කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;14864994 said:
    කුඩා ශීතකරනයට 15ක් දාමු, ඉතිරිය 75යි ,
    ඒ සේරම මේවා අතරෙ බෙදිලා යන්න ඕන

    # නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
    # දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    # තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    # රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    # රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.

    ලයිට් සේරම සොල වලින් දිවුවත්, ටීවී, කොම්පියුටර් නොදැම හිටියත්, මේක ප්‍රයොගිකද

    :P:P:P

    ඔව් බන් ඒක තමයි ලොල් ... ටීවී, කොම්පියුටර්, ලයිට් ඇතෑරලත් ඔය ගාන exceed වෙන්න ඕන :P
     
    • Like
    Reactions: yasiru2k

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kehe.jpg
     
    • Like
    Reactions: yasiru2k

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙතන අනිවා ලොකු mismatch එකක් තියෙනව ... උඹ පාවිච්චි කරන බඩු කන්දරාවෙ හැටියට මාසෙකට යුනිට් 120 කින් බේරෙන්න බෑ ... fridge එක විතරක් උදාහරණයකට අරගෙන බලමු

    (135W X පැය 22 [දවසකට පැය දෙකක් ඕෆ්] X දවස් 30) / 3 [3න් බෙදන්නෙ කොම්ප්‍රෙසර් එකේ රන් ටයිම් එක 1/3 කියල උපකල්පනය කරල]

    (135W X 22 X 30) / 3 = Unit 29.7

    බිලෙන් 1/4 ක්ම එක ශීතකරනයකට ගිහිල්ල

    මේ ටික එකතු උනාම අනිවාර්යෙන්ම යුනිට් 120 පනින්න ඕන

    # කුඩා ශීතකරනය
    # නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
    # දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    # තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    # රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    # රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.

    මම අත්දැකීමෙන් එක දෙයක් කියන්නම් ... අපේ ගෙදරත් ඉස්සර ඔහොම මීටරෙ කේස් එකක් තිබිල උන් මීටරේ මාරු කෙරුව :baffled:

    :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අරම මෙහෙම පාවිච්චි කරලා බිල් අඩුකරගන්න කියලා උපදෙස් දෙන්න ඕනතරම
    කට්ටිය ඉන්නවා, ඒත් මේ හෙණගහන ගනන් වැඩි කරන ඒවට කතාකරන්න එකෙක්
    නෑ. අනේ අම්මප ඉන්දියාවටත් විදුලිය දෙනවා කියපු උන් නේද මේ ගණන් වැඩිකරන්නෙ......
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අරම මෙහෙම පාවිච්චි කරලා බිල් අඩුකරගන්න කියලා උපදෙස් දෙන්න ඕනතරම
    කට්ටිය ඉන්නවා, ඒත් මේ හෙණගහන ගනන් වැඩි කරන ඒවට කතාකරන්න එකෙක්
    නෑ. අනේ අම්මප ඉන්දියාවටත් විදුලිය දෙනවා කියපු උන් නේද මේ ගණන් වැඩිකරන්නෙ......

    attachment.php
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබ ඔය දාලා තියෙන සෙල්ලම් වලින් යුනිට් කියක්ද අඩු උනාද ? ඔය සෙල්ලම් හැමඑකාාටම දාන්න පුලුවන්ද සොලාර් පැනල් හයිකරගෙන එල්ඊඩි හයිකරගෙන ඔය වගේ කොස්ට් එකක් දරන්න පුලුවන් නම් විදුලි බල මන්ඩලයෙන් විදුලිය ගන්නවද?සොලර් පැනල් එකක් හයිකරගෙන ඡෙනියක් දාගෙන ලයිට් බිල් ගෙවන්නේ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්. එක මිනිස්සු දන්නවා එත් බහුතරයකට මේ වගේ පිරිවැයක් දරන්න අමාරැයි .

    ගොඩක් මිනිස්සු විදුලි බිල අඩුකරන්න උත්සහ ගන්නවා ‍හැම ගෙදරකම එල්ඊඩි සිඑෆ්එල් බල්බ් දාලා .‍රෙදි අතින් හොදලා ඔය ඔක්කොම කරනවා ඔව තව අමුතුවෙන් කරන්න ඉතුරැ වෙලා නෑ. දැන් කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ ලයිට් නිමලා ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්න තමයි

    හැම දෙයක්ම හැමෝටම කරන්න බැරි බව කීප දෙනෙකු හැරුනාම බහුතරය දන්නවා. සමහරුන්ට මේවා කිරීමේ අවශ්‍යතාවයක්ද නෑ.
    නමුත්, ඉන් යමක් කල හැකි සහ ප්‍රයෝජනයක් ගත හැකි පිරිසක් ඉන්නවා. මේ ඒ අය සදහායි.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හැම දෙයක්ම හැමෝටම කරන්න බැරි බව කීප දෙනෙකු හැරුනාම බහුතරය දන්නවා. සමහරුන්ට මේවා කිරීමේ අවශ්‍යතාවයක්ද නෑ.
    නමුත්, ඉන් යමක් කල හැකි සහ ප්‍රයෝජනයක් ගත හැකි පිරිසක් ඉන්නවා. මේ ඒ අය සදහායි.
    හැමදාමත් ඕක කරන්න බෑනේ බොස් මේ වැඩිකරන විදියට,
    අවුලක් නෑ සාධාරණ හේතුවකට වැඩි කරනවා නම්, වැඩේ තියෙන්නෙ
    හොරකම් පියවන්න මිනිස්සුන්ගෙන් ගසාකන සීන් එකක්නේ දැන් යන්නෙ...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්සු පුසා;14865015 said:
    බොරු දැම්මත් කමක් නැහැ මේ වගේ අතේ පත්තු වෙන බොරු නොදා :lol:

