Gayle_Or_Pathirana

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඊයේ මැච් එකේ ගේල් අමර ගැහිල්ලක් ගැහුවා නෙහ්.කොමෙන්ටෙට්‍ර්ස්ල කිව්වේ 20-20 ඉතිහාසේ වත් 175ක් ගහපු එකෙක් නැ කියල :cool: ipl එකේ උන් දන්නේ නැද්ද දන්නේ නැ ලංකාවේ එකෙක් 277 ගැහුවා කියල 2007 වල :yes: :yes:

    Pathirana smashes 277 in Twenty20 onslaught

    ගේල් = 175 (66 balls) (6 - 17 , 4 - 13) :yes:

    පතිරණ = 277(72 balls) (6 - 29 , 4 - 18) :cool:

    මේ ඉන්නේ පොර
    50107.jpg

    මේකෙන් සීන් ඒක බලන්න ලින්ක්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොමෙන්ටෙට්‍ර්ස්ල දන්න මගුලක් නෑ බන් උනට වැඩිට සාමාන්‍ය මිනිස්සු ක්‍රිකට් ඉතිහාසය ගැන දන්නවා :D දැනට ඉන්නවා නේ ලොකේ ප්‍රසිද්ද යැයි කියා ගන්නා චැනල් එකක කොමෙන්ටෙට්‍ර්ස්ලා දෙන්නෙක් එක dilscoop දන්නේ නැති ආය :D ඉතින් උන් ගැන මොන කතා ද
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කොමෙන්ටෙට්‍ර්ස්ල දන්න මගුලක් නෑ බන් උනට වැඩිට සාමාන්‍ය මිනිස්සු ක්‍රිකට් ඉතිහාසය ගැන දන්නවා :D දැනට ඉන්නවා නේ ලොකේ ප්‍රසිද්ද යැයි කියා ගන්නා චැනල් එකක කොමෙන්ටෙට්‍ර්ස්ලා දෙන්නෙක් එක dilscoop දන්නේ නැති ආය :D ඉතින් උන් ගැන මොන කතා ද

    kauda ban a?
    matanam indain comntrsla pennana ba,
    ravishasthri,harshabogle witarai hoda ewun inne
     
    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කොමෙන්ටෙට්‍ර්ස්ල දන්න මගුලක් නෑ බන් උනට වැඩිට සාමාන්‍ය මිනිස්සු ක්‍රිකට් ඉතිහාසය ගැන දන්නවා :D දැනට ඉන්නවා නේ ලොකේ ප්‍රසිද්ද යැයි කියා ගන්නා චැනල් එකක කොමෙන්ටෙට්‍ර්ස්ලා දෙන්නෙක් එක dilscoop දන්නේ නැති ආය :D ඉතින් උන් ගැන මොන කතා ද

    :yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kauda ban a?
    matanam indain comntrsla pennana ba,
    ravishasthri,harshabogle witarai hoda ewun inne

    Australia වල කොමෙන්ටෙට්‍ර්ස්ල දෙන්නෙක් බන් මේ සින් එක මතකයි නේ පහුගිය Australia එක්ක තිබ්බ T20 මැච් එකේ dilscoop එකක් ගැහුවට පස්සේ උන් වෙන මගුලක් කියනවා :frown:ගොඩක් කොමෙන්ටෙට්‍ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්‍ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා එයාලගේ ක්‍රිකට් දැනුම වැඩියි :yes:
     
    • Like
    Reactions: mjayanatha

    gayan288399

    Member
    Mar 10, 2008
    364
    3
    0
    38
    Panadura
    Dont get confused. that match was in just a club league tournament in England where those are lower grade cricket which ICC doesnt recognise them as T20 domestic matches. So the records are correct. Its like someone smashed a double hundred in a school T20 match in Sri Lanka.

    Heres the profile of Danuka Pathirana. the highest score in T20 is 63.

    http://www.espncricinfo.com/ci/content/player/50108.html
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha