බුරු ගැසීම

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    දැන් මේ අත යනකොට තමා හොද බුරු කාරයා ඊලග අත ප්ලැන් කරන්නේ සහ කොලේ තීරණය කරන්නේ. ඔන්න දැන් පෙරලාගෙන යනවා. උබ තමා අග උබ මේක පරදියි කියල හිතලා දැන් උබේ පැත්තට පෙරලුන කොලයක් හිතා ගණන්ව. . ඊළගට පැරදුනොත් උබ ආයි කාඩ් කුට්ටම කපලා දෙනවා. ඕකෙදි අරු අනන දිහා හොදට බලන් ඉදලා තමා උබ ගෙස් කල කාඩ් එක තියන තැන හොයා ගන්නේ. ඊට පස්සේ ඒ තැනට සාමන්යෙන් කාඩ් 4 ක් විතර යටින් කපනවා. එකේදී උබට තම 5 වෙනි කාඩ් එක එන්නේ. හැම වෙලේම ඉරට්ටේ කපන්න ඕනේ උබට එන්න නම්.

    උබ කාඩ් කුට්ටම කොච්චර අනුවත් එක එක කාඩ් එක වෙන් වෙන්නේ නැ . කුට්ටි පිටින් තියනවා. උබේ කොලේ කුට්ටාම අකුලනකොට තිබ්බ තැන සහ අනනකොට එක ගිය තැන මිටරෙන් ඉන්න ඕනේ. කුට්ටමක් අරන් කරලා බලපන් .
    ඔච්චර මීටරයක් ගමේ ගොඩේ බුලත් කාගෙන ඉන්න බූරු කප්පිත්තන්ට තියනවද බං? යකෝ මුන්ට කෝඩින් ටිකක් උගන්නලා ගත්තනං ඇල්ගො එහෙම පලයිනෙ 😂
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    කුට්ටම 10 පාරක් අනලා බෙදනකොට ඇත යටින් තියන කොලේ කියන උන් ඉන්නේ. සමහර ටෙක්නික් මම දන්නෙත් නැ බන් ඔච්චර බුරු ගහලා. මචන් PHD ගහපු එකටයි ගමේ එකටයි එකම මොලේ තියෙන්නේ. ගමේ ඉන්න ඒකාල ඕක ට්‍රෙන් කරලා නැති එක විතරයි බන් කෙස් එක. බුරු ගහන උන් ඕක අර pHD කාරයාගේ ගානටම ට්‍රෙන් කරලා තියෙන්නේ :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සල්ලි උන්ගෙනම්, බූරුව ගහල ආතල් එක ගන්නෙ උන්නම්, ඇයි බන් ඕක තහනම්?? පොලිස් වලින් පනින සීන් ගැන අහල තියෙනව, බූරුව ගැහුවත් එකයි, ලග ඉදන් බලන් හිටියත් එකම දඩුවමමයි කියලනම් අහල තියෙනව.. සීන් එක මොකක්ද ??
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සල්ලි උන්ගෙනම්, බූරුව ගහල ආතල් එක ගන්නෙ උන්නම්, ඇයි බන් ඕක තහනම්?? පොලිස් වලින් පනින සීන් ගැන අහල තියෙනව, බූරුව ගැහුවත් එකයි, ලග ඉදන් බලන් හිටියත් එකම දඩුවමමයි කියලනම් අහල තියෙනව.. සීන් එක මොකක්ද ??
    ඔය විස්තර කරලා තියන මුලි ක්‍රියාවලියම සල්ලි ඔට්ටුවට දාල කරන්නේ
    අන්න එකයි. ආතල් එකට බුරු ගහන උන් නම මම මේ වෙනකන් දැකලා නැ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කුට්ටම 10 පාරක් අනලා බෙදනකොට ඇත යටින් තියන කොලේ කියන උන් ඉන්නේ. සමහර ටෙක්නික් මම දන්නෙත් නැ බන් ඔච්චර බුරු ගහලා. මචන් PHD ගහපු එකටයි ගමේ එකටයි එකම මොලේ තියෙන්නේ. ගමේ ඉන්න ඒකාල ඕක ට්‍රෙන් කරලා නැති එක විතරයි බන් කෙස් එක. බුරු ගහන උන් ඕක අර pHD කාරයාගේ ගානටම ට්‍රෙන් කරලා තියෙන්නේ :lol:
    මට පොලොන්නරුව පැත්ත මලගෙදරක ගිහිං සෙට් උන එකෙක් කිව්වා ඒ පැත්තෙ ඩඩ්ලියා (මෛත්‍රිගෙ මල්ලි) ගෙ හොටෙල් එකක ලොකුවටම යන බූරු පොලක් තියනවා කියලා. ලක්ශ 20 , 30 ඔට්ටු යනවලු ඌ දන්න සුපිරි බූරු පොරවල් ඒකට යනවලු. මූ ඒවට ගිහිං නෑ ගමේ මලගෙවල් වල බූරු ගහපු එකෙක්. අපි එක්ක එදා ඕමි ගැහුවා මූ ගහනකොට තේරෙනවා මූ උනත් ඕමි ගහන්නෙ මාර ප්ලෑන් එකකට චෙස් අදිනවා වගේ මූව්ස් ගානක් කලින් හිතලා ගහන්නෙ. උට එන කාඩ් ටිකෙන් පලවෙනි වටේ යද්දි ඌ මුලු ගේමම රීඩ් කරලා එක එකාගෙ අතේ තියෙන කොල ඔක්කොම ඇනලයිස් කරගෙන ගහන්නෙ. පස්සෙ මම ඇහුවා මොනවද පොර කරන්නෙ කියලා ඌ කුඹුරු වැඩලු කරන්නෙ. වැඩක් ගන්න පුලුවන් මොල තමා ඉතිං නාස්ති වෙන්නෙ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට පොලොන්නරුව පැත්ත මලගෙදරක ගිහිං සෙට් උන එකෙක් කිව්වා ඒ පැත්තෙ ඩඩ්ලියා (මෛත්‍රිගෙ මල්ලි) ගෙ හොටෙල් එකක ලොකුවටම යන බූරු පොලක් තියනවා කියලා. ලක්ශ 20 , 30 ඔට්ටු යනවලු ඌ දන්න සුපිරි බූරු පොරවල් ඒකට යනවලු. මූ ඒවට ගිහිං නෑ ගමේ මලගෙවල් වල බූරු ගහපු එකෙක්. අපි එක්ක එදා ඕමි ගැහුවා මූ ගහනකොට තේරෙනවා මූ උනත් ඕමි ගහන්නෙ මාර ප්ලෑන් එකකට චෙස් අදිනවා වගේ මූව්ස් ගානක් කලින් හිතලා ගහන්නෙ. උට එන කාඩ් ටිකෙන් පලවෙනි වටේ යද්දි ඌ මුලු ගේමම රීඩ් කරලා එක එකාගෙ අතේ තියෙන කොල ඔක්කොම ඇනලයිස් කරගෙන ගහන්නෙ. පස්සෙ මම ඇහුවා මොනවද පොර කරන්නෙ කියලා ඌ කුඹුරු වැඩලු කරන්නෙ. වැඩක් ගන්න පුලුවන් මොල තමා ඉතිං නාස්ති වෙන්නෙ.
    අනිවාර්යෙන්. ඕමි ගහනකොටත් ඒ වගේම ටෙක්නික් තියනවා. මතක තියගන්නම ඕනේ න. ප්රෝසිදන්ස් පිළිවෙලට මෙමරි එකට දාගත්තම ඇති. එහෙම උනාම අත් දෙක යනකොට ඉතුරු ටික පේනවා හුගක් ඒවගේ. ath 4 යද්දී අනිවා කියන්න පුළුවන් එක එකාගෙන් කොළ අතවල් . එහෙම කියන්න බැරි වෙලාවලුත් එනවා. හුගක් වෙලාවල් වලදී පුළුවන්.

    අන්න එක නිසා තමා කියන්නේ ගොවියන්ගේ අදහස් වටිනවා කියල රටක් හදන්න. එක පහුගිය කාලෙම රජය විසින් විහිළුවක් කල මාද්‍ය දාල. අපේ මිනිසුත් එක අල්ලා ගත්තා ජෝක් එකක් විවිහට. නැත්නම් ගොවියා ලග තියනවා හුගක් ගන්න දේවල් රටකට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට පොලොන්නරුව පැත්ත මලගෙදරක ගිහිං සෙට් උන එකෙක් කිව්වා ඒ පැත්තෙ ඩඩ්ලියා (මෛත්‍රිගෙ මල්ලි) ගෙ හොටෙල් එකක ලොකුවටම යන බූරු පොලක් තියනවා කියලා. ලක්ශ 20 , 30 ඔට්ටු යනවලු ඌ දන්න සුපිරි බූරු පොරවල් ඒකට යනවලු. මූ ඒවට ගිහිං නෑ ගමේ මලගෙවල් වල බූරු ගහපු එකෙක්. අපි එක්ක එදා ඕමි ගැහුවා මූ ගහනකොට තේරෙනවා මූ උනත් ඕමි ගහන්නෙ මාර ප්ලෑන් එකකට චෙස් අදිනවා වගේ මූව්ස් ගානක් කලින් හිතලා ගහන්නෙ. උට එන කාඩ් ටිකෙන් පලවෙනි වටේ යද්දි ඌ මුලු ගේමම රීඩ් කරලා එක එකාගෙ අතේ තියෙන කොල ඔක්කොම ඇනලයිස් කරගෙන ගහන්නෙ. පස්සෙ මම ඇහුවා මොනවද පොර කරන්නෙ කියලා ඌ කුඹුරු වැඩලු කරන්නෙ. වැඩක් ගන්න පුලුවන් මොල තමා ඉතිං නාස්ති වෙන්නෙ.
    ඕමි නම් හරි, අපි කම්මැලිකමට තුරුම්පු විතරක් ගනන් කරාට, වංශ හතරම ගනිනව හරියට ගහන් පොරවල්.
    බූරු නම් මම කියන්නෙ ලක් එක විතරයි.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕමි නම් හරි, අපි කම්මැලිකමට තුරුම්පු විතරක් ගනන් කරාට, වංශ හතරම ගනිනව හරියට ගහන් පොරවල්.
    බූරු නම් මම කියන්නෙ ලක් එක විතරයි.
    කාඩ් කුට්ටමක් අරගෙන ට්‍රයි කරලා බලපන් ලක් එකද නැද්ද කියල .
    ලක් එකට කෝටි ගණන් දාල සෙල්ලම් කරන්නේ නැ බන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඕමි නම් හරි, අපි කම්මැලිකමට තුරුම්පු විතරක් ගනන් කරාට, වංශ හතරම ගනිනව හරියට ගහන් පොරවල්.
    බූරු නම් මම කියන්නෙ ලක් එක විතරයි.
    බූරු කප්පිත්තෝ කුට්ටම කපනකොට අඩියේ තියන කොල මොනවද කියලා බලනවා. ඒක කරන්නේ හැමෝටම පේන්න උඩට උස්සලා නොවෙයි. යාන්තමට පිටිපස කොටස ඈන්ගල් කරලයි. කපලා උඩට ගන්න කොටස අහකින් තියන කොට ඒකේ අඩියේ කොළයත්, කපන කොට බිම ඉතුරු උන කොටස, අනික් ගොඩ උඩින් තියන කොට ඒකේ අඩියත් බලන්න මයික්‍රෝ සෙකන්ඩ් එකක් හොඳටම ඇති. ඊට පස්සේ කලින් අතේ කාඩ් වැටුන අනුපිලිවෙල සහ අනන කොට වෙච්ච් දේවල් ප්‍රොසෙස් කරලා කොලයක් ඉල්ලනකොට 50/50 වාසනාවට වඩා යමක් එතන තියනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Just curious... How did this terminology originate?
    Queen - පොරොව and King - හේරා

    PS: Because Hera was the Queen of Gods....:oo:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාඩ් කුට්ටමේ කාඩ් 54 කි. එයින් දෙකක් හදුන්වන්නේ මයිනා සහ වැල්ඩින් කියාය
    එළකිරියේ මෙම කාඩ් දෙක හඳුන්වන්නේ @Casinoboy සහ @2osama කියාය :)
    Just curious... How did this terminology originate?
    Queen - පොරොව and King - හේරා

    PS: Because Hera was the Queen of Gods....:oo:
    දැවෙන ප්‍රශ්න 😂😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බූරු කප්පිත්තෝ කුට්ටම කපනකොට අඩියේ තියන කොල මොනවද කියලා බලනවා. ඒක කරන්නේ හැමෝටම පේන්න උඩට උස්සලා නොවෙයි. යාන්තමට පිටිපස කොටස ඈන්ගල් කරලයි. කපලා උඩට ගන්න කොටස අහකින් තියන කොට ඒකේ අඩියේ කොළයත්, කපන කොට බිම ඉතුරු උන කොටස, අනික් ගොඩ උඩින් තියන කොට ඒකේ අඩියත් බලන්න මයික්‍රෝ සෙකන්ඩ් එකක් හොඳටම ඇති. ඊට පස්සේ කලින් අතේ කාඩ් වැටුන අනුපිලිවෙල සහ අනන කොට වෙච්ච් දේවල් ප්‍රොසෙස් කරලා කොලයක් ඉල්ලනකොට 50/50 වාසනාවට වඩා යමක් එතන තියනවා.
    මොනව ප්‍රොසෙස් කරත් ඔතන හරියට කොලේ කියන්න බෑ. අනන එකා නෙමේ පැක් එක කපන්නෙ. අනන එකා අනිත් එකාට යට කොලේ බලන්න දෙනවනම් ඉතින් වෙන වංචාවක්. අනික කපන එකාට කපන්නත් පුකුවන් කපන්නෙ නැතුව බෙදන්න කියන්න පුලුවන්.

    කාඩ් කුට්ටමක් අරගෙන ට්‍රයි කරලා බලපන් ලක් එකද නැද්ද කියල .
    ලක් එකට කෝටි ගණන් දාල සෙල්ලම් කරන්නේ නැ බන්
    ඔය කියන විදියට කොලේ කියන්න පුලුවන් නම් මිනිස්සු කෝටි ගණන් දාන්නෙ නෑ. පිස්සො වෙන්න ඕනෙ.
    ------ Post added on Jan 8, 2023 at 8:35 AM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනව ප්‍රොසෙස් කරත් ඔතන හරියට කොලේ කියන්න බෑ. අනන එකා නෙමේ පැක් එක කපන්නෙ. අනන එකා අනිත් එකාට යට කොලේ බලන්න දෙනවනම් ඉතින් වෙන වංචාවක්. අනික කපන එකාට කපන්නත් පුකුවන් කපන්නෙ නැතුව බෙදන්න කියන්න පුලුවන්.

    ඔය කියන විදියට කොලේ කියන්න පුලුවන් නම් මිනිස්සු කෝටි ගණන් දාන්නෙ නෑ. පිස්සො වෙන්න ඕනෙ.
    ------ Post added on Jan 8, 2023 at 8:35 AM
    uba ithin hari buru polakata gihin nathi ekata apita karanna deyak na
    Mulin practically gahala katha karapan ban pissu kiyawanne nathuwa