    සියල්ල සනාත කිරීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත. උඹේ අසුභවාදය අතේ පත්තුවී ඇතුවා මිස මගේ ලයිට් යහතින් පත්තු වෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සියල්ල සනාත කිරීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත. උඹේ අසුභවාදය අතේ පත්තුවී ඇතුවා මිස මගේ ලයිට් යහතින් පත්තු වෙයි.

    දැන් මට ශුවර්, උබ කාගේ කවුද කියලා.. සුබ අනාගතයක් පුතේ උබට..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

    ප්‍රදාන ස්විචයෙන් විදුලිය විසන්දි කර ඉටිපන්දම් භාවිතා කරමු විදුලි බිල අවම ස්ථාවර ගාස්තුව දක්වාම අඩුවේ .කොහොමද වැඩේ :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රදාන ස්විචයෙන් විදුලිය විසන්දි කර ඉටිපන්දම් භාවිතා කරමු විදුලි බිල අවම ස්ථාවර ගාස්තුව දක්වාම අඩුවේ .කොහොමද වැඩේ :D
    ඉටි පන්දම් වලට හොද මාකට් එකක් එයි වගේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මට ශුවර්, උබ කාගේ කවුද කියලා.. සුබ අනාගතයක් පුතේ උබට..

    මූ මචං මහින්දගේ කුක්කෙක් තමා ඒත් මට හිතාගන්න බැරි මහින්ද මිනිස්සුන්ට ඇවිදගන්න බැරි වෙන්නම ඇරලා තියෙද්දිත් ඇයි මේ විදිහට මුන් ඌට කඩේ යන්නේ කියලා.හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ නැත්තේ ඇයි මුන්ට..මේ වගේ උන් ඉන්නකම් මහින්දයා ගොඩ.
     
    • Like
    Reactions: nmps and mldarshana

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ මචං මහින්දගේ කුක්කෙක් තමා ඒත් මට හිතාගන්න බැරි මහින්ද මිනිස්සුන්ට ඇවිදගන්න බැරි වෙන්නම ඇරලා තියෙද්දිත් ඇයි මේ විදිහට මුන් ඌට කඩේ යන්නේ කියලා.හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ නැත්තේ ඇයි මුන්ට..මේ වගේ උන් ඉන්නකම් මහින්දයා ගොඩ.
    වැඩක් නැ බන්.. නබියා තම්බින්ගේ ඔලු හේදුවා වගේ මුන්ගෙත් ඔලු හොදලා ඉනා කවලා තියෙන්නෙ මහින්දගේ නිල් රැල්ලයි සාටකෙයි.. ඊට එහා දෙයක් මුන්ට පේන්නෙ නැ.. හෙට් මුන්ගෙ අම්මට ඇරලා ගියත් මුන් අම්මට ගහයි ඇයි මහින්ද මහත්තයට අපහාස කලේ කියලා.. ඒ තරමට මහින්ද නාමය මුන්ට දිරවලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: nmps
    හදපන් බලන්න :D

    සියල්ල සනාත කිරීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත. උඹේ අසුභවාදය අතේ පත්තුවී ඇතුවා මිස මගේ ලයිට් යහතින් පත්තු වෙයි.

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 400W වෙනවා
    දවසට පැයයි වැඩ
    400x 1x 30=12

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800-1000
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    අපි 700W දාමුකෝ
    දවසට පැය භාගයයි
    700x 0.5x 30=10.5

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 25-30W
    අපි 25ක් දාමු
    නිදාගන්නේ පැය 8යි නම්
    25x 8x 30= 6
    දවල්ට කඩින් කඩ නිසා මම 0.5ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 6.5යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 10-15
    අපි 10ක් දාමු
    10x 6x 30=1.8
    එකටත් මම 0.2 එකතු කරනවා ෆෑන් දෙකම කඩින් කඩ නිසා =2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට කලින් මල්දර්ශන ගැන හදල පෙන්නුවා
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ(එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45

    එකතුව 16.5+4.5+2+6.5+10.5+24+12+45=121

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ
    ටීවී රේඩියෝ නැහැ කොම්පියුටර් ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    මේවා වැරදිනම්
    ඔයාගේ ගෙදර අර මොකාද රවුමක් ගැහුවා වගේ සේරම උපකරණ වල වොටෙජ් ගහල තියන ස්ටිකර් වල ෆොටෝ මෙතන දාන්න
    අවංකව ඒවා භාවිතා කරන පැයගානත් කියන්න

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා,
    මෙයාගේ ගෙදර වයරින් කරලා තියෙන්නේ supper conductor වලින්, ස්විච්, ප්ලග් බ්‍රේකර්ස් සේරම supper conductor :P:P:P
     
    Last edited: