නව ලෝක වාර්තාව හිමි ලොව විශාලතම රිවෝල්වරය
පෝලන්ත ජාතිකයෙකු වන "Ryszard Tobys" නැමැත්තා විසින් ලොව විශාලතම රිවෝල්වරය නිපදවා තිබේ.මීට පෙර 1859 "රිමෛන්ග්ටන්" නම් සමාගම විසින් මෙවැනි අති දැවන්ත රිවෝල්වරයලක් නිපදවා ඇති අතර එම ලෝක වාර්තාව බිද හෙලීමට මෙම 45kg බරැති මීටර් 1.26 දිගැති රිවෝල්වරයට හැකිව ඇත.මෙම රිවෝල්වරයට උන්ඩ 6ක් ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එම එක උන්ඩයක් 136 g බරය.මෙම දැවැන්ත රිවෝල්වරයේ වීඩියෝව හා ජායාරූප කිහිපයක් පහත දැක්වේ.
තවත් මෙවැනි අපූරු සිදුවීම් දැනගැනීමට පිවිසෙන්න Arotub වෙතට.
බම්ප් එකක් දැම්මා කියලා අමනාප වෙන්නේ නෑ
තවත් මෙවැනි අපූරු සිදුවීම් දැනගැනීමට පිවිසෙන්න Arotub වෙතට.
බම්ප් එකක් දැම්මා කියලා අමනාප වෙන්නේ නෑ

Last edited:




bump & rep+