ඊයේ මැච් එකේ ගේල් අමර ගැහිල්ලක් ගැහුවා නෙහ්.කොමෙන්ටෙට්ර්ස්ල කිව්වේ 20-20 ඉතිහාසේ වත් 175ක් ගහපු එකෙක් නැ කියල
ipl එකේ උන් දන්නේ නැද්ද දන්නේ නැ ලංකාවේ එකෙක් 277 ගැහුවා කියල 2007 වල
Pathirana smashes 277 in Twenty20 onslaught
ගේල් = 175 (66 balls) (6 - 17 , 4 - 13)
පතිරණ = 277(72 balls) (6 - 29 , 4 - 18)
මේ ඉන්නේ පොර
මේකෙන් සීන් ඒක බලන්න ලින්ක්
ipl එකේ උන් දන්නේ නැද්ද දන්නේ නැ ලංකාවේ එකෙක් 277 ගැහුවා කියල 2007 වල
Pathirana smashes 277 in Twenty20 onslaught
ගේල් = 175 (66 balls) (6 - 17 , 4 - 13)
පතිරණ = 277(72 balls) (6 - 29 , 4 - 18)

මේ ඉන්නේ පොර
මේකෙන් සීන් ඒක බලන්න ලින්ක්


දැනට ඉන්නවා නේ ලොකේ ප්රසිද්ද යැයි කියා ගන්නා චැනල් එකක කොමෙන්ටෙට්ර්ස්ලා දෙන්නෙක් එක dilscoop දන්නේ නැති ආය
ගොඩක් කොමෙන්ටෙට්ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා එයාලගේ ක්රිකට් දැනුම වැඩියි