැප්ටන් පොලිස්පති තනතුරට උසස් කරන ලදී... නමුත් පොඩි උංට ඇති ආතල් ලොක්කන්ට හිග බැවින් එතුමා එය නිහතමානීව ප්‍රතික්ශේප කරන ලදී...

    සචියා සහ බුවා රැගත් බන්ධනාගාර රිය පාලු මාවතක් දිගේ ඇදීගෙව යයි.. දෙදෙනාම බිම බලාගෙන ගමන් කරයි...
    සචි-ජීවිේම ඉවරයි බුවා . නෙතූ යෙ මවෙන්නෙ නෑ

    බුවා- පිස්සද බං... බලං හිටපංකො..
    ඈතින් ඩොජ්ථ වයිපර්,හා හොන්ඩා සිවික් රථ කීපයක් වේගයෙන් පැමිණෙනු පෙනේ.... එක් රථයක් බන්ධනාගාර රියට ඉස්සර කරයි.... (මතක් කර ගනිල්ලා ෆාස්ට් 5 :cool: )
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඈතින් ඩොජ්ථ වයිපර්,හා හොන්ඩා සිවික් රථ කීපයක් වේගයෙන් පැමිණෙනු පෙනේ.... එක් රථයක් බන්ධනාගාර රියට ඉස්සර කරයි.... (මතක් කර ගනිල්ලා ෆාස්ට් 5 :cool: )[/SIZE]

    Idiriyen nawaththu Honda Civic moter riye idiri pasin vigahata basse Gayiyage dakunu atha vu Jayaa ya. Jaya shanayen basa pasu pasa vuu dora arina ladi. E samaga revol warayak atin gena eya karakawamin Mara Amathi Gayiya eliyata basi. E samaga bandanaagaara lory rathaye siti police niladaarin dedena Gaiya lagata duwawith Salute paharak gasae. E samaga saakkuwen gath monara kola mitiyak kosthapalge saakkuwe Gaiya obae.

    Gaiya: Ehenam wade harine. Tamusela denna gihin kiyanawa muna wal waha gaththu set ekak avith tuwakku pennala arun dennawa aragena giya kiyala.

    Kostapal : Hari sir.

    Gaiya : Puus oya para ballo dennawa ganin eliyata.

    pasupasa vu rathayaka siti puus ikmanin pamina pasupasa dora vivutha kara Sachiya saha Buwaawa eliyata ada gani.. E samaga sachiyage ha buwage a%* dekata tadin pain paarak Jaya visin ella karae.
    Sachiya : At* dekata gahanna epa *%siye. Tiyenneth mun ata size podi dekak. Mata wath ahu wenne ne. Mun ekatama gahanawa. Ay yako maha balu minissu oi.

    Jaya : Para we*% balla mata wedi tiyala maranna neda haduwe. Mama marenne ne yako. Mata athma 7k tiyanawa. Puus aran waren mitiya. Muge ahawal ekath thalala daanna.

    Gayan : Ko para ballo mage laksha 50.?

    Sankapaala : Sir mun mehema kiyanne ne. Metana mokuth karannath be. Api palawaththe pot ekata ekka gihin munge at* walin ellala oka aha gamu..

    Me athara puusata jayiya hemita kanata kara yamak mumunae.

    Jaya : Shuuu... Machan bosa oya laksha 50 hoyaganna kaliyen api hoyagamu. Hoyagena Truth karaya pitin yawamu.

    Puus : Ow oi. Anik dawase amma viyadamata salli denneth ne kiwwa. Anika mata tiyanawa Truth karayath ekkath parana ganu denuwak. Paraya mage at%* dekata gahala Nethuwa uduran giye.

    Gayan : Puus, Jaya thopi denna moko kutu kutu gaanne. Topi dennawa tiyaagathtata wadaa hodae mee harak dennek tiyagaththanam. Daaganin okun dennawa badala waahaneta.

    To Be Continued....
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    දැන් නැවතත් බුවා සහ සචී ඔටුස් ගේ අත්අඩංගුවේ (සුපුරුදු පරිදි )...

    බඩී : ඇයි බොල එඩියෝ බලපන් මුන් අල්ලන් සෙල්ලං කරන වද ??
    අල්ලනවා ...පැනල යනවා ...ඇන ගන්නවා ..මොන බිජාක්ද බං ...

    එඩි සමග ලාවට රෝසා අක්කගේ පොට් එකේ සෙට් වෙලා බඩී පවසයි.....

    එඩී : ඇහැක් ...තුක් ...කියල වැඩක් නෑ සර් ..(එඩිට හොදටම වැදිලා )...

    බඩී : මේවා බලන් ඉන්න උන් අපිට පුකෙන් හිනා වෙනවා ......මේ රෝසා ..දැන් එන්න එන්නම හැඩ වෙනවා නේ බං ..දැන් හරි රෙස්පෙට් ....

    එඩී :කියල වැඩක් නෑ සර් ...ආහක් .....
    බඩී : අපෝ හුතෝ ....එලියට ගිහින් කබ්බ දාපන් ..දානව නම් ...


     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ට්‍රිංග් ...ට්‍රිංග් ....බඩිගේ දුරකතනය ....

    ප්‍රසාද්9805# : ලොක්ක ...කොහෙද ඉන්නේ ...

    බඩී : ආහ ..කියන්න ලොක්කා ......මොකද මේ හදිසියේම ...

    ප්‍රසාද් 9805#:පොඩි බකල් එකක් ලොක්ක ...මම මේ තුන් මුල්ලේ ඉන්නේ ...මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාල යනවද ??

    බඩී : බකල් එකක් කිව්වේ .... තනියම එන්නද ...නැත් නම් සෙට් එකක් එක්කන් එන්නද ??

    ප්‍රසාද් : සෙට් එකක් ආව නම් හොඳයි .....

    බඩී : පැය කාලක් දෙන්න ලොක්කා

     
    Last edited: