පිස්සු පුසා;14864994 said:කුඩා ශීතකරනයට 15ක් දාමු, ඉතිරිය 75යි ,
ඒ සේරම මේවා අතරෙ බෙදිලා යන්න ඕන
# නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
# දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
# තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
# රාත්රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
# රෙදිසොදන යන්ත්රය දිනපතා වරක් අනිවාර්යයි.
ලයිට් සේරම සොල වලින් දිවුවත්, ටීවී, කොම්පියුටර් නොදැම හිටියත්, මේක ප්රයොගිකද
![]()
ඔව් බන් ඒක තමයි ලොල් ... ටීවී, කොම්පියුටර්, ලයිට් ඇතෑරලත් ඔය ගාන exceed වෙන්න ඕන






