බුරු ගැසීම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙය හුදෙක් ඉල්ලීම් නිසා දැමු එකක් වේ. මෙයින් කෙනෙකුට වෙන අහිත ගැන වග කියනු නොලැබේ.

    කාඩ් කුට්ටම
    ==========
    කාඩ් කුට්ටමේ කාඩ් 54 කි. එයින් දෙකක් හදුන්වන්නේ මයිනා සහ වැල්ඩින් කියාය (ජෝකර් ලා දෙන්නා) :p :p :p :p :lol: :lol: :lol: :lol: :lol:

    the-joker-from-a-pack-of-playing-cards-isolated-on-a-white-background-DXB3GF.jpg

    වර්ග 4 කි. හාරත , රුයිත , කලාබර , ඉස්කෝප්ප.

    vector-spade-icon-260nw-646581166.jpg
    ඉස්කෝප්ප(spade)

    Red-Spade-Card-Cuttable-SVG-and-Printable-PNG-File-700x700-product_popup.png
    හාරත (Heart)

    1200px-Card_club.svg.png
    කලාබර (clubs)

    1200px-Card_diamond.svg.png
    රුයිත (diamond)

    එක වර්ගයකින් කාඩ් 13 කි
    ace (ආසියා), 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, jack(බුරුව), queen(පොරොව) and king(හේරා )

    A - ace (ආසියා)
    J- jack(බුරුව)
    Q - queen(පොරොව)
    K - king(හේරා )

    උදා:
    හාරත ආසියා (ace of hearts)
    1200px-Playing_card_heart_A.svg.png

    කලාබර 2 (two of clubs)

    17034023-spielkarten-zwei-clubs.jpg

    බුරුවා ගැසීම
    ==========
    සාමන්යෙන් බුරුවා ගහන්නේ මල ගෙවල් වල. ඊට අමතරව ප්‍රොෆෙෂනල් විදිහට බුරු ගහන පොට් තියනවා ඒවා ඉල්ලිගල්. ඒවා අතරින් බලේ තියන උන් කරගෙන යන ඒවා තියනවා. ඒවා පොලොසියෙන් අල්ලන්නේ නැ . බුරුවා ගැසීම නීති විරෝදී වැඩකි

    බුරුවා ගහනකොට සාමාන්යෙන් පැදුරක් එලා එකේ වටේට ගෙමට එන්ටර් වෙන උන් ඉඩගන්නවා. හිටගෙන බුරු ගහන සිරිතක් නැ . හිටගෙන ඉන්න aයට පුළුවන් පිට ඔට්ටු අල්ලන්න (ඒ කියන්නේ පැදුරේ යන ගේමට පිට ඉදන් ඔට්ටු අල්ලනවා ).

    දැන් හිතමු පැදුරේ වාඩි වෙලා ඉන්නේ 4 දෙනෙක් කියල. මේකෙදි අලුත්ම කුට්ටමක් අනිවාර්යෙන් ගන්න ඕනේ. එක ප්ලාස්ටික පැකින් එකවත් කඩලා නැති එකක් ගන්නේ. හේතුව උබලට පස්සේ තේරෙයි. හොද ප්‍රොෆෙෂනල් තැන් වල ප්ලාස්ටික් කාඩ් ගන්නේ කිසිම සලකුණක් හිටින්නේ නැති වෙන්න.

    දැන් ඔකේ තෝන් ගන්නවා කියල එක්ක යනව මල ගෙදරක නම්. ඒ කියන්නේ දිනන මුදලෙන් කොටසක් කට ඉතා කුඩා බෝතලේකට දානවා. ඉස්සර ගත්තේ අලියා බිම බෝතලේ. ඒ කරන්නේ ආයි සල්ලි ගන්න බැරි වෙන්න අත දාල . මේක බුරු ගහලා ඉවර වෙලා මල ගෙදරට දෙනවා එකේ වැඩ කරගන්න. එන උන්ගේ වත අනුව මේකේ ඉතින් හෙන ගානක් සෙට් වෙනවා.

    ගේම් එක යන විදිහ
    ================
    දැන් මුලින්ම ඔය සෙට් එකේ වැඩ කරුවෙක් අර කුට්ටම ඔක්කොටොම පෙන්න පැකින් කඩලා මයිනයි වැල්ඩින් දෙන්නා අයින් කරනවා. එක ඉරලාම දන්නා ඕනේ. නැත්නම් ඔකෙනුත් හොර කරන සුපිරි ඩයල් ඉන්නවා. ඔන්න දැන් A කියන පොර කුට්ටම කඩලා එක හොදට අනනන්ව. මේකෙදි දන්නා සෙල්ලම් ඔක්කොම දාල කුට්ටම අනනවා. අනන එකේ තමා මුලු ගෙමම රදා

    පවතින්නේ . එක පස්සේ කියල දෙන්නම්. දැන් A පොර කුට්ටම අනලා B කියන පොරට දෙනවා. ඌ කුට්ටම දෙකට කපනවා. එකෙන් කියන්නේ කුට්ටමේ කොළ 52 කොටස් දෙකකට වෙන්න වෙන් කරන එක. දැන් A කියන පොර ඒ දෙකම එකට එකතු කරලා බෙදන්න ගන්නවා. (කපපු කුට්ටමේ කැලි දෙක තියන විදිහෙත් හොර තියනවා.)

    B පොර කුට්ටම දෙකට කපනකොට එයා කැමති කොලයක් කියනවා (හාරත බුරුවා ) . බුරු කොලයක් ඉල්ලන එක ලක් එක කියල කියන්නේ. එකයි ඕකට බුරුවා ගහනවා කියන්නේ

    දැන් බෙදන්නේ කලින් කුට්ටමේ උඩම කොළ දෙක අරණ අයින් කරනවා. එක ෆේස් එක යට වෙන්න දාන්නේ. එක උඩට හැරෙන්න දැම්මොත් එහෙම මරණයකින් ඉවර වෙන්නේ (හේතුව පස්සේ කියන්නම් ). ඉට පස්සේ A කියන පොර උඩින් කොලයක් අරන් ෆේස් එක පෙන්න B ගේ පැත්තට දානවා. මුල කොලේ ප්‍රතිවාදියාට දාන්නේ. දැන් ඊලග කොලේ A නැත්නම් තමන්ගේ පැත්තට දාගන්නේ. එහෙම දෙපැත්තට කොළ දානවා B පොර ඉල්ලපු කොලේ එනකන්. එක වැටෙන පැත්ත දිනුම්.

    මේකෙදි A පැත්ත සාමන්යෙන් හදුන්වන්නේ "මුල" කියල ලේසියට
    මේකෙදි B පැත්ත සාමන්යෙන් හදුන්වන්නේ "අග " කියල ලේසියට
    මේ වචන දන්නේ නැත්නම් උන් දන්නවා උබ කිසිම දවසක බුරු ගහලා නැ කියල.ඊට පස්සේ උbe ජෝකත් ගලවල නවතින්නේ

    දැන් මුල දිනන්නා කියන්නේ කුට්ටම ආයි A එනවා. අග දින්නා කියන්නේ කුට්ටම "පන්නා " කියල B ට. දැන් මේ දෙන්නා ඔට්ටුවක් අල්ලලා තියෙන්නේ කුට්ටම කපන්න කලින්. ඒ අනුව අදාළ කෙනාට ඔට්ටුව යනවා .

    පිට වාසි ගැනීම
    ============
    ඔය වගේ හැම අතකදිම වටේ හිටන් ඉන්න උන් ඔට්ටු අල්ලනවා "මුල " හෝ "අග " කියල. එක වෙන්නේ හිටන් උන්න උන් දෙන්නෙක් අතර හෝ දෙන්න දෙන්න ලොකු ගණන් දාල අල්ලන වෙලා තියනවා. සමහර බුරු කන්නෝ සෙට් පිටින් බැහැලා පිට වාසි අල්ලනවා . ඒ කියන්නේ එක සෙට් එke 5 ක් විතර ලක්ෂයක් දෙකක් දාල මුල අල්ලනවා. හිටන් ඉන්න තව එකෙක් තනියෙන් අර ලක්ශේ අල්ලනවා. දැන් මේකේ වැදගත් දේ එකෙක් මුල ඇල්ලුවම උබ දැනගන්න ඕනේ උබ ඔටෝ අග කියල . මම අගද කියලා ඇහුව ගමන් උබේ ජොකා ලේෆ්ට්. ඕකට එන්නේ රට කාල වතුර බීපු උන්. උන පෙන්නනේ හෙන ස්ට්‍රෙස්ස් වගේ. එත් හැම වචනයක්ම මිටරෙන් අහන ඉන්නේ. එක තමා හොද බුරු කාරයාගේ ලක්ෂණ. දැන් අර ඇත මුල හෝ අග පෙරලුන විදිහට මේ පිට වාසි ඔට්ටු අල්ලපු උන් ගන්නවා. මේක කිසිම වලියක් දාගන්නේ නැතුව ගන්නේ. (බුරු ගහනකොට බීපු උන් ගන්නේ නැ . නැත්නම් ඔක්කොම බීපු උන් ඉන්නේ ).

    වටයක් ගැසීම
    ============
    දැන් හිතපන් A කියන එක එකපිට ඉන්න අනික් 3 දෙනාටම ගැහුවා ඒ කියන්නේ මුල වින් කළා. ඒ කියන්නේ වටයක් ගැහුවා කියන එක . උ තමා අර තෝන් බෝතලේට ගානක් දාන්න ඕනේ ඒ වලේ. එක හැම එකාම කරනවා මල ගෙදරක. වින් කල එකා මල ගෙදර අදුරනව නම් සමහර විත 50% ක් දාන වෙලා තියනවා. එහෙම උන් මම දැකලා තියේ. එක ඊලග ඒවා දිනන එකට ලක් එකක් කියල තමා කියන්නේ. සාමන්යෙන් අත් 3 ක් ගැහුවා කියන්නේ තෝන් බෝතලේට අනිවා කියක් හරි දානවා

    මේ විදිහට ඉතින් එලි වෙනකන් ගේම යනවා. වින් කලාම නැගිටලා යන්න බැ . උබ ගානට අනික් එකෙක්ගේ අතේ සල්ලි තියේ නම් උ හිදෙනකන් යන්නව. නැත්නම් උ යන්න දෙන්නේ නැ . මෙන්න මේ වෙලේ තමා කෙස් එක. එක දිගටම ලක්ෂ ගන්න පරාද උනාම සමහරු පොලියට සල්ලි ඉල්ලගන්නවා. ඔතෙන්ට එනවා පොලි මුදලාලිලා. උන් බයික් එකක පොතක් වගේ අරන් එවෙලේම සල්ලි දෙනවා. සමහරු ඉන්නවා බයික් එක වගේ එකක් අල්ලලා කෙලින්ම ගහන උන්. සමහරු කරේ චෙන් එක කෙලින්ම අල්ලනවා පරාද උනාම. එකයි ඔකේ danger එක තියෙන්නේ. මේකෙදි ගහගන්නේ නැ . බුරුවා ගහන්න පැදුරේ ඉදගන්නේ මේකේ එතික් ඔක්කොම දන්නා උන් . හිටගෙන ඉන්න උන්ට ඕනේ වෙලේක යන්න පුළුවන්

    හොර
    =====

    මේකේ වෙන හොර කියල දෙන්න වෙනම ගානක් ගන්නවා . දිස් ඉස් බිස්නස් බ්‍රෝ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,828
    1
    60,638
    113
    Mother Earth
    පට්ට බන්.
    සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්..
    සල්ලි නෑ මචන් මෙතන asking හිටින්..
    පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්..
    මල්ලි ඉඳ ගනින්, ජෙමා කූට්ටම ගනින්..
    ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ..
    52 කොල කූට්ටම HAneo ගෙ වත්තේ..

    බෙට් එක රුපියල් දාහයි, තෝමට සීයට විස්සයි..
    කොයි කාටත් නීතිය ඒකයි..
    -නිහාල් නෙල්සන් මහතා- 😍 මමමේ කල්පනා කරේමේ සින්දුවල වචන ගැලපීම කොච්චර අති දක්ෂද කියලා. කියල වැඩක් නෑ. :cool:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉවසීම නැත්නම් ඔකේ ගහන්න එපා. එක ඉල්ලීමක් කරන.
    සල්ලි මිටි වගේම තියන සබ්බ සකලමනාවම නැති වෙනවා.
     
    lol
    තෝමට 20% කියල එකක් මේ පැත්තේ නැ මල ගෙවල් වල. සාමන්යෙන් 20 -40 වගේ යන්නේ. ඕකට අඩු ගානක් දැම්මම කුනා යකෝ තෝ කියල ඉතින් කතා හදන එක තමා කරන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,828
    1
    60,638
    113
    Mother Earth
    ඉවසීම නැත්නම් ඔකේ ගහන්න එපා. එක ඉල්ලීමක් කරන.
    සල්ලි මිටි වගේම තියන සබ්බ සකලමනාවම නැති වෙනවා.
    මම ඇස් දෙකට දැකල තියෙනවා බූරු පොලක්. අපේ අම්මලගෙ ගමේ ගෙවල් ගාව තිබුණා ගෙයක්. මොටර් බයික් එක පවා උගස් කරල බූරු ගහල අන්තිමට ඌ එල්ලිලා මැරුණා. උගෙ ගෙදරත් ගිණි තිබ්බද කොහෙද. ළමයිනුත් හිටියා. ගොඩක් වෙලාවට අහල තියෙනවා පොලිසියට ඔත්තු දෙන්නෙත් බූරු පොලේ පැරදිච්ච උන්මයි කියල. ඒ නිසා හිස් අතින් යවන්නෙ නෑ කාවවත්. අනික බූරු පොලක බලන් හිටියත් අනිවා පොලිසියෙන් කුදලන් යනවා. අති ශෝකාන්විත අවසානයක් තියෙන්නෙ බූරු ගහන උන්ගෙ. මොදක හැමදාමත් වාසනාව කියන දේ හැම වෙලාවෙම රැඳෙන්නෙ නෑනේ. :D
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ඉවසීම නැත්නම් ඔකේ ගහන්න එපා. එක ඉල්ලීමක් කරන.
    සල්ලි මිටි වගේම තියන සබ්බ සකලමනාවම නැති වෙනවා.
    මාත් එක දවසක් අනිත් උන් සෙල්ලං කරනව බලන් ඉදල එක අතක් ගැහුව. රු.500ක් ද කොහෙද පැරදුන.😄
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඇස් දෙකට දැකල තියෙනවා බූරු පොලක්. අපේ අම්මලගෙ ගමේ ගෙවල් ගාව තිබුණා ගෙයක්. මොටර් බයික් එක පවා උගස් කරල බූරු ගහල අන්තිමට ඌ එල්ලිලා මැරුණා. උගෙ ගෙදරත් ගිණි තිබ්බද කොහෙද. ළමයිනුත් හිටියා. ගොඩක් වෙලාවට අහල තියෙනවා පොලිසියට ඔත්තු දෙන්නෙත් බූරු පොලේ පැරදිච්ච උන්මයි කියල. ඒ නිසා හිස් අතින් යවන්නෙ නෑ කාවවත්. අනික බූරු පොලක බලන් හිටියත් අනිවා පොලිසියෙන් කුදලන් යනවා. අති ශෝකාන්විත අවසානයක් තියෙන්නෙ බූරු ගහන උන්ගෙ. මොදක හැමදාමත් වාසනාව කියන දේ හැම වෙලාවෙම රැඳෙන්නෙ නෑනේ. :D
    අන්න එකයි. බුරු කියන්නේ යාදෙන්නේ නැ . මල ගෙවල් වලට පොලිසියෙන් පනින්නේ නැ බන්. එක නිසා තමා එකේ ජයට කෙරෙන්නේ. අනික් තැන් වල නම් තත්වේ සෝචනීයයි

    මාත් එක දවසක් අනිත් උන් සෙල්ලං කරනව බලන් ඉදල එක අතක් ගැහුව. රු.500ක් ද කොහෙද පැරදුන.😄
    එල ඔකේ එක හොරයක් කියල දෙන්නම්. බුරු පොලේ යනකොට බුරු වැඩ කරුවෝ දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ පිට වාසි අල්ලන්න ඕනේ උට. කුට්ටම කපන එකා තමා වැඩ කරු. උ තමා උබේ අදුරන එකා වෙන්න ඕනේ. ඌ කුට්ටම බෙදනකොට අල්ලන්න එපා ශේප් එකේ ඉදපන්. උ කපලා පොඩි සයින් එකක් දෙනවා උට ෂුවර් නම් එනවා කියල. ඒ වෙලේට අල්ලපන් අගට :lol: :lol: :lol:
    ------ Post added on May 22, 2022 at 2:36 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මෙය හුදෙක් ඉල්ලීම් නිසා දැමු එකක් වේ. මෙයින් කෙනෙකුට වෙන අහිත ගැන වග කියනු නොලැබේ.

    කාඩ් කුට්ටම
    ==========
    කාඩ් කුට්ටමේ කාඩ් 54 කි. එයින් දෙකක් හදුන්වන්නේ මයිනා සහ වැල්ඩින් කියාය (ජෝකර් ලා දෙන්නා) :p :p :p :p :lol: :lol: :lol: :lol: :lol:

    the-joker-from-a-pack-of-playing-cards-isolated-on-a-white-background-DXB3GF.jpg

    වර්ග 4 කි. හාරත , රුයිත , කලාබර , ඉස්කෝප්ප.

    vector-spade-icon-260nw-646581166.jpg
    කලාබර (clubs)

    Red-Spade-Card-Cuttable-SVG-and-Printable-PNG-File-700x700-product_popup.png
    හාරත (Heart)

    1200px-Card_club.svg.png
    ඉස්කෝප්ප(spade)

    1200px-Card_diamond.svg.png
    රුයිත (diamond)

    එක වර්ගයකින් කාඩ් 13 කි
    ace (ආසියා), 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, jack(බුරුව), queen(පොරොව) and king(හේරා )

    A - ace (ආසියා)
    J- jack(බුරුව)
    Q - queen(පොරොව)
    K - king(හේරා )

    උදා:
    හාරත ආසියා (ace of hearts)
    1200px-Playing_card_heart_A.svg.png

    කලාබර 2 (two of clubs)

    17034023-spielkarten-zwei-clubs.jpg

    බුරුවා ගැසීම
    ==========
    සාමන්යෙන් බුරුවා ගහන්නේ මල ගෙවල් වල. ඊට අමතරව ප්‍රොෆෙෂනල් විදිහට බුරු ගහන පොට් තියනවා ඒවා ඉල්ලිගල්. ඒවා අතරින් බලේ තියන උන් කරගෙන යන ඒවා තියනවා. ඒවා පොලොසියෙන් අල්ලන්නේ නැ . බුරුවා ගැසීම නීති විරෝදී වැඩකි

    බුරුවා ගහනකොට සාමාන්යෙන් පැදුරක් එලා එකේ වටේට ගෙමට එන්ටර් වෙන උන් ඉඩගන්නවා. හිටගෙන බුරු ගහන සිරිතක් නැ . හිටගෙන ඉන්න aයට පුළුවන් පිට ඔට්ටු අල්ලන්න (ඒ කියන්නේ පැදුරේ යන ගේමට පිට ඉදන් ඔට්ටු අල්ලනවා ).

    දැන් හිතමු පැදුරේ වාඩි වෙලා ඉන්නේ 4 දෙනෙක් කියල. මේකෙදි අලුත්ම කුට්ටමක් අනිවාර්යෙන් ගන්න ඕනේ. එක ප්ලාස්ටික පැකින් එකවත් කඩලා නැති එකක් ගන්නේ. හේතුව උබලට පස්සේ තේරෙයි. හොද ප්‍රොෆෙෂනල් තැන් වල ප්ලාස්ටික් කාඩ් ගන්නේ කිසිම සලකුණක් හිටින්නේ නැති වෙන්න.

    දැන් ඔකේ තෝන් ගන්නවා කියල එක්ක යනව මල ගෙදරක නම්. ඒ කියන්නේ දිනන මුදලෙන් කොටසක් කට ඉතා කුඩා බෝතලේකට දානවා. ඉස්සර ගත්තේ අලියා බිම බෝතලේ. ඒ කරන්නේ ආයි සල්ලි ගන්න බැරි වෙන්න අත දාල . මේක බුරු ගහලා ඉවර වෙලා මල ගෙදරට දෙනවා එකේ වැඩ කරගන්න. එන උන්ගේ වත අනුව මේකේ ඉතින් හෙන ගානක් සෙට් වෙනවා.

    ගේම් එක යන විදිහ
    ================
    දැන් මුලින්ම ඔය සෙට් එකේ වැඩ කරුවෙක් අර කුට්ටම ඔක්කොටොම පෙන්න පැකින් කඩලා මයිනයි වැල්ඩින් දෙන්නා අයින් කරනවා. එක ඉරලාම දන්නා ඕනේ. නැත්නම් ඔකෙනුත් හොර කරන සුපිරි ඩයල් ඉන්නවා. ඔන්න දැන් A කියන පොර කුට්ටම කඩලා එක හොදට අනනන්ව. මේකෙදි දන්නා සෙල්ලම් ඔක්කොම දාල කුට්ටම අනනවා. අනන එකේ තමා මුලු ගෙමම රදා

    පවතින්නේ . එක පස්සේ කියල දෙන්නම්. දැන් A පොර කුට්ටම අනලා B කියන පොරට දෙනවා. ඌ කුට්ටම දෙකට කපනවා. එකෙන් කියන්නේ කුට්ටමේ කොළ 52 කොටස් දෙකකට වෙන්න වෙන් කරන එක. දැන් A කියන පොර ඒ දෙකම එකට එකතු කරලා බෙදන්න ගන්නවා. (කපපු කුට්ටමේ කැලි දෙක තියන විදිහෙත් හොර තියනවා.)

    B පොර කුට්ටම දෙකට කපනකොට එයා කැමති කොලයක් කියනවා (හාරත බුරුවා ) . බුරු කොලයක් ඉල්ලන එක ලක් එක කියල කියන්නේ. එකයි ඕකට බුරුවා ගහනවා කියන්නේ

    දැන් බෙදන්නේ කලින් කුට්ටමේ උඩම කොළ දෙක අරණ අයින් කරනවා. එක ෆේස් එක යට වෙන්න දාන්නේ. එක උඩට හැරෙන්න දැම්මොත් එහෙම මරණයකින් ඉවර වෙන්නේ (හේතුව පස්සේ කියන්නම් ). ඉට පස්සේ A කියන පොර උඩින් කොලයක් අරන් ෆේස් එක පෙන්න B ගේ පැත්තට දානවා. මුල කොලේ ප්‍රතිවාදියාට දාන්නේ. දැන් ඊලග කොලේ A නැත්නම් තමන්ගේ පැත්තට දාගන්නේ. එහෙම දෙපැත්තට කොළ දානවා B පොර ඉල්ලපු කොලේ එනකන්. එක වැටෙන පැත්ත දිනුම්.

    මේකෙදි A පැත්ත සාමන්යෙන් හදුන්වන්නේ "මුල" කියල ලේසියට
    මේකෙදි B පැත්ත සාමන්යෙන් හදුන්වන්නේ "අග " කියල ලේසියට
    මේ වචන දන්නේ නැත්නම් උන් දන්නවා උබ කිසිම දවසක බුරු ගහලා නැ කියල.ඊට පස්සේ උbe ජෝකත් ගලවල නවතින්නේ

    දැන් මුල දිනන්නා කියන්නේ කුට්ටම ආයි A එනවා. අග දින්නා කියන්නේ කුට්ටම "පන්නා " කියල B ට. දැන් මේ දෙන්නා ඔට්ටුවක් අල්ලලා තියෙන්නේ කුට්ටම කපන්න කලින්. ඒ අනුව අදාළ කෙනාට ඔට්ටුව යනවා .

    පිට වාසි ගැනීම
    ============
    ඔය වගේ හැම අතකදිම වටේ හිටන් ඉන්න උන් ඔට්ටු අල්ලනවා "මුල " හෝ "අග " කියල. එක වෙන්නේ හිටන් උන්න උන් දෙන්නෙක් අතර හෝ දෙන්න දෙන්න ලොකු ගණන් දාල අල්ලන වෙලා තියනවා. සමහර බුරු කන්නෝ සෙට් පිටින් බැහැලා පිට වාසි අල්ලනවා . ඒ කියන්නේ එක සෙට් එke 5 ක් විතර ලක්ෂයක් දෙකක් දාල මුල අල්ලනවා. හිටන් ඉන්න තව එකෙක් තනියෙන් අර ලක්ශේ අල්ලනවා. දැන් මේකේ වැදගත් දේ එකෙක් මුල ඇල්ලුවම උබ දැනගන්න ඕනේ උබ ඔටෝ අග කියල . මම අගද කියලා ඇහුව ගමන් උබේ ජොකා ලේෆ්ට්. ඕකට එන්නේ රට කාල වතුර බීපු උන්. උන පෙන්නනේ හෙන ස්ට්‍රෙස්ස් වගේ. එත් හැම වචනයක්ම මිටරෙන් අහන ඉන්නේ. එක තමා හොද බුරු කාරයාගේ ලක්ෂණ. දැන් අර ඇත මුල හෝ අග පෙරලුන විදිහට මේ පිට වාසි ඔට්ටු අල්ලපු උන් ගන්නවා. මේක කිසිම වලියක් දාගන්නේ නැතුව ගන්නේ. (බුරු ගහනකොට බීපු උන් ගන්නේ නැ . නැත්නම් ඔක්කොම බීපු උන් ඉන්නේ ).

    වටයක් ගැසීම
    ============
    දැන් හිතපන් A කියන එක එකපිට ඉන්න අනික් 3 දෙනාටම ගැහුවා ඒ කියන්නේ මුල වින් කළා. ඒ කියන්නේ වටයක් ගැහුවා කියන එක . උ තමා අර තෝන් බෝතලේට ගානක් දාන්න ඕනේ ඒ වලේ. එක හැම එකාම කරනවා මල ගෙදරක. වින් කල එකා මල ගෙදර අදුරනව නම් සමහර විත 50% ක් දාන වෙලා තියනවා. එහෙම උන් මම දැකලා තියේ. එක ඊලග ඒවා දිනන එකට ලක් එකක් කියල තමා කියන්නේ. සාමන්යෙන් අත් 3 ක් ගැහුවා කියන්නේ තෝන් බෝතලේට අනිවා කියක් හරි දානවා

    මේ විදිහට ඉතින් එලි වෙනකන් ගේම යනවා. වින් කලාම නැගිටලා යන්න බැ . උබ ගානට අනික් එකෙක්ගේ අතේ සල්ලි තියේ නම් උ හිදෙනකන් යන්නව. නැත්නම් උ යන්න දෙන්නේ නැ . මෙන්න මේ වෙලේ තමා කෙස් එක. එක දිගටම ලක්ෂ ගන්න පරාද උනාම සමහරු පොලියට සල්ලි ඉල්ලගන්නවා. ඔතෙන්ට එනවා පොලි මුදලාලිලා. උන් බයික් එකක පොතක් වගේ අරන් එවෙලේම සල්ලි දෙනවා. සමහරු ඉන්නවා බයික් එක වගේ එකක් අල්ලලා කෙලින්ම ගහන උන්. සමහරු කරේ චෙන් එක කෙලින්ම අල්ලනවා පරාද උනාම. එකයි ඔකේ danger එක තියෙන්නේ. මේකෙදි ගහගන්නේ නැ . බුරුවා ගහන්න පැදුරේ ඉදගන්නේ මේකේ එතික් ඔක්කොම දන්නා උන් . හිටගෙන ඉන්න උන්ට ඕනේ වෙලේක යන්න පුළුවන්

    හොර
    =====

    මේකේ වෙන හොර කියල දෙන්න වෙනම ගානක් ගන්නවා . දිස් ඉස් බිස්නස් බ්‍රෝ
    illapu eka udama kola deke tibboth moko karanne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හම්මට..
    මුත් බුරු කප්පිත්තෙක්නෙ බලන් යද්දි.
    හැබැයි ඕමි ඔයිට වඩා complex වගේ.

    බූරුව කියන්නෙ බූරුවම තමා, තනිකර ලක් එක එහෙම නැත්තම් වංචාව. ඔය වංචා බොහොම ලාමකඕනෙ කෙනෙකුට තේරෙන ඒව.ඔය කියන තරම් නම් වැඩර් සීන් නෑ.