Xperia P අපි කාලයක් බලන් හිටපු දේ දැන් ඔන්න ලැබිලා...

මම නම් update කළා... පට්ටයි දැන් නම්... camera issue එකත් fix කරලා..
හැබැයි kernel එක නම් 3.0.8 ම තමා..

screen shots
PCC or SUS එකෙන් කවදා update එක එයිද දන්නේ නෑ... මෙන්න ftf එක... Flashtool එකෙන් flash කරන්න....
Samsung හෝ වෙනත් brand එකක phones use කරන අය මේ හුය ගණන් ගන්න එපා... උඹලට දඩි බිඩි ගාල update ආවට Sony අපිට එන්නේ හෙමින්. ඉතින් එහෙම update එකක් ආවම අපිට අලි ලොකු දෙයක්....

ජය වේවා...!