මොනවා කරන්නද බන්....
අප්‍රේල් මුල දෙන කතාවක් තිබුන නිසා පහුගිය කාලෙ දවස ගානේ xda එකට ගිහින් බැලුවා.
අන්තිමට දැන් මටම එපා වෙලා හොයන්නේ නැතුව ඉන්නවා, දෙන දවසක දෙයිනෙ.![]()
patience is the best medicine...

මොනවා කරන්නද බන්....
අප්‍රේල් මුල දෙන කතාවක් තිබුන නිසා පහුගිය කාලෙ දවස ගානේ xda එකට ගිහින් බැලුවා.
අන්තිමට දැන් මටම එපා වෙලා හොයන්නේ නැතුව ඉන්නවා, දෙන දවසක දෙයිනෙ.![]()

Download click karama mehema ennawa....
"Sorry, you can't view or download this file at this time.
Too many users have viewed or downloaded this file recently. Please try accessing the file again later. If the file you are trying to access is particularly large or is shared with many people, it may take up to 24 hours to be able to view or download the file. If you still can't access a file after 24 hours, contact your domain administrator."
thanks bro, hope there is no any new bugs in this update![]()
what about the battery and camera quality (does it till have lot of noice) ..... sorry for asking so many questions...

was there any image quality issue on ICS camera..?![]()
However famous 8mp+flasher issue is fixed now. also camera is working bit fast. no lags![]()

xperia T ekata puluwanda
එල එල එහෙනම්...battery ehemata awulak na ban. 1.5 days wage tyaganna puluwan. normal usage eke. heavy use karanawanam 18-24hrs thama. habai pata gala charge wenawa...
JB wala battery consumption eka optimize karala athi. dan stamina mode and low battery mode kiyala options tyenawa.![]()
තෑන්ක්ස් මචන්.. ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ.. S III mini එක ගන්න්නවද sony P එක ගන්නවද හිතාගන්න බැරුව ඉන්නේ...
එල එල එහෙනම්...තෑන්ක්ස් මචන්.. ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ.. S III mini එක ගන්න්නවද sony P එක ගන්නවද හිතාගන්න බැරුව ඉන්නේ...
![]()
එල එල එහෙනම්...තෑන්ක්ස් මචන්.. ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ.. S III mini එක ගන්න්නවද sony P එක ගන්නවද හිතාගන්න බැරුව ඉන්නේ...
![]()
Captain ජැක් ස්පැරෝ;14865027 said:
thaama Xperia P walata officially JB release kale na neda machan?
mama dakka Xperia blogs wala kiyala thiyenawa following weeks walai thamai roll-out eka thiyenne kiyala...

good post, screen caps tika![]()

Pattane bromamath asama mobile 1kak
![]()
uyata piththuda.... update eka worldwide yanawa. Europe, Asia, NZ even india.
me official release eka thama ban![]()


PC Companion or SUS walata enna thawa kal yaida ban?
thaama phone ekatanum notification eka awe na...![]